හඳට මිනිහෙක් යවනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. හඳට මොකක් හරි යවන එකනම් සිම්පල්. සොයුස් එකටත් පුළුවන්. මේක නාසා developed කරලා තියෙන්නේ කලින් තිබ්බ shuttle program එකක් එක්ක. Shuttle ඒකේ fuel tank එක තමා මේකේ main stage එක. Solid rocket booster හිටන් shuttle program ඒකේ එව්වා ම වැඩි දියුණු කිරීම්. මේවා ආදානය කරපුවාම නෙමේ. අර කලින් shuttle program ඒකේ හිටපු කොම්පැනිම මේකටත් අරන් ගිහින්. ඇමරිකන් ආණ්ඩුව මේ program එක විනාශ කලා කියලා කියනවා තමුන්ගේ ප්‍රාන්තයේ factory වලට contract දීලා.මේකට අවශ්‍ය තාක්ෂණය තියෙන්නේ ආයතන දෙකකට විතරයි. එකක් නාසා අනික රොස්කොස්මොස්. හැබයි දැනට ගොඩක් තාක්ෂණික විසදුම් නැත්තටම නැතිවෙලා ගිහින්. Blueprint, mechine, technology, skills කියන ඔක්කොම. මේ වෙනකොට සැටර්න්එක්කෝ නසා එකේ දැනට තියෙන ප්ලැන්,ඩේටා වුන් යූස් කරනවා.නැත්තං අර වගේ දඩාර එකක් හැදලා හදට යවනවා කියන එක සල්ලි තිබුනටම කරන්න බෑ.අත්දැකීම් නැතුව..සල්ලි තිබුනට අනිත් රටවල් වලට කරගන්න බැරි ඒකනේ..ඉන්දියාව එහෙනන් මොකෙක්ව හරි යවනවා හදට.
V රොකට් ඒකේ එන්ජිමේ nozzle block එක හදන්න බැහැ ආපහු.ඒවගේ තමා තක්ශණය ගොඩක් දේවල් වලට දෙන්නේ එකම විසඳුම. ඒකයි සමහර දේවල් එකම පෙනුමක් ගන්නේ.