🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කවි රස දන්න උන් එමටයි මේ එලකිරියේ
    පද නොගැලපූ මුත් කියවා තුටු සිත් ඇතියේ
    කුණු බස්, බැණුම් වෙනුවට මේ කවි වලියේ
    අමුතුම ලල් එකක් ඇති යැයි මා සිත කීයේ.... :love2: :love2:
    මසුරන් දැමිය හැකි මට නං උඹෙ මුඛයේ...
    හෙල පද ඇමිනි හැකි උන් ඇත එලකිරියේ...
    පද දෙක තුනක් ඇමිනියොතින් බැරි බැරියේ...
    ඌ දෙයියෙක් වෙනවාමයි මේ කවි මඩුවේ...


    මේ ත්‍රෙඩ් එකට තියන අකමැතිකම නෙවෙයි නොදන්න රෙද්දවල් කරන්න ගිහින් නිකන් වරිගේ නහගන්න බැහැ ....... 😁
    ඔය ළමයි කොරගෙන යන්න එහෙනම් ..........👌
    වරිගේ නම් මොනාද ඔය හැමතැන ඇත්තේ...
    සමහර අයගේ නම් හරි හරියට කුඩු වේ...
    උත්සහ කරන එක සිරිතකිනේ කවි මඩුවේ...
    ලියපම් කවියක් අද වැඩිවේ උඹේ තත්වේ...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හම්මට සිරි බොක්ක... :love2: :love2: :love::love:

    එලකිරි කවි මඩුව අපි කවුරුත් දන්නා
    රස තැන් මතු කලා නියමෙට මන බඳනා
    @PHBhagya ත් ආවොත් මෙහි රස දන්නා
    විඳිනට හැකිය කවි පදයක රස ගොතනා...:love2::love2:

    කිසිවකු නැද්ද නිවසේ
    බැලුව වටපිට නිසි සේ
    කාලීන කවිමඩුව අස්සේ
    කිසිවෙකුත් නැතුවා සේ..... :rolleyes: :unsure:
    ------ Post added on Feb 28, 2024 at 5:59 PM

    එලියක් ආවේ කුමටද වට පිට බැලුවා...
    ප්‍රසන්ග ඇස් මල්ලිගෙන් කවියක් ලැබුනා...
    මේ කවි මඩුවේ රස බර ටික ටික උස්සා...
    දාමුකො උඹ එකක් @PHBhagya ලොක්කා...

    නිමිති බලන ගොයිය දැම්ම කවි නූලක්
    දමලා ගිහින් නෑ තවමත් තුන් වරුවක්වත්
    එනමුත් නූල පෙරලී ඇත පිටු හතරක්
    එල කිරියන්ගෙ කවියට ඇති උනන්දුවක්

    මේ ත්‍රෙඩ් එකට තියන අකමැතිකම නෙවෙයි නොදන්න රෙද්දවල් කරන්න ගිහින් නිකන් වරිගේ නහගන්න බැහැ ....... 😁
    ඔය ළමයි කොරගෙන යන්න එහෙනම් ..........👌


    කවියක් කියන්නේ සිවු පදයක් පමනී
    පෙල ගැස්මට හිටවූ තව වැටක් ඇතී
    එළි වැට සිවු පදය නොදනා නුඹත් සකී
    සිවු පද නොදත් උන් සිවුපාවුන් පමනී
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කිරියෝ එයි දුවන් කිරියේ කවි ලියන්න..
    වර වර අනාතයෝ ගාගෙන හැන්කොක් එයි කිරියෝ ගොඩදාන්න..
    දවසෙන් බාගයක් කිරියේ ගතවෙන්න..
    උබේ අම්මට උකයි වලතර හැමදාම..

    ආ.. ආ.. ලලල ලලා..
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නිමිති බලන ගොයිය දැම්ම කවි නූලක්
    දමලා ගිහින් නෑ තවමත් තුන් වරුවක්වත්
    එනමුත් නූල පෙරලී ඇත පිටු හතරක්
    එල කිරියන්ගෙ කවියට ඇති උනන්දුවක්




    කවියක් කියන්නේ සිවු පදයක් පමනී
    පෙල ගැස්මට හිටවූ තව වැටක් ඇතී
    එළි වැට සිවු පදය නොදනා නුඹත් සකී
    සිවු පද නොදත් උන් සිවුපාවුන් පමනී
    අම්මට සිරි වෙනවා මේ අහපන් මල්ලී...
    කවියක් ලියා ඇත @PHBhagya ලොල්වී...
    යනවා මේ නූල දිව යනතුරු නොපෙනී...
    විට විට ඇවිත් ලිය පලයන් කවි පද පේලී...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
    හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
    යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
    ගයන විටදි මට තනියම ඉනු බැරියේ...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
    හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
    යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
    ගයන විටදි මට තනියම ඉනු බැරියේ...
    පෙර කවි මඩුව තමත් ඇත ලහි ලහියේ...
    එහි කවි කාරයින් ඇත තවමත් රිසි සේ...
    මේ කවි බර කරන අපි නොදරුන් අස්සේ...
    ආයුබොවන් ලියමුකො පද රසකර වරුනේ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පෙර කවි මඩුව තමත් ඇත ලහි ලහියේ...
    එහි කවි කාරයින් ඇත තවමත් රිසි සේ...
    මේ කවි බර කරන අපි නොදරුන් අස්සේ...
    ආයුබොවන් ලියමුකො පද රසකර වරුනේ...
    වැටෙන හිරු ගින්න සම දවනා......මොහොතේ
    හමන මද පවන ගිනි පිබිනා....................අරුමේ
    මෙරක් බදු මුදල් හිස පෙළනා...............කරුමේ
    මදක් අමතකයි, එයමයි කවි..............'වරුන්නේ'!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැටෙන හිරු ගින්න සම දවනා......මොහොතේ
    හමන මද පවන ගිනි පිබිනා....................අරුමේ
    මෙරක් බදු මුදල් හිස පෙළනා...............කරුමේ
    මදක් අමතකයි, එයමයි කවි..............'වරුන්නේ'!
    සැපතකි මව් රටේ ඉරු රැස් දැවටීම...
    ගිනිගත්තා වගේ මෙහෙ හරි ගිරිස්මය...
    බදු බර දැනෙනවා අපිටත් නෑ ඉවසීම...
    පිට රට ජීවිතය දැන් නම් හරි තිත්ත....
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කලකට ඉහත විය කවි මඩුවක් කිරියේ
    හොද කවි කාරයින් එහි පොත් දිග හැරියේ
    යලිත් කවියෝ ඇවිදින් අද හිමිදිරියේ
    ගයන විටදි මට තනියම ඉනු බැරියේ...
    ගූඩ්
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මෙහි බොහෝ දෙනා සිටී..:yes:
    මිනිසුන් විවිධාකාරය අතැඟිලී වැනිය...
    කිරියේ සමහරුන් නම් ගව වීරයො වෙතිය...
    ඔය මොක කලත් අප හට නම් කම් නැතිය...
    බල්ලෙක් බිරුවාට කන්දක් කොට වේද....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අල කරන උන්ට 😁 😁

    නැතුව හිටි ටිකට බොහො දේ ඇත ලියාලා
    වැනුව වගෙයි හනුමා වලිගෙට ගිනි තියාලා
    කවි ගී නූලටත් කෙලිනව යන අයාලා
    කිරි හැලියටත් ගොම දානව ගොන් පුතාලා
     
    මිනිසුන් විවිධාකාරය අතැඟිලී වැනිය...
    කිරියේ සමහරුන් නම් ගව වීරයො වෙතිය...
    ඔය මොක කලත් අප හට නම් කම් නැතිය...
    බල්ලෙක් බිරුවාට කන්දක් කොට වේද....
    කවි ලියන්නට නම් බැරිය. බල්ලෙක් බිරුවාට කන්දක් පාත් වෙන්නේ නැතිය. ඇත්තය. ගව වීරයෝ නම් දිරවන්නේම නැතිය. ඉග්නෝ කිරීමෙන් සිතට සහනයක් ඇතිය. මොකද, දැන් මට හතිය.. 😂
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ගේෂි කෙලි මගේ එක කටටම ගත්තා
    එපා කියදිත් උස්සාගෙන පස්සා
    කවූද දන්නේ මම පවුලේ බඩ පිස්සා
    කලක් කැපුවේ මට ඉස්සෙල්ලම උබේ අත්තා


    උබ තරුණ වයසේ
    මම කැපුවේ සිත්සේ
    ආයි කාලෙකට පස්සේ
    උබ මොකද මේ පැදුරු අස්සේ
    ඇයි මේ වගේ ඒවා මෙතන ලියන්නේ ? :no: