------ Post added on Apr 23, 2025 at 7:52 PM
------ Post added on Apr 23, 2025 at 7:52 PM

Check this outඩස්පයන්ගෙ nuke power කොහොමද? Missiles? Ballistic? Drone?
@War Fighter
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා.![]()
