🛑 මේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,057
    11,531
    113
    35
    Spain
    අවුරුදු දාස් ගානක් තිස්සේ අත්දැකීමෙන් එකතු වුනු දැනුමක් තියෙනවා නේ. ලංකාවේ විතරක් නෙවේ යුරෝපේ වුනත් එහෙමයි. කවුරුත් නොදත්තාට ඇස්පිරින් බෙහෙත එහෙම එකක්. එක වේදනා සමනකයක් නිසා පරණ යුරෝපීය මිනිස්සු විලෝ ගහේ පොත්ත තම්බලා බිව්වා. අපි වෙනිවැල් ගැට තම්බලා බොනවා. ඒ වගේ තව ඖෂධීය ගුණ තියෙන බෙහෙත් තියෙනවා. ඉස්සර ඊජිප්තුවේ මිනිස්සු ලිංගික රෝග සුව කරන්න පුස් කාපු පාන් කෑල්ලක් පාවිච්චි කළා කියනවා. කවුරුත් දන්නවා පෙනිසිලීන් කියන්නේ පුස් එකක් කියල. ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ආයුර්වේදය කියන්නේ බොරුවක් නෙවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,651
    11,203

    අයුර්වෙදෙ බොරු නෙමෙ, හැබයි අරු හොරෙක්.

    All(100s of illnesses)-in-one cure.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,057
    11,531
    113
    35
    Spain
    අයුර්වෙදෙ බොරු නෙමෙ, හැබයි අරු හොරෙක්.

    All(100s of illnesses)-in-one cure.
    එක දන්නේ නැහැ බන්. MBBS දොස්තර කෙනෙක්. ඉතින් විද්‍යා දැනුමත් තියෙනවා නෙ. ඔය කියල තියෙන බෙහෙත් ජාති එකක්වත් ඇඟට නරක නැහැ. අපි හෙම්බිරිස්සාවක් හැදුනම පස්පංගුව කියල තම්බලත් බොනවා.
     
    උබට කැමති නැද්ද ඔය කියන බෙහෙත අරන් තව නිරොගී ජවසම්පන්න වෙන්න.

    Mbbs වැඩක් නැ නෙ. දැන් ඔය අටමස්තානදිපති පට්ටම තියන් පොඩි ලමයි දුශනෙ කරන්නෙ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    අවුරුදු දාස් ගානක් තිස්සේ අත්දැකීමෙන් එකතු වුනු දැනුමක් තියෙනවා නේ. ලංකාවේ විතරක් නෙවේ යුරෝපේ වුනත් එහෙමයි. කවුරුත් නොදත්තාට ඇස්පිරින් බෙහෙත එහෙම එකක්. එක වේදනා සමනකයක් නිසා පරණ යුරෝපීය මිනිස්සු විලෝ ගහේ පොත්ත තම්බලා බිව්වා. අපි වෙනිවැල් ගැට තම්බලා බොනවා. ඒ වගේ තව ඖෂධීය ගුණ තියෙන බෙහෙත් තියෙනවා. ඉස්සර ඊජිප්තුවේ මිනිස්සු ලිංගික රෝග සුව කරන්න පුස් කාපු පාන් කෑල්ලක් පාවිච්චි කළා කියනවා. කවුරුත් දන්නවා පෙනිසිලීන් කියන්නේ පුස් එකක් කියල. ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ආයුර්වේදය කියන්නේ බොරුවක් නෙවෙයි.
    නෑ බන් මෙ කියන තරම් හොද වෙනවා ද මාර රිවිවු ගොඩක් තියෙන්නෙ
    අයුර්වෙදෙ බොරු නෙමෙ, හැබයි අරු හොරෙක්.

    All(100s of illnesses)-in-one cure.
    මූ හොරෙක් ද? නම මොකක් ද පොරගේ
    එක දන්නේ නැහැ බන්. MBBS දොස්තර කෙනෙක්. ඉතින් විද්‍යා දැනුමත් තියෙනවා නෙ. ඔය කියල තියෙන බෙහෙත් ජාති එකක්වත් ඇඟට නරක නැහැ. අපි හෙම්බිරිස්සාවක් හැදුනම පස්පංගුව කියල තම්බලත් බොනවා.
    නම දන්නේ නැද්ද බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,651
    11,203
    113
    නෑ බන් මෙ කියන තරම් හොද වෙනවා ද මාර රිවිවු ගොඩක් තියෙන්නෙ

    මූ හොරෙක් ද? නම මොකක් ද පොරගේ

    නම දන්නේ නැද්ද බන්
    Mata mathakai mu maina or gota ge kaale cancer pills mokakda scene ekak kara.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,057
    11,531
    113
    35
    Spain
    නෑ බන් මෙ කියන තරම් හොද වෙනවා ද මාර රිවිවු ගොඩක් තියෙන්නෙ

    නම දන්නේ නැද්ද බන්
    කාලෙකට ඉහත ඔය ගැන පත්තරෙත් ගියා, කොවිඩ් කාලේ තමයි මේ බෙහෙත ගැනත් ආවේ. නම නම් දන්නේ නැහැ. කරාපිටියේ දොස්තර කෙනෙක් කියල නම් දන්නවා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    Mata mathakai mu maina or gota ge kaale cancel pills mokakda scene ekak kara.

    මූ වැක්සීන් එක ගහන්න එපා කියලා කිව්වාලු ඒ කාලේ. මේ සහතික ISO HACCP එවා නම් බොරු වගේ මම හිතන්නෙ

    කාලෙකට ඉහත ඔය ගැන පත්තරෙත් ගියා, කොවිඩ් කාලේ තමයි මේ බෙහෙත ගැනත් ආවේ. නම නම් දන්නේ නැහැ. කරාපිටියේ දොස්තර කෙනෙක් කියල නම් දන්නවා.

    රිවිවු තියෙනවා අම්බානක හැබැයි ප්‍රොෆයිල් ලොක් සල්ලි දීල ගන්න රිවිවු ද දන්නෙ නැ. කියන තරන් හොදක් තියෙනවා ද කියලා බලන්න ඔන
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,134
    113
    කරාපිටියෙ ඩොක්ටර් කියන්නෙ මෙහෙමයි
    පොර කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි ගම කරාපිටියෙ
    ඩොක්ටර් කියන්නෙ පොරග නම මිසක් මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,057
    11,531
    113
    35
    Spain
    කරාපිටියෙ ඩොක්ටර් කියන්නෙ මෙහෙමයි
    පොර කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි ගම කරාපිටියෙ
    ඩොක්ටර් කියන්නෙ පොරග නම මිසක් මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි
    නෑ බන්, ඔය කොවිඩ් සීන් එක නිසා හොස්පිටල් එකෙත් පොර ලොකු අවුළක් හදාගත්ත අනිත් ඩොක්ටර්ස්ල එක්ක.
     
    • Like
    Reactions: Naughtykolla48

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,134
    113
    නෑ බන්, ඔය කොවිඩ් සීන් එක නිසා හොස්පිටල් එකෙත් පොර ලොකු අවුළක් හදාගත්ත අනිත් ඩොක්ටර්ස්ල එක්ක.
    magic potion බං
    ඒකෙන් සනීප නොවෙන ලෙඩක් නැහැනේ බන්
    ඕව බොරු, placebo effect එකට තමයි සමහරුන්ට සනීප වෙන්නෙ එහෙම වෙන එවුන් රිවීවු දානවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    කරාපිටියෙ ඩොක්ටර් කියන්නෙ මෙහෙමයි
    පොර කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි ගම කරාපිටියෙ
    ඩොක්ටර් කියන්නෙ පොරග නම මිසක් මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි
    😨ඈ MBBS නෙවේ ද?
    නෑ බන්, ඔය කොවිඩ් සීන් එක නිසා හොස්පිටල් එකෙත් පොර ලොකු අවුළක් හදාගත්ත අනිත් ඩොක්ටර්ස්ල එක්ක.
    පොර ඩොක්ටර් කෙනෙක් නෙවේද බන්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,057
    11,531
    113
    35
    Spain
    supplement එකක් කියන්නෙ බෙහෙතක් නෙවේ ද බන්
    ඔව් නේ. ස්ප්ලියමන්ට් කියන්නේ බෙහෙත් වලට අතිරේකව දෙන දේවල්. විටමින් එහෙම නේ. ඒවා දෙන්නේ ඇඟේ අඩුපාඩු තියන මිනරල් විටමින් එහෙම හදාගන්න
     
    • Like
    Reactions: lapaman