🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්දියාව යුද්දෙකට ඇද ගන්න තියෙනවා නම් ගොඩාක් රටවල් යටි හිතින් සතුටු වෙනවා
    2030 තුන්වැනි ආර්ථික බලවතා වෙන්න ඉන්න රට

    ඉන්දියාව වැටුනොත් ආසියාවේ ගොඩාක් දුප්පත් රටවල් වලට ඔළුව කෙලින් තියා ගන්න උදව්වක් වෙයි ඒක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,901
    11,350
    113
    ඉන්දියාව යුද්දෙකට ඇද ගන්න තියෙනවා නම් ගොඩාක් රටවල් යටි හිතින් සතුටු වෙනවා
    2030 තුන්වැනි ආර්ථික බලවතා වෙන්න ඉන්න රට

    ඉන්දියාව වැටුනොත් ආසියාවේ ගොඩාක් දුප්පත් රටවල් වලට ඔළුව කෙලින් තියා ගන්න උදව්වක් වෙයි ඒක
    මෙකෙ ගොඩක් බෞද්ද වුනාට යුද්දෙට හොයියා නෙහ්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙකෙ ගොඩක් බෞද්ද වුනාට යුද්දෙට හොයියා නෙහ්
    බෞද්ද කිව්වට බන් අමු පෘතග්ජන නේ
    පුළුවන් ටික රකිනවා
    බැරි ටික අත් අරිනවා

    මාර්ග ඵලයක් වත් ලැබුණ කාලෙක උඹ කිව එක සලකලා බලමු ඇහ්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා

    වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ට :love2: අපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    අඩේ.... මන් වගෙ හිතන තව එකෙක් ඉන්නවා කියලා දැනුන එකට සතුටුයි....වරෙන් බන් පොඩ්ඩක් බදා ගන්ඩ. ❤️

    හැබැයි දැන් තමිල්නාඩු උන් අපිට කෙලින්ම ප්‍රෙශර් එකක් දෙන්නෙ නෑ මොනා උනත් මද්‍යම රජයට අවනත හින්දා. තමිල්නාඩුව වෙනම කැඩුනොත් අපිට පාඩුයි මචන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    උඹ හිතනවද සෝවියට් සංගමේ බිඳවැටෙනකොට අනෙක් රටවල් ස්වාධින උනා වගේ නිකම්ම ඉන්දියාව 3ට කැඩේවි කියලා , මටනම් හිතෙන්නේ සිවිල් යුද්ධයක් ගිහින් තමයි එහෙම දෙයක් වෙනවා නම් වෙන්නේ

    එතකොට උන් දුර්වලයි මචන් , මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි , ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මේ වෙලාවේ අපිට පුළුවන් නම් මෝඩ ඩස්පයෝ ෆෝම් කරලා උන් ලවුවා මොදිට ප්‍රෙෂර් කරවන්න පක්කුන්ට ගහන්න කියලා මාරයි ඒක
    ඕක වෙන්න තියන සම්භාවිතාව ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. අනික තමිල්නාඩු සරණාගතයො පිරෙනව මෙහෙ, අවුරුදු ගානකට යවන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: dbug

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    අඩේ.... මන් වගෙ හිතන තව එකෙක් ඉන්නවා කියලා දැනුන එකට සතුටුයි....වරෙන් බන් පොඩ්ඩක් බදා ගන්ඩ. ❤️

    හැබැයි දැන් තමිල්නාඩු උන් අපිට කෙලින්ම ප්‍රෙශර් එකක් දෙන්නෙ නෑ මොනා උනත් මද්‍යම රජයට අවනත හින්දා. තමිල්නාඩුව වෙනම කැඩුනොත් අපිට පාඩුයි මචන්
    තමිල්නාඩුව නිකම්ම කැඩෙන්නේ නෑනේ මචන් මද්‍යම රජය එක්ක මටනම් හිතෙන්නේ සිවිල් යුද්ධයක් ගිහින් තමයි එහෙම දෙයක් වෙනවා නම් වෙන්නේ

    එතකොට උන් දුර්වලයි , වෙනම කැඩුනොත් අපිට පාඩුයි කියන්නේ මොකද

    ඕක වෙන්න තියන සම්භාවිතාව ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. අනික තමිල්නාඩු සරණාගතයො පිරෙනව මෙහෙ, අවුරුදු ගානකට යවන්න බෑ.
    ඔයවගේ සිද්ධියක් smart විදියට handle කරලා අපේ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
     
    • Like
    Reactions: dbug

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    උඹ හිතනවද සෝවියට් සංගමේ බිඳවැටෙනකොට අනෙක් රටවල් ස්වාධින උනා වගේ නිකම්ම ඉන්දියාව 3ට කැඩේවි කියලා , මටනම් හිතෙන්නේ සිවිල් යුද්ධයක් ගිහින් තමයි එහෙම දෙයක් වෙනවා නම් වෙන්නේ

    එතකොට උන් දුර්වලයි මචන් , මගේ නම් එකම ප්‍රාර්ථනාව ඉන්දියාව කෑලි 3-4කට කැඩෙන්න කියන එකයි , ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    මේ වෙලාවේ අපිට පුළුවන් නම් මෝඩ ඩස්පයෝ ෆෝම් කරලා උන් ලවුවා මොදිට ප්‍රෙෂර් කරවන්න පක්කුන්ට ගහන්න කියලා මාරයි ඒක
    :love2::love2::love2:
     
    • Like
    Reactions: dbug

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා

    වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ට :love2: අපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    ඔ්ක උනොත් ලංකාවට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. තමිල්නාඩුවේ ආදි කා‌ෙ ඉඳල තියන ප්ලෑන් එක තමයි තමිල්නාඩුව සහ ලංකාවෙ උතුරු ප්‍රදේශය එකතුකරලා අතීතයේ තිබුනාය කියන කුමාරිකන්දම් කියන රාජ්‍යය ගොඩනැගීම.
    ඉන්දියාව කෑලිවලට කැඩුනොත් ලංකාවෙ උතුර සහ කඳුකරයේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්
    ඒ එක්කම ඇසෑම්, නාගලෑන්ඩ්, මේඝාලයා වගේ පැතිත් වෙනම කැඩිලා යන්න පුලුවන් ඉන්දියාවෙන්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔ්ක උනොත් ලංකාවට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. තමිල්නාඩුවේ ආදි කා‌ෙ ඉඳල තියන ප්ලෑන් එක තමයි තමිල්නාඩුව සහ ලංකාවෙ උතුරු ප්‍රදේශය එකතුකරලා අතීතයේ තිබුනාය කියන කුමාරිකන්දම් කියන රාජ්‍යය ගොඩනැගීම.
    ඉන්දියාව කෑලිවලට කැඩුනොත් ලංකාවෙ උතුර සහ කඳුකරයේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්
    ඒ එක්කම ඇසෑම්, නාගලෑන්ඩ්, මේඝාලයා වගේ පැතිත් වෙනම කැඩිලා යන්න පුලුවන් ඉන්දියාවෙන්
    දකුනු ඉන්දියාවෙ උන් වෙනම රට පාලනය කරන්න ගියොත් නයිජීරියාව වගේ තියෙයි
    ඉන්දියාව කෙලින් ඉන්නෙ උතුරු ඉන්දියාව හින්ද. දකුනෙ ඩස්ප සක්කිලි හැත්තට ලංකාව එක්ක හැප්පෙන්න බෑ.

    අඩේ.... මන් වගෙ හිතන තව එකෙක් ඉන්නවා කියලා දැනුන එකට සතුටුයි....වරෙන් බන් පොඩ්ඩක් බදා ගන්ඩ. ❤️

    හැබැයි දැන් තමිල්නාඩු උන් අපිට කෙලින්ම ප්‍රෙශර් එකක් දෙන්නෙ නෑ මොනා උනත් මද්‍යම රජයට අවනත හින්දා. තමිල්නාඩුව වෙනම කැඩුනොත් අපිට පාඩුයි මචන්
    දකුනු ඉන්දියාවෙ උන් වෙනම රට පාලනය කරන්න ගියොත් නයිජීරියාව වගේ තියෙයි.
    ඉන්දියාව කෙලින් ඉන්නෙ උතුරු ඉන්දියාව හින්ද. දකුනෙ ඩස්ප සක්කිලි හැත්තට ලංකාව එක්ක හැප්පෙන්න බෑ.
    ------ Post added on Apr 30, 2025 at 2:07 PM
     
    • Like
    Reactions: dbug

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉන්දියාව කෙලින් ඉන්නෙ උතුරු ඉන්දියාව හින්ද. දකුනෙ ඩස්ප සක්කිලි හැත්තට ලංකාව එක්ක හැප්පෙන්න බෑ
    Highway walath wrong side bic elawanne puluwannm happapan kiyla. Unta population eka wedi hinda human lives wala value ekak ne. Ehema eke mole neti 2,3 denek ewwoth yasata hitiivi
     
    • Like
    Reactions: dbug

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඔයවගේ සිද්ධියක් smart විදියට handle කරලා අපේ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    ඔහොම වෙයි කියල සපෝට් කරලා අන්තිමට නොවුනොත් කන්න වෙන කෑම කොහෝමද...!
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,428
    113
    අවුලක්වෙන එකක් නෑ අන්‍රයියා මොදි ගෙ යාලුවනෙ මල්ලි
     
    • Like
    Reactions: dbug

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,400
    113
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
    source: gossiplankanews
     
    • Like
    Reactions: dbug

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඔහොම වෙයි කියල සපෝට් කරලා අන්තිමට නොවුනොත් කන්න වෙන කෑම කොහෝමද...!
    සිරාවට, අපී රටක් විද්‍යට බලන්න ඔනි shortcut නෙවයී, අපේ රටේ දියුණුව දිගු කාලිනව. එකට අල්ලපු රටේ යුද්දයක් තිබ්බත් නැතත් අපි වැඩකරන්න ඔනී අපේ දීයුනුවට , එතකොට ආයොජන, තැන්පතු වගේ දෙවල් හොයාගෙන එනවා මොකද උන්ට යුද්ද තියෙන රටවල් වල ඔවා කරන්න බැරි නිසා. අපේ හුත්තිගේ පුතාලට ඔනී අනෙක් රටවල් වලට කෙලවෙනකොට අපී උන්ගේ එක හුරන් කලා දිය්නුවෙමු එතකන් කට බලියන් ඉමු මානසිකත්වය. කොටින්ම කියනවානම් බයී logic එව්වා