🛑BREAKING🛑 JN.1 නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,909
    10,259
    113
    Screenshot-20231221-203539-Facebook-imageonline-co-merged-jpg.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    "කොවිඩ් නිසා චන්ද තියන්න බෑ මිට්‍රවරුනි. ඒ නිසා මම කොමිටියක් පත් කරලා චන්දේ පෝස්ට්පොන් කරනවා" -මීට හාමු
     
    • Haha
    Reactions: hasithayad

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බය නොවි හිටහල්ලා. කොහොමහරි ඔකෙනුත් බොලාව ගොඩ දාලා දෙන්නම්.

    මාස්ක් දාපල්ලා අත්හෝදපල්ලා.
    එච්චරයි!
    පල පොන්නයා පුක නොදී
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොන මගුලක් ද නම් දන්නේ නැහැ මේ පැත්තේ බලන බලන එකාට හෙම්බිරිස්සවකුයි උනකුයි තියනවා. සති 3ක් 4ක් අල්ලලා හිටින. මටත් හදුනා ගෙදර හැමෝටමත් හැදුන.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,696
    113
    කොහෙ හරි කනත්තක
    මොන මගුලක් ද නම් දන්නේ නැහැ මේ පැත්තේ බලන බලන එකාට හෙම්බිරිස්සවකුයි උනකුයි තියනවා. සති 3ක් 4ක් අල්ලලා හිටින. මටත් හදුනා ගෙදර හැමෝටමත් හැදුන.
    Wassath ekka apu ekakda danne na?