🛑 Breaking : අනුර දෙවිඳු වැඩ පෙන්වයි...අලුතින් 62,000කට රජයේ රැකියා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දැන් මුන් 64 දාහක් ගත්තාම රාජ්ය සේවයේ හැදෙයි ද බන්
    ඔව්.. මුන්ව අපි ට්‍රේනින් කරන්නේ රාජ්ය සේවයේ ඉන්න ගූපියෝ කරන හොර වැඩ හොයාගන්නත් එක්ක.. :yes: :yes: :yes:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මූත් රාජපස්සගේ දේශපාලනයමයි කරන්නේ. කලු කැත කොට ලපයා. ඔය කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු පින්ගුත්තරයොන්ට පඩි දෙන්නයි පෙන්ශන් දෙන්නයි තව ටැක්ස් ගහයි ප්‍රයිවෙට් වැඩ කරන උන්ට, තව ඩොලර් ණය ගනී. නොදකින් කලු කැත කොට ගොන් ලපයා. උස නම් සෙකුරුටි මිට් නම් කමකරු තමයි ඕකුන්ට. 😹 😹 😹

    හැප්පිලා බලමු කිව්වට
    එක උද්ගෝෂණය යි කරේ 😄

    රැකියා විරහිත උපාධිධාරී ගොබ්බයන්ටත් බය ආණ්ඩුවක් 🤣

    ඔය කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු එලොවටත් නැති මෙලොවටත් නැති ආට් ඩිග්‍රී පින්ගුත්තරයෝ ටික අල්ලලා හොඳ ස්පා එකක් දාන්න තියෙන්නේ. සුද්දොන්ට ආවම ගහන්න. මූනවත් බලලා ගහන්න බැරි ටයිප් උන් ව නිකන් දෙන්න තියෙන්නේ, එකක් ගැහුවොත් එකක් නොමිලේ කියලා. නැතුව ඕකුන්ගෙන් ගන්න පුළුවන් වැඩක් නෑ. කොහොම හරි උන්ට වියදම් කරපු ගාන හොයාගන්නත් ඕනේ. උන්ට කන්න බොන්න ජොබ් එකකුත් ඕනේ. රට ණය වෙන්නත් බෑ. වැඩ කරලා රටට කීයක් හරි හොයාලා දෙන උන්ව මංකොල්ල කන්නත් බෑ ටැක්ස් ගහලා. ඕක තමයි තියෙන එකම විසඳුම. තව ටැක්ස් ගහලා රෙන්න පුකේ ගූත් නැතුව ඉන්න උන්ට වද දුන්නොත් ලපයට ය්න්න වෙන්නේ ගෝතාභය ගියා වගේ නෙමෙයි. නන්ද සීනි ගෝතාභය හොරා දිව්වේ ජොකා දාලා. මරි මෝඩ ලපකොටා ට දුවන්න වෙන්නේ. ඌ ට පිනට හම්බ වුන ජොකයි, පුකයි දෙකම දාලා. ආන්න ඒ භය තියාගනින් ලප කොටෝ. පින්ගුත්තර මරි මෝඩයොන්ට සැප දෙන්න තව බදු ගහලා මිනිස්සුන්ට අරින්න කලින්. :angry::angry::dull::dull:
     
    මාලිමාවට කතිරේ ගහපු එකෙක් හැටියට උඹට මීට වඩා ඉවසීමක් තියෙන්න ඔනේ.. එහෙම නේද ? @nalin0001 .. අනුර දෙවිඳු බලය ගත්තේ අවුරුදු 5කින් රට හදන්න මිසක් අවුරුද්දෙන් හදන්න නෙමේ.. 😇
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    මාලිමාවට කතිරේ ගහපු එකෙක් හැටියට උඹට මීට වඩා ඉවසීමක් තියෙන්න ඔනේ.. එහෙම නේද ? @nalin0001 .. අනුර දෙවිඳු බලය ගත්තේ අවුරුදු 5කින් රට හදන්න මිසක් අවුරුද්දෙන් හදන්න නෙමේ.. 😇
    අනිවා මචෝ. නියම ප්‍රගතිය බලන්න වෙන්නේ අවුරුදු 5 අවසානයේ.
    ඒ කෙසේ වෙතත් දෙසැම්බර් 31 වෙන්න කලින් පැහැදිලි වෙනසක් දැක ගන්න හැකි වෙයි.

    මාලිමාව රට ගොඩගන්නවා සත්තයි!