🛑 රනිල්ගේ නිවසේ පුස්තකාලයට ගින්නෙ හානියක් නෑ.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    ගිනි තිබ්බෙ පොත් චිත්‍ර අයින් කරලා. කොහොම ද ප්ලෑන් එක. බලය තියා ගන්න කරන.


    5-A71-F289-BCC0-415-F-ACF8-CE04-A9-DDAF06.jpg
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,292
    113
    මේවා නම් හෙන ගහන අපරාධ. කොච්චර හොද පොත්ද, කොච්චර හොයාගන්න අමාරු පොත්ද මේ ගිනි තියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: awjas2621

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ගිනි තියයි කියලා දැන ගෙන ඕවා අයින් කරා වෙන්න බැරිද ?

    ඊයේ නැවට බෑග් දානවා පෙන්නුවේ ඒ බෑග් කලින් නේ පැක් කරගෙන ඉන්න ඇත්තේ උන් අන්න ඒ වගේ පොත් හොද තැනකට කලින් හිතලා දාන්න ඇති මන් හිතන්නේ

    හිතෙන දේ කිව්වේ මම කාටවත් කඩේ යන්නේ නෑ :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ගිනි තියයි කියලා දැන ගෙන ඕවා අයින් කරා වෙන්න බැරිද ?

    ඊයේ නැවට බෑග් දානවා පෙන්නුවේ ඒ බෑග් කලින් නේ පැක් කරගෙන ඉන්න ඇත්තේ උන් අන්න ඒ වගේ පොත් හොද තැනකට කලින් හිතලා දාන්න ඇති මන් හිතන්නේ

    හිතෙන දේ කිව්වේ මම කාටවත් කඩේ යන්නේ නෑ :)
    ත්‍රීවීල් එක එලෝපු එකාටත් ඔය කතාව කිවුවද....
    එහෙනං ගහපු එක සාධාරණයි....😃
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ටෙලිපෝන් ඩිරෙක්ටරියක් හරි කමක් නෑ පොතක් විනාස කරන එක නම් මට බලන්න බැරි දෙයක්.
     
    • Like
    Reactions: awjas2621

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,292
    113
    මොනාද බං ඔය පොත්
    බලපන් කොච්චර හොද පොත් තියෙද කියලා. ග්‍රේට් ඇලෙක්ස්සැන්ඩර්ගේ ලයිෆ් ස්ටෝරි එක තියෙනවා. ග්‍රේට් ස්පීචස් කියන පොත තියෙනවා. (මං හිතන්නේ මාඕ සේතුන්ගේ කථා ටික.) මං දැක්කා ට්‍රම්ප්ගේ බිබ්ලියොග්‍රැෆි එක පවා තියෙනවා.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්ත බොරු දන්නේ නැහැ අපේ නද කෙනෙක් වෙන දඩාර unp කණුවක් කිව්වේ නගරසබාවේ මන්තිරි සොන්න්යෙක් සජබෙන් ගිනි තියලා තියෙන්නේ පෙරේට්ටෝ ජෙප්පෝ නෙමේ

    වුත් සජ්බේ දැන් හැබැයි රනිල්ට පන දෙන්න ටෝක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ගිනි තිබ්බෙ පොත් චිත්‍ර අයින් කරලා. කොහොම ද ප්ලෑන් එක. බලය තියා ගන්න කරන.


    5-A71-F289-BCC0-415-F-ACF8-CE04-A9-DDAF06.jpg
    Nariya capitalism eka nadaththu karanawa, minissu polin wala badaginne marenawa, dan wedi kannai, dada ballo dammala gassannai