ගිනි තිබ්බෙ පොත් චිත්ර අයින් කරලා. කොහොම ද ප්ලෑන් එක. බලය තියා ගන්න කරන.

ත්රීවීල් එක එලෝපු එකාටත් ඔය කතාව කිවුවද....ගිනි තියයි කියලා දැන ගෙන ඕවා අයින් කරා වෙන්න බැරිද ?
ඊයේ නැවට බෑග් දානවා පෙන්නුවේ ඒ බෑග් කලින් නේ පැක් කරගෙන ඉන්න ඇත්තේ උන් අන්න ඒ වගේ පොත් හොද තැනකට කලින් හිතලා දාන්න ඇති මන් හිතන්නේ
හිතෙන දේ කිව්වේ මම කාටවත් කඩේ යන්නේ නෑ![]()
මොනාද බං ඔය පොත්මේවා නම් හෙන ගහන අපරාධ. කොච්චර හොද පොත්ද, කොච්චර හොයාගන්න අමාරු පොත්ද මේ ගිනි තියලා තියෙන්නේ.
බලපන් කොච්චර හොද පොත් තියෙද කියලා. ග්රේට් ඇලෙක්ස්සැන්ඩර්ගේ ලයිෆ් ස්ටෝරි එක තියෙනවා. ග්රේට් ස්පීචස් කියන පොත තියෙනවා. (මං හිතන්නේ මාඕ සේතුන්ගේ කථා ටික.) මං දැක්කා ට්රම්ප්ගේ බිබ්ලියොග්රැෆි එක පවා තියෙනවා.මොනාද බං ඔය පොත්
Nariya capitalism eka nadaththu karanawa, minissu polin wala badaginne marenawa, dan wedi kannai, dada ballo dammala gassannaiගිනි තිබ්බෙ පොත් චිත්ර අයින් කරලා. කොහොම ද ප්ලෑන් එක. බලය තියා ගන්න කරන.
![]()
බයියන්ගෙ හිත රිදෙයිගිනි තිබ්බෙ පොත් චිත්ර අයින් කරලා. කොහොම ද ප්ලෑන් එක. බලය තියා ගන්න කරන.
![]()