🛢️🚫⛽ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසයි ⛽🚫🛢️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    _121614505_gettyimages-1236615291.jpg


    සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

    තෙල් පිරිපහදු සංකීරණය වසා දැමුවද ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශයේ එම නිලධාරියා අවධාරණය කළේය.


    Source: lankadeepa.lk
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තෙල් නැති වෙන එකක් නෑ බන්. කලිනුත් ඕම වෙලා පෝලිමේ තෙල් ගැහුවනෙ