🛑 BREAKING : පොන්න පොලිස් මීක් කියයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වීසා නැතුව පැන්න කියන්නේ සොරිම තමයි ඉතින්. පොලිසියේ වෙලත් නීතිය ආරක්ෂා කරන්න දන්නේ නැති මෝඩ යක්කු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වීසා නැතුව පැන්න කියන්නේ සොරිම තමයි ඉතින්. පොලිසියේ වෙලත් ඒක දන්නේ නැති මෝඩ යක්කු.
    උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්‍රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්‍රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්
    ඕව පිටිපස්සේ ඉනන්ව ඇත්තේ මොකෙක්හරි ලංකාවේ එකෙක්ම තමයි. වීස නැතුව ඔය මොන රටෙත් හරි හමන් ජොබ් එකක් හොයාගන්න බැහැ. හැංගි හැංගි බයේ තමයි ඉන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Ulti, fdk and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    මේ පාර ලංකාවට ගෙන්වපු කදුළු ගෑස් ලොට් එක දැකලා තමයි පනින්න හිතිලා තියෙන්නේ. නැත්තම් තුන් හිතක වත් තිබිලා නැහැ 🤭
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්‍රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්
    ගොඩක් වෙලවට europe ඉඳන් uk වලටනෙ එන්නෙ. UK වල ලේසියෙන් හොරෙන් ඉන්න පුළුවන් ඇති europe වලට වඩා.
     
    • Like
    Reactions: Ulti and NRTG

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඕව පිටිපස්සේ ඉනන්ව ඇත්තේ මොකෙක්හරි ලංකාවේ එකෙක්ම තමයි. වීස නැතුව ඔය මොන රටෙත් හරි හමන් ජොබ් එකක් හොයාගන්න බැහැ. හැංගි හැංගි බයේ තමයි ඉන්න වෙන්නේ.

    e uba danna tika thama. normally lankawe wage e ratawal wala police eken ID visa passport check karanne ne. ubata cash job kara kara inna puluwan lassanata. but hospital ekakata ehema giyoth medical card ekak nethi nisa kela wenawa. ubata government ekata sambanda wedak karaganna be, honda job ekak karanna be number ekak nethuwa. but cash in hand jobs karana ona tharam set eka innawa tax disclose nokara.

    mun karanne shape eke ohoma idala asslyum parak daganna balanawa. eka gatta gaman gov eken payment ekakuth karanawa. karaganna system thiyana nisa thama un paninne. nethuwa eka parama hithala nemei. well planned. boarder cross karanakota samahara welawata check wenawa. ethanadi matu wenna puluwan but ekath system ethi himita paninna.
     
    oya wage heena mawagena thamai mun paninne :ROFLMAO: cash in-hand kara kara hama dama inna puluwanda ? phone bill eka pawa godak ratawala dan electronic witharai gewanna puluwan. uparima dukak widinna asanam aulak na ithin,.
     
    • Like
    Reactions: Ulti and NRTG

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    UK gihin wena ratakata paninna amarui habai. Unge boarder security henama strict. Europe nam ratawal walin pana pana odd job Kara Kara inna puluwan.

    Habai mun plan ekak nathuwa panna wennath ba.
     
    • Like
    Reactions: Ulti and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    යන එකෙක් දැම්ම පලයව් :yes:
    ලංකාවට VISA දෙන එක නතර කරොත්,

    ඉස්සරහට lilmanta පිලිවෙලට Thread දාන්න වෙන්නේ,

    1) කළු මිට්ටන්ට කෙලවෙන්න යන්නෙ ගුපියනේ :sorry:
    2)🛑 BREAKING : ලක් ගුපියන්ට යුරෝපා වීසා මීක් කරයි.
    3) බටොයි ගුපියන් හාමුට ගුගුලමින් මීක් මීක් ගා අඩයී. :angry::(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ පාර ලංකාවට ගෙන්වපු කදුළු ගෑස් ලොට් එක දැකලා තමයි පනින්න හිතිලා තියෙන්නේ. නැත්තම් තුන් හිතක වත් තිබිලා නැහැ 🤭
    කවුද කිවුවෙ පැනල කියල... අතුරුදන් වෙලා...
    හපෝ.. ඒ මිනිස්සුන්ට කරදරයක්ද දන්නෑ... සතෙක් සීපාවෙක් කෑවද, මරු වැලක් පෑගුනාද දන්නෑ... පවු අසරණයො