🛦📽🎥🎬 Top Gun: Maverick (2022) චිත්‍රපටය පිළිබදව දැක්වූ විචාරක ප්‍රතිචාරයන් (critic reviews) නිකුත්වේ 🎬🎥📽🛦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    1500x500



    Top Gun: Maverick (2022) - IMDB

    Top Gun: Maverick (2022) - Rotten Tomatoes

    Top Gun: Maverick (2022) - Metacritic












    Top Gun: Maverick චිත්‍රපටය ගැන මං දාපු අනිත් ත්‍රෙඩ්ස් :)


    🛦📽🎥🎬 Top Gun: Maverick (2022) චිත්‍රපටය පිළිබදව දැක්වූ පළමු ප්‍රේක්ශක ප්‍රතිචාරයන් හා නවතම ප්‍රචාරක පෝස්ටර් එකතුව 🎬🎥📽🛦

    📽🎥🎬 TOP GUN: MAVERICK (2022) - "Lady Gaga" විසින් ගයන චිත්‍රපටයේ නිල තේමා ගීතය හා නවතම පෝස්ටර 🎬🎥📽

    🛦📽🎥🎶 Lady Gaga - Hold My Hand [Official Music Video]: Top Gun: Maverick (2022) චිත්‍රපටයේ නිල තේමා ගීතය 🎶🎥📽🛦

    🛦🎥🎬 Top Gun: Maverick (2022) ෆිල්ම් එකේ Fighter Jets පදවන දර්ශන වෙනුවෙන් නළු නිළියන්ව පුහුණු කරපු හැටි 🎬🎥🛦
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ලඟදි හොඳ ෆිල්ම් ඒකක් සෙට් වුනේම නැහැ..
    බලමු Top Gun: Maverick, The Northman, Morbious වලින් ඒකක් වත් සෙට් වුනොත් හොඳයි
    Northman hodai, dan baluwa.webrip ekk.
    Strange balanna wunet na Hall eke me Magulk hinda..
    Top gun wat balanna ona Khmahari.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Northman නම් film hall එකක බලන්නම ඕනේ එකක්. podi display වල ෆීල් වෙන්නේ නෑ. (ඕනෙම ෆිල්ම් එකක් එහෙමයි. එත් northman බලද්දී සෑහෙන්න හිතුන.)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Military recruiting stations were set up outside movie theaters, catching wannabe flyboys hopped up on adrenaline and vibes. Others enlisted on their own. Interest in the armed forces, primarily the Navy and the Air Force, rose that year, though it’s unclear just how much. Naval aviator applications were claimed to have increased by a staggering 500 percent.

    https://www.vox.com/23141487/top-gun-maverick-us-military-hollywood

    This is about too gun 1986. They expect the same here.