🛰️🚀🌎 අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දිනයේදී දියත් කරනු ලබන නාසා'හි 'Artemis' වැඩසටහන 🌎🚀🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    එහෙම දෙයක් නෑ නේද. Artemis 1 එකෙත් සෑහෙන කොටස් හදන්නෙ SpaceX එකෙන්. මේක හැමෝම එකතු කරගෙන කරන වැඩක්. 🙏
    මං කිව්වෙ Artimis ගැන නෙවේ. පොදුවෙ කරන ඔක්කොම අභ්‍යවකාශ වැඩසටහන් සලකලා. SpaceX එක නිසා පහුගිය ටිකේ NASA එක හිටියෙ SpaceX වලට වඩා ටිකක් පසුගාමී තැනක. U.S government එකෙන් නාසා එකට දුන්න ප්‍රතිපාදන අඩුවුණ එකත් ඒකට හේතුවක් වෙන්න ඇති.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම දෙයක් නෑ නේද. Artemis 1 එකෙත් සෑහෙන කොටස් හදන්නෙ SpaceX එකෙන්. මේක හැමෝම එකතු කරගෙන කරන වැඩක්. 🙏

    👆
    ------ Post added on Aug 29, 2022 at 10:38 AM
    atemis 1 kiwwe me ada lauch karana sls rocket ekada? eke nam spacex parts use wenne na.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට නිකන් හිතෙනවා බන් මුන් මාස්ක් කපලා දාන්න වගේ යන්නේ කියල
    na na. me project eka start kale starship announce karanna kalin. ekanisai nasa ekenma sls eka hadanna une.
    e dawas wala spacex eka starship plan eka announce karala thibanam sls eka karanne na, ehenam starship eka use karanawa.

    nasa eka musk wa kapanne na bn. musk thama us ekata space ekata yanna russia (specaislly) china rocket use karanna thibba dependency eka kaduwe.
    pora thama aye space eka all american karanna puluwan industry ekakata genawe. nasa nemei us gov ekama love elon ta.

    artemis program eke next phase waladi starship eka use wenawa, anthimata sls eka replace karalama dai starship eken.
     
    Last edited:

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    In 2012, when SLS was announced, NASA estimated that each mission would cost about $500 million, with a target date in target date in 2017. Today, the cost has ballooned eightfold, to 4.1 Billion.

    This $4.1 billion estimate is only for production costs and ground operations, - and does not include development costs so far. It's said that around $40 billion has already been spent on the program, with a projected total spend of $93 billion on the Artemis effort through 2025.

    PS: SpaceX last year won a $2.9 billion contract to develop a moon-specific version of the rocket to serve as the crew lunar lander.

    මේ ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    හැබැයි කෙටි, සාරාංශගත උත්තරයක් දෙන්නම්. NASA එක කියන්නෙ මහජන බදුවලින් දුවන පොදු සමාගමක්. එ‍්ක ලෝකෙ හොඳම, දියුණුම අභ්‍යාවකාශ ගවේශණ අ‍ායතනය බව අ‍ැත්ත. කොහොම නමුත් අ‍ැමරිකාවෙ විශාලතම සේවායෝජකයෙක් විදිහට රට පුරාම රැකියා උත්පාදනය කරන එක, ව්‍යාපාර නඩත්තු කරන එකත් ඔවුන්ගේ කාර්ය පටිපාටියට අ‍ැතුළත් වෙනවා.

    ඉතින් SpaceX වගේ සමාගම් අඩුම මිලට, අඩුම පිරිසක් යොදාගෙන, Logistics වියදම් සම්පූර්ණ අවම කරගනිමින් උපාංග නිපදවන අතරේ NASA එක මහජන මුදලින් අ‍ැමරිකාවේ ප්‍රාන්ත 50 පුරාම සමාගම්, ව්‍යාපාර, රැකියා මිලියන ගණනක් නඩත්තු කරන අතරේම එ‍් වැඩේ කරනවා. බලන කෙනෙක්ට එකපාර පේන්නෙ වියදම විතරක් වෙන්න පුළුවන්. හැබැයි NASA එකේ සම්පූර්ණ අරමුණ හඳට යන එක විතරක් නොවන බව අමතක කරන්න හොඳ නෑ. ඔය දකින අමතර වියදම් සියල්ල අ‍ාපහු යන්නෙ අ‍ැමරිකානු අ‍ාර්ථිකයටමයි.

    අ‍ැමරිකාව ඔය විදිහට කරන නිසා තමයි අ‍ැපල්, අ‍ැමේසන්, අ‍ැල්ෆබට්, මෙටා, බෝයිං වගේ දැවැන්ත සමාගම් ඕන තරම් අ‍ැමරිකාවේ හැදෙන්නෙ. ශ්‍රී ලංකාවෙ අපිට ඩොලර් බිලියන 40 ලොකු වෙන්න පුළුවන්. හැබැයි අ‍ැපල් සමාගම විතරක් ගිය අවුරුද්දෙ ගෙවපු tax ප්‍රමාණය ඩොලර් බිලියන 18 ක්. ඉතින් 2025 වෙද්දි එ‍් tax එකම අ‍ැති සම්පූර්ණ Artemis ව්‍යාපෘතියෙම වියදම් cover කරන්න. 😊

    අද launch එකේ වියදම විතරක් රුපියල් ට්‍රිලියනයකට වැඩියි. මෙන්න සම්පූර්ණ විස්තරයක්.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    Ai ban okata Artemis kiyala nama dala thiyenne?

    Oka kadan watunoth aparada ne... Apita loan ekak denna thibba munta..
    Artemis කියන්නේ හදට අධිපති ග්‍රීකදෙවියන්ට,ඒ කියන්නේ ඇපලෝ කියන ග්‍රීක දෙවියන්ගෙන පැවත ගෙන එන ඒ දෙවියන්ගෙ අනුප්‍රාප්‍තිකයා. තව විදිහකට කිව්වොත් Artemis mission එක කියන්නෙ Apollo moon mission එකට පස්සෙ කරන moon mission එක නිසා. :yes:
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මං කිව්වෙ Artimis ගැන නෙවේ. පොදුවෙ කරන ඔක්කොම අභ්‍යවකාශ වැඩසටහන් සලකලා. SpaceX එක නිසා පහුගිය ටිකේ NASA එක හිටියෙ SpaceX වලට වඩා ටිකක් පසුගාමී තැනක. U.S government එකෙන් නාසා එකට දුන්න ප්‍රතිපාදන අඩුවුණ එකත් ඒකට හේතුවක් වෙන්න ඇති.
    Kalin Obama budget case nisa nawaththapu constellation programme ekamada koheda Artimis kiyala aluth namakin dan karanne.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    Kalin Obama budget case nisa nawaththapu constellation programme ekamada koheda Artimis kiyala aluth namakin dan karanne.
    සාමාන්‍ය මිනිස්සුන්ට astronomy, space travel ගැන තිබ්බ උනන්දුව සෑහෙන්න අඩුයි 70, 80 දශකෙට සාපේක්ෂව. U.S budget එකෙන් ලොකු ගාණක් NASA එකට වෙන් කරනවට මිනිස්සුන්ගෙ ලොකු විරෝධයක් තියෙනවනෙ මේ වෙනකොට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අද හවසට මේ ගැන සවිස්තරාත්මකව වීඩියෝ එකක් විශ්මලෝකයෙන් බලා ගන්න පුළුවන්. එ‍්ක බලලා හොඳ අවබෝධයක් ලබා ගත්තාම NASA live stream එකට ගිහින් දකින දේවල් හොඳින්ම අවබෝධ වෙනවා. 🙏
    හැබැයි stimulus mind දාපු ඒවා කොපි කරොත් පුක පලනවා හොඳේ. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මාස්ක් කාරයත් දැන් දොඩම් ගොඩ බදාගන්නවා වගේ හැම එකටම හොම්බ දාන ගතියක් තියෙනවා. මොකක් වුණත් space travelling දියුණු කරන පුද්ගලික ආයතනයක ඒකාධිකාරයකට යටත් වෙනවට වඩා හොදයි NASA වගේ government funding space agency එකක් උඩට එන එක. :yes:
    ඔව් එක හෙන රිසක් එකක්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    Appreciate this bruh 👍

    ස්පෙස් සට්ල් වලට වඩා මේක දියුනු වෙන්නෙ කොහොමදැ?

    මේ වගෙ එකක් රුසියාවෙන් කුලියට් ගන්න තිබුන , නැත්නන් එලොන් මස්ක්ගෙ එකක් ගන්න තිබුනනෙ.
    රුසියාවට මේ වගේ බලවත් රොකට් එකක් නැහැ බන්. අනික shuttle program එක අනිත් මේවගේ payload එකක් අදින්න බැහැ. අනික හදට යන්න ඕනේ velocity එක නෑහැ. දැනට ලෝකේම රොකට් තුනයි ඒ තත්වෙට development කරලා තියෙන්නේ. රුසියානු enargia complex එකයි ඇමරිකන් Saturn 5 රොකට් එකයි atermus එකයි විතරයී. දැනට එනර්ජියා වගේම සැටන් එකක් decommission කරලා තියෙන්නේ. මස්ක් නම් බොරුවක් කරන්නේ. තාම financial කරපු ඩිසයිනින් එකක් නැහැ. මේක තනිකර rocket lab ඒකේ design and construction එකක්. Boing, lokeed Martin තමා main contractor ලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    na na. me project eka start kale starship announce karanna kalin. ekanisai nasa ekenma sls eka hadanna une.
    e dawas wala spacex eka starship plan eka announce karala thibanam sls eka karanne na, ehenam starship eka use karanawa.

    nasa eka musk wa kapanne na bn. musk thama us ekata space ekata yanna russia (specaislly) china rocket use karanna thibba dependency eka kaduwe.
    pora thama aye space eka all american karanna puluwan industry ekakata genawe. nasa nemei us gov ekama love elon ta.

    artemis program eke next phase waladi starship eka use wenawa, anthimata sls eka replace karalama dai starship eken.
    ඔව් එකෙත් පොයින්ට් එකක් තියනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    රුසියාවට මේ වගේ බලවත් රොකට් එකක් නැහැ බන්. අනික shuttle program එක අනිත් මේවගේ payload එකක් අදින්න බැහැ. අනික හදට යන්න ඕනේ velocity එක නෑහැ. දැනට ලෝකේම රොකට් තුනයි ඒ තත්වෙට development කරලා තියෙන්නේ. රුසියානු enargia complex එකයි ඇමරිකන් Saturn 5 රොකට් එකයි atermus එකයි විතරයී. දැනට එනර්ජියා වගේම සැටන් එකක් decommission කරලා තියෙන්නේ. මස්ක් නම් බොරුවක් කරන්නේ. තාම financial කරපු ඩිසයිනින් එකක් නැහැ. මේක තනිකර rocket lab ඒකේ design and construction එකක්. Boing, lokeed Martin තමා main contractor ලා.
    එක්කෝ නසා එකේ දැනට තියෙන ප්ලැන්,ඩේටා වුන් යූස් කරනවා.නැත්තං අර වගේ දඩාර එකක් හැදලා හදට යවනවා කියන එක සල්ලි තිබුනටම කරන්න බෑ.අත්දැකීම් නැතුව..සල්ලි තිබුනට අනිත් රටවල් වලට කරගන්න බැරි ඒකනේ..ඉන්දියාව එහෙනන් මොකෙක්ව හරි යවනවා හදට.
     
    Similar threads