උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්වීසා නැතුව පැන්න කියන්නේ සොරිම තමයි ඉතින්. පොලිසියේ වෙලත් ඒක දන්නේ නැති මෝඩ යක්කු.
ඕව පිටිපස්සේ ඉනන්ව ඇත්තේ මොකෙක්හරි ලංකාවේ එකෙක්ම තමයි. වීස නැතුව ඔය මොන රටෙත් හරි හමන් ජොබ් එකක් හොයාගන්න බැහැ. හැංගි හැංගි බයේ තමයි ඉන්න වෙන්නේ.උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්

ගොඩක් වෙලවට europe ඉඳන් uk වලටනෙ එන්නෙ. UK වල ලේසියෙන් හොරෙන් ඉන්න පුළුවන් ඇති europe වලට වඩා.උන් නිකං නෙමෙයි ඕම පනින්නේ ප්ලෑනක් ඇතිව. ඔතනින් වෙන රටකට පනී යුරෝපෙට . ෆ්රාන්ස් ටනල් එකෙන් ආව යුරෝප්
ඕව පිටිපස්සේ ඉනන්ව ඇත්තේ මොකෙක්හරි ලංකාවේ එකෙක්ම තමයි. වීස නැතුව ඔය මොන රටෙත් හරි හමන් ජොබ් එකක් හොයාගන්න බැහැ. හැංගි හැංගි බයේ තමයි ඉන්න වෙන්නේ.
oya wage heena mawagena thamai mun paninnee uba danna tika thama. normally lankawe wage e ratawal wala police eken ID visa passport check karanne ne. ubata cash job kara kara inna puluwan lassanata. but hospital ekakata ehema giyoth medical card ekak nethi nisa kela wenawa. ubata government ekata sambanda wedak karaganna be, honda job ekak karanna be number ekak nethuwa. but cash in hand jobs karana ona tharam set eka innawa tax disclose nokara.
mun karanne shape eke ohoma idala asslyum parak daganna balanawa. eka gatta gaman gov eken payment ekakuth karanawa. karaganna system thiyana nisa thama un paninne. nethuwa eka parama hithala nemei. well planned. boarder cross karanakota samahara welawata check wenawa. ethanadi matu wenna puluwan but ekath system ethi himita paninna.
uba kohomada danne??nethuwa eka parama hithala nemei. well planned.
sorry thamai. lankawe inna un hithanne horen hari pannoth goda kiyalaokunta visa nathuwa job ekak karanne kohomada.ledak ehema hadunoth widawa widawa inna wenne.




oken weenne genuine wadakata yana ekektath visa ganna amaru wena eka.sorry thamai. lankawe inna un hithanne horen hari pannoth goda kiyala
කවුද කිවුවෙ පැනල කියල... අතුරුදන් වෙලා...මේ පාර ලංකාවට ගෙන්වපු කදුළු ගෑස් ලොට් එක දැකලා තමයි පනින්න හිතිලා තියෙන්නේ. නැත්තම් තුන් හිතක වත් තිබිලා නැහැ![]()