යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් "Mars Express orbiter' නම් වූ අඟහරු ගවේෂණ යානය මගින්, අඟහරු ග්‍රහයාට අයත් වූ කිලෝමීටර 6.2 පමණ අරයකින් යුක්ත වූ "Deimos' නම් චන්ද්‍රයා, පසුබිමින් දිස්වන බ්‍රහස්පති ග්‍රහයා හා එයට අයත් Ganymede, Europa, Jupiter, Io හා Callisto යන චන්ද්‍රයන් ඉදිරියෙන් ගමන් කළ ආකාරය නිරූපණය වන පහත දැක්වෙන අපූරු වීඩියෝව හසුකර ගැනීමට සමත් වී තිබේ.
Credit: Space.com | footage credit: ESA/DLR/FU Berlin – CC BY-SA 3.0 IGO, K.-D. Matz
edited by Steve Spaleta
Credit: Space.com | footage credit: ESA/DLR/FU Berlin – CC BY-SA 3.0 IGO, K.-D. Matz
edited by Steve Spaleta
