🟡 කෙනඩි ඝාතනයට වසර 61 යි #JFK

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,314
    1
    29,250
    113
    කෙනඩිව මැරුවෙ මිනිහ CIA එක අයින් කරලා ඒ ඔක්කොම පවර්ස් DOD එකට දෙන්න හදපු නිසා නෙහ්. ඒකෙන් ඒලියන් ෆයිල්ස් එහෙම එලියට එයි කියල බයට තමා මිනිහට වැඩේ දුන්නේ.
    තව Failed Bay of Pigs invasion and Cuban missiles crisis එකත් බලපෑව CIA එක සහ JFK අතර ඝට්ටනයක් ඇති වෙන්න.
     
    • Like
    Reactions: Stimulus mind

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    දැන් හිටියත් මැරිලානේ. ඒක නිසා ඔවා වැඩිය හිතන්න එපා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,157
    1
    7,103
    113
    දැන් හිටියත් මැරිලානේ. ඒක නිසා ඔවා වැඩිය හිතන්න එපා

    If that happened to the President of USA, what about us
    That's why we should investigate cases like Lasantha W. Wasim T. Prageeth Eknaligoda Upali W.Rohana W. etc.
    Remember
    History always repeats, We should be cautious n ready ☺️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    Head Shot neh...:shocked:
    පළවෙනි ෂොට් එකේ බුලට් එක JFK බෙල්ලට වැදිලා, බෙල්ලෙන් පිටවුණු බුලට් එක කාර් එකේ ඉස්සරහ සීට් එකේ යන කෙනෙක්ටත් වදිනවා. ඒකයි JFK බෙල්ල අල්ලගෙන ඔළුව පහත් කරනකොට පිටිපස්සෙ සීට් එකේ යන JFK ගෙ ෆස්ට් ලේඩි ජැකී කෙනඩි ඒක දැකලා කෙනඩිව බදාගෙන වගේ කතා කරන්නෙ මොකද්ද අවුල කියලා බලන්න. එතකොට තමයි දෙවෙනි ෂොට් එකෙන් තියාපු බුලට් එක කෙලින්ම ඔළුවෙ දකුණු පැත්තට වදින්නෙ. ජැකී කෙනඩියි, පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා කාර් එකේ එල්ලෙන බොඩිගාඩුයි ෂොට් එකත් එක්ක JFK ඔළුවෙන් ගැළවුණු ඔළු කටු කෑලියි, මොළේ කෑලියි බිමට වැටෙන්න නොදී අල්ලගන්න තමයි කාර් එකේ පිටිපස්සෙ බොනට් එක දිගේ බඩගාන්නෙ අන්තිම හරියෙදි. මේ ඒ බොඩිගාඩ් එක්ක කරපු ඉන්ටර්විව් එකක්.

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,530
    983

    Tfs bro, මම මෙච්චර කල් හිතන් හිටියේ JFK ගේ වයිෆ් බයට වාහනෙන් පැනලා දුවන්න හදන එක කරන්නේ කියලා.