🛑 VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනය! 🐘🫡💪

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    546075306_1374188497399987_9026839272190657363_n.jpg

    546028316_1240060234813344_3075224922629864266_n.jpg



    නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

    පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබේ.

    කෙසේ වුවත් අවසානයට ඉතිරි වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් නොමැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූල ඡන්දයක් පැවැත්වීම පාලනය, බලය ගත් හමුදාවේ වගකීම බවද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

    බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    එනිසා බුදුන් වහන්සේ දේශනා කළ 'සප්ත අපරිහානී ධර්මය' නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    ලොක්කා ඕක යවන්න ඇත්තෙ
    පොරට නේපාලය භාරගන්න කියයි කියලා වෙන්න ඇති..
    වජිර උන්නැහැට මයික් එක ඇල්ලුවානම්.. පට්ට ෆන් එකක් ගන්න තිබ්බා...
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    moda huttala hotel gini tiyala banku mankolla kanna patan aran! nepale iwarai!


    1971-2004 wenakam JVP/LTTE karapuwai lankawe kocchara passata giyada kiyala kalpanakarala balapala! kalpana karanan ithin mole suttak ona!
     
    • Like
    Reactions: maverick44

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    moda huttala hotel gini tiyala banku mankolla kanna patan aran! nepale iwarai!
    අරගල හැමෝටම කරන්න බෑ. ඒකට ඉවසීම තියෙන්න ඕනේ. අරගලේ සැබෑ ප්‍රතිපලය ලබන්න අවුරුදු දෙකකට වැඩිය බලන් ඉන්න උනා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අරගල හැමෝටම කරන්න බෑ. ඒකට ඉවසීම තියෙන්න ඕනේ. අරගලේ සැබෑ ප්‍රතිපලය ලබන්න අවුරුදු දෙකකට වැඩිය බලන් ඉන්න උනා.
    ehemada? puka palenna TAX nam prathipala widiyata labiala. higanno ralak sapa ganna level ekata gennala thiyenawa!
     
    • Like
    Reactions: Troop

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    අරගල හැමෝටම කරන්න බෑ. ඒකට ඉවසීම තියෙන්න ඕනේ. අරගලේ සැබෑ ප්‍රතිපලය ලබන්න අවුරුදු දෙකකට වැඩිය බලන් ඉන්න උනා.
    මොනාද බන් ලැබුන ප්‍රතිලාභ? අස්වැසුමද?
     

    Similar threads