ඕක තියේ මන් ගාව. ඕකට කලින් 18 WHEELS OF CONVOY ගැහුවේ 2010 වගේ මතක විදිහට, ඒක ගැන තිබ්බේ විජය පරිගණක පත්තරේ. ඒක බලල තමයි හොයල ඩව්න්ලෝඩ් කරගත්තේ,![]()


මේ දවස් වල play කරන්නේ Euro Truck Simulator 2 - Beyond the Baltic Sea Update එක. දැන් trailers පවා මිලට අරන් modify කරන්න පුලුවන්. අලුත් trucks ගණනාවක් එකතු කරල තියනව. Police patrol එක highway වල පවා එනවා. high speed දැන් හරි අමාරුයි.
Map එක Eastern Europe වගේම Russia වලටත් Italy වලටත් expand කරල තියනව. Super heavy cargo delivery එකතු කරල තියනව. traffic එකත් වෙනදට වඩා active. යන අතරමග accident වෙලා පාර පටු වෙනව එකපාරම. realism ගතිය දැන් වැඩි.![]()

මචං මේකේ ඩෙමො එක ඩබුන්ලෝඩ් කරන්න ඉස්සර ස්ටීම් දාගන්න කියනවා.. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ

Latest torrent එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක install කලාම දැනට තියන profile එකට හානියක් නොවි bank balance, trucks, garages etc.. ඔක්කොම තියෙද්දී version එක අලුත් වෙනවා. මේවා mod නෙමේ. original content ම SCS ල release කරපු ඒවා...