🟢 ඇයි අපිට මලයාලම් වගෙ Film ගහන්න බැරි ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    මම මේ ටික ලියන්න ඉදලා ලිව්වේ නැහැ බං දිග වැඩි වෙන හින්දා 🥰
    හැමෝටම ඕනේ ළමයා දොස්තර කෙනෙක් කරන්න නැත්නම් ඉංජෙක් එහෙම නැත්නම් ලොයර් කෙනෙක් කරන්න මැරීගෙන පාඩම් කරනවා ක්ලාස් යනවා මුළු ලංකාවේම ළමයි කරන්නේ ඔය ටික . එකම රාමුවක හිර වෙලා ඉන්නවා. විහිළුවට වත් අවදානමක් ගන්න බැහැ
    ලංකාවේ Think Out of the box කියලා දෙයක් නැහැ බං මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ ඒ රාමුවේ ඉන්න ඕනේ කියලා

    මේ මිනිස්සු හිතන විදිය නිසා තමා ලංකාව දුප්පත්
    මේවා එලියෙන්ම කියන එක හොඳයි. අපි කියලා, බනිනවානේ ⁣දොස්තරලා ගේ පන්තිය රැකගන්න කියන කතා කියලා.

    හැබැයි ඕක පුළුල් මාතෘකාවක්. ඔය තරම්ම දෙමාපියන් ගේ වැරැද්දටම දාන්න බැ. රාමුගත විම එකපාර වෙච්ච දෙයක් නෙවෙයිනේ. රටේ ආර්ථිකය හා සාමාජිය තීරන රැසක් බලපැවා.

    කට්ටියම ok නම් දිගට කතා කරමු.
     
    • Like
    Reactions: Yeezus

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඒත් හිතහන්කෝ පට්ට ස්ටන්ට් , වාහන පුපුරන ඒවා , cgi වගේ කෑලි ඕනේ වෙනවා කියලා ස්ක්‍රිප්ට් එක කරන්න . ඒවට තාක්ශණය , ප්‍රග්ධනය නෑනේ .
    malayalam film wala oya mokuth nathiwa lassana katha tiyenne. apey un onawata wada hithanna yanwa. ekarala hamotama wada thamanta puluwan thaman witarai hari kiyala loku scn eke karanna gannawa. anika aluthen hithanne na. ekai awula.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    malayalam film wala oya mokuth nathiwa lassana katha tiyenne. apey un onawata wada hithanna yanwa. ekarala hamotama wada thamanta puluwan thaman witarai hari kiyala loku scn eke karanna gannawa. anika aluthen hithanne na. ekai awula.
    ලෝඩ් පකීර් වගේ ඕකා කියෙව්වට මෙලෝ හුත්තක් දන්නේ නෑ බන් ඕකා.ගොන් පොන්නයෙක් @Don GasCan 😂.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    අපේ සිනමාව තාම තියෙන්නේ 1980 හින්දි මානසිකත්වයේ...
     
    • Like
    Reactions: Yeezus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඒච්චර දෙයක් ඕනේ නෑ. Room in Rome වගේ ෆිල්ම් එකක් ගැහුවත් ඉවරයි.

    මුලු ෆිල්ම් එකටම ප්‍රදාන චරිත 2යි. shooting location 1යි. සරලයි. සුගමයි. ලාබයි.

    images
    https://m.ok.ru/video/1398907275974
    🤣🤣

    tho methana apita elakiri eka epa wenakan guuu kana thread damma. wesige putha.
    තොට එපා නම් තෝ මක බැවිල පලයන් පොන්න ජෙප්ප🤮
    ------ Post added on Nov 24, 2024 at 9:51 PM
     
    • Like
    Reactions: Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    malayalam film wala oya mokuth nathiwa lassana katha tiyenne. apey un onawata wada hithanna yanwa. ekarala hamotama wada thamanta puluwan thaman witarai hari kiyala loku scn eke karanna gannawa. anika aluthen hithanne na. ekai awula.
    ඔච්චරයි දෙයක් නැත්තම් මෙලහකට අපේ උන් කරලා . කොපි ගගහා ඉන්නවා පමණයි නේ
     
    • Like
    Reactions: Yeezus