🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    බන්දු බන්දු බන්දු පුතා
    ජුන්ඩ වටේ "ලෙප" ගෑවා
    ඒක දැකපු රනිල් පුතා
    ආසාවෙන් "පති" කෙරුවා :P
     
    • Haha
    Reactions: Lovtus

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මම කිවුවේ ඇත්තක් බොට රිදුනාද
    ගෑනුත් වටවෙලා කොහු මිටි බැස්සුවද
    නංගිට ඇරිය හැටි මම තෝ දන්නවද
    මස්සින තොගේ කළු තන්දෙක හපනවද 🤪
    ගෙශිටත් බැරි විය මට රිද්දන්න බෝල කවූද
    මට හිකවුන බව තෝ දන්නේ දැන්ද
    නංගි හොදයි ගලවන්නට තොගේ දත් ඇන්ද
    හිටපිය තෝව පටවන්නට බටලන්ද
     
    • Love
    Reactions: Lovtus

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කාලය පැනගිහින් හොඳටම රෑවීලා
    කවි සිත පසුකරයි නිදිමත සලුවීලා
    නිඳ නොනිඳා සිටිමි මම පත බෑවීලා
    උදයට ලියමු දැන් නිදිසුව විඳවාලා
    කාලය මනිනු කිම කවියක් ලියන්නට....
    පසුබා නොයනු පරවෙයි සිතු කවි රෑන...
    නිදිමත පසු දමා අරගමු වීරිය ගතට...
    දැන් කාලය හරි වර සරසමු මේ නූල...


    මම මහලු වයසේ
    කවි ලියනු බැරි පෙර සේ :baffled:
    බැරි බැරි ගාතේ සිටිනා එක හරි නෑ නේද...
    උත්සාහය වටී අන් සැම එකකට වැඩිය...
    වයස කියන්නේ ඉලක්කමක් නේද...
    වර කවි ලියා ජයගමු උඹෙ බැරියාව...

    ------ Post added on Feb 28, 2024 at 10:59 AM
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මොන ආලේපයක්ද? පිස්සුද? :rolleyes: මට විසේ උනාම කාටවත් මොකද?:angry: මම මේ ඔයාගෙ ඉග්නෝ කරන කීවෙනි එකවුන්ට් එකද කියලා කල්පනා කලේ. 🤔 බායි. 😏
    ඉග්නෝ කළා කියලනං මට කිසි පාඩුවක් නෑ

    අනිත් හැමෝම වගේ ඔයත් මං ගැන හිතං ඉන්නෙ වැරදි විදියට

    අනිත් අය කියන කුණුහරුප මොකුත් මම ඔයාට කියල නෑ..
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    කාලය මනිනු කිම කවියක් ලියන්නට....
    පසුබා නොයනු පරවෙයි සිතු කවි රෑන...
    නිදිමත පසු දමා අරගමු වීරිය ගතට...
    දැන් කාලය හරි වර සරසමු මේ නූල...



    බැරි බැරි ගාතේ සිටිනා එක හරි නෑ නේද...
    උත්සාහය වටී අන් සැම එකකට වැඩිය...
    වයස කියන්නේ ඉලක්කමක් නේද...
    වර කවි ලියා ජයගමු උඹෙ බැරියාව...

    ------ Post added on Feb 28, 2024 at 10:59 AM
    ගේෂි කෙලි මගේ එක කටටම ගත්තා
    එපා කියදිත් උස්සාගෙන පස්සා
    කවූද දන්නේ මම පවුලේ බඩ පිස්සා
    කලක් කැපුවේ මට ඉස්සෙල්ලම උබේ අත්තා

    මම මහලු වයසේ
    කවි ලියනු බැරි පෙර සේ :baffled:
    උබ තරුණ වයසේ
    මම කැපුවේ සිත්සේ
    ආයි කාලෙකට පස්සේ
    උබ මොකද මේ පැදුරු අස්සේ

    ------ Post added on Feb 28, 2024 at 11:37 AM

    up
    ------ Post added on Feb 28, 2024 at 2:01 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කවි ලියන්න නම් තේරෙන්නේ නැති නිසා කවි ලියන්න පුළුවන් වැඩ්ඩෙක්ව ටැග් කළා @Satan_at_Hell
    කවි පද හතර ගලපන එක කජ්ජක් ද...
    ලියන ලියන විට වැඩිවෙයි අනු භවය...
    පද එක දෙක නෙක ගලපා ලියන විට...
    වෙනකෙක් ඕන නැත ඇතිවෙයි ඕනකම...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රටටම මහා බරක් වී ඇති මණ්ඩලය
    රීරිමසුත් හුරයි ණය බණ්ඩලය
    ඒවත් ගෙවන්නේ පොදු ජන මණ්ඩලය
    මකබෑවියන් තුප්පහි විදු මණ්ඩලය ⚡
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ගේෂි කෙලි මගේ එක කටටම ගත්තා
    එපා කියදිත් උස්සාගෙන පස්සා
    කවූද දන්නේ මම පවුලේ බඩ පිස්සා
    කලක් කැපුවේ මට ඉස්සෙල්ලම උබේ අත්තා


    උබ තරුණ වයසේ
    මම කැපුවේ සිත්සේ
    ආයි කාලෙකට පස්සේ
    උබ මොකද මේ පැදුරු අස්සේ

    ------ Post added on Feb 28, 2024 at 11:37 AM

    up
    ------ Post added on Feb 28, 2024 at 2:01 PM
    🤣 why did she raise her ass at the same time?? Probably someone is behind her.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ස්ටුඩන්ට් ආපු යක් කෙල්ලෙක් එරෝප්පේ
    කැරට් තේරුවා එළොලු කඩ ඇතුළේ
    ලංවී බැලුවා බාසා පැටලුන අතරේ
    මැදියම් රැයේ යක් තොවිලේ ඩෝම් එකේ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිරියෙ ජෝතිෂයා
    සන්නසගෙ පුක ඉම්බා
    සන්නා පුක පුම්බා
    ඇරියා පඩයක් ලොව්ටුස් කලම්බා
     
    • Haha
    Reactions: Lovtus

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @PrasangaSPerera මහතා කරුණාකර සවන් දෙන්න....

    @PrasangaSPerera මහතා කරුණාකර සවන් දෙන්න....
    :unsure:

    ආයෙත් මක්කටද අලුතෙන් කවි මුකුලූ...
    පරන නූල ඇත තවමත් එකලු කලූ...
    යටගිය දවස සිට කරනා කවි පොකුරූ...
    ආයෙත් සැට් වෙමුද කවි මඩුවට මිතුරූ...

    ------ Post added on Feb 27, 2024 at 6:24 PM
    හම්මට සිරි බොක්ක... :love2: :love2: :love::love:

    එලකිරි කවි මඩුව අපි කවුරුත් දන්නා
    රස තැන් මතු කලා නියමෙට මන බඳනා
    @PHBhagya ත් ආවොත් මෙහි රස දන්නා
    විඳිනට හැකිය කවි පදයක රස ගොතනා...:love2::love2:

    කිසිවකු නැද්ද නිවසේ
    බැලුව වටපිට නිසි සේ
    කාලීන කවිමඩුව අස්සේ
    කිසිවෙකුත් නැතුවා සේ..... :rolleyes: :unsure:
    ------ Post added on Feb 28, 2024 at 5:59 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හම්මට සිරි බොක්ක... :love2: :love2: :love::love:

    එලකිරි කවි මඩුව අපි කවුරුත් දන්නා
    රස තැන් මතු කලා නියමෙට මන බඳනා
    @PHBhagya ත් ආවොත් මෙහි රස දන්නා
    විඳිනට හැකිය කවි පදයක රස ගොතනා...:love2::love2:

    කිසිවකු නැද්ද නිවසේ
    බැලුව වටපිට නිසි සේ
    කාලීන කවිමඩුව අස්සේ
    කිසිවෙකුත් නැතුවා සේ..... :rolleyes: :unsure:
    ------ Post added on Feb 28, 2024 at 5:59 PM
    එලියක් ආවේ කුමටද වට පිට බැලුවා...
    ප්‍රසන්ග ඇස් මල්ලිගෙන් කවියක් ලැබුනා...
    මේ කවි මඩුවේ රස බර ටික ටික උස්සා...
    දාමුකො උඹ එකක් @PHBhagya ලොක්කා...
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කිරියෙ ජෝතිෂයා
    සන්නසගෙ පුක ඉම්බා
    සන්නා පුක පුම්බා
    ඇරියා පඩයක් ලොව්ටුස් කලම්බා
    පිටකොටුවේ බෝදිය යට ඉන්න සතා
    කොට පයියක් එල්ලාගෙන කියන කතා
    මුළු කිරියම ගඳගස්සන සිතා මතා
    අසංකයට ගූ බෙට්ටද රසකි ඉතා 🤭
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එලියක් ආවේ කුමටද වට පිට බැලුවා...
    ප්‍රසන්ග ඇස් මල්ලිගෙන් කවියක් ලැබුනා...
    මේ කවි මඩුවේ රස බර ටික ටික උස්සා...
    දාමුකො උඹ එකක් @PHBhagya ලොක්කා...
    කවි රස දන්න උන් එමටයි මේ එලකිරියේ
    පද නොගැලපූ මුත් කියවා තුටු සිත් ඇතියේ
    කුණු බස්, බැණුම් වෙනුවට මේ කවි වලියේ
    අමුතුම ලල් එකක් ඇති යැයි මා සිත කීයේ.... :love2: :love2:
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    පිටකොටුවේ බෝදිය යට ඉන්න සතා
    කොට පයියක් එල්ලාගෙන කියන කතා
    මුළු කිරියම ගඳගස්සන සිතා මතා
    අසංකයට ගූ බෙට්ටද රසකි ඉතා 🤭
    ජුන්ඩාලේපෙ ගෑවද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ ත්‍රෙඩ් එකට තියන අකමැතිකම නෙවෙයි නොදන්න රෙද්දවල් කරන්න ගිහින් නිකන් වරිගේ නහගන්න බැහැ ....... 😁
    ඔය ළමයි කොරගෙන යන්න එහෙනම් ..........👌
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ ත්‍රෙඩ් එකට තියන අකමැතිකම නෙවෙයි නොදන්න රෙද්දවල් කරන්න ගිහින් නිකන් වරිගේ නහගන්න බැහැ ....... 😁
    ඔය ළමයි කොරගෙන යන්න එහෙනම් ..........👌
    කීමට කිසිත් ඇත් නම් මෙහි කිව හැකිය
    නාකිත් සිටිති පච කෙලිනා පෙර හරිය.... :ROFLMAO: :ROFLMAO:
    මම මහලු වයසේ
    කවි ලියනු බැරි පෙර සේ :baffled: