🛑 හෙට විදුලි බිලට වෙන්න යන දේ 🙏 Thanks AKD

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ලැබූ ජය සාමකාමීව සමරන්න. අනුර කුමාර සබාපතිතුමාට අපේ ප්‍රමාණය!


    විදුලි බිල වැඩිකරනවලූ බලමු වැඩිකරන හැටි අනුර කුමාර නෙලුවදී කියයි

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    වැඩි කරන්න ඕනේ , වැඩි කරන එක හොදයි , පෙට්‍රල් ඩීසල් උනත් වැඩිකරන්න ඕනේ
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    දැන් කොමිසමේ උන් හවසට කියයි 18% ඉල්ලුවට එහෙම දෙන්නෙ නෑ අපි ජනතාව ගැන හිතල 10.9% ක වැඩි වීමක් කරන්න අවසර දුන්න කියල 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    yep kela wennama oni .. podda podda newe eka para denna oni
    නෑ පොඩ්ඩ පොඩ්ඩ කරාම ලංකාවේ උන්ට ගානක් නෑ, එක පාර කරොත් මිනිස්සූ පාරට බහිනවා . එහෙම දේශපාලනය කරන්න බෑ ලංකාවේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Baala gal aguru nisa nemeine ? :lol:

    1778318912561.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    මෙහෙම හැම එකම වැඩි කරනවනන් මේ වගේ ආන්ඩුවක් මොන මගුලකටද බන්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,766
    4,679
    113
    මෙහෙම හැම එකම වැඩි කරනවනන් මේ වගේ ආන්ඩුවක් මොන මගුලකටද බන්.
    Ekaney Anurath kiyanne 😂
    Hoda welawata Anura ratey nathuwa athi
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    දැන් කොමිසමේ උන් හවසට කියයි 18% ඉල්ලුවට එහෙම දෙන්නෙ නෑ අපි ජනතාව ගැන හිතල 10.9% ක වැඩි වීමක් කරන්න අවසර දුන්න කියල 😂

    ඊට පස්සේ @topkollek ඇවිත් කියයි සීයා 30% වැඩි කරන්න ඉඳියේ ලපයා නිසා 10න් නවත්ත ගත්තා කියලා 😆