මසුරන් දැමිය හැකි මට නං උඹෙ මුඛයේ...කවි රස දන්න උන් එමටයි මේ එලකිරියේ
පද නොගැලපූ මුත් කියවා තුටු සිත් ඇතියේ
කුණු බස්, බැණුම් වෙනුවට මේ කවි වලියේ
අමුතුම ලල් එකක් ඇති යැයි මා සිත කීයේ....![]()
![]()
හෙල පද ඇමිනි හැකි උන් ඇත එලකිරියේ...
පද දෙක තුනක් ඇමිනියොතින් බැරි බැරියේ...
ඌ දෙයියෙක් වෙනවාමයි මේ කවි මඩුවේ...
වරිගේ නම් මොනාද ඔය හැමතැන ඇත්තේ...මේ ත්රෙඩ් එකට තියන අකමැතිකම නෙවෙයි නොදන්න රෙද්දවල් කරන්න ගිහින් නිකන් වරිගේ නහගන්න බැහැ .......
ඔය ළමයි කොරගෙන යන්න එහෙනම් ..........![]()
සමහර අයගේ නම් හරි හරියට කුඩු වේ...
උත්සහ කරන එක සිරිතකිනේ කවි මඩුවේ...
ලියපම් කවියක් අද වැඩිවේ උඹේ තත්වේ...
Last edited:



