🟥අගමැති ලේකම්ට කොවිඩ්.. අගමැති පලමු පෙල ආශ‍්‍රිතයෙක් වෙයි…

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සු නම් කෙලින්න එපා. ඔයාගේ පිස්සු මලයාට අපිව බාර දීල මැරෙන්න නම් හිතන්නවත් එපා. කට්ට කාගෙන අපි එක්කම ඉමු තව අවුරුදු 3ක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සුද බන් මූ කරලා තියෙන කැරිකම් වලට විදවලාම මැරෙන්න ඕන
    ෆොන්සේකා හිරේ දැම්මා, මිනී මරුවෝ නිදහස් කළා
    මිනිස්සු ගෑස් තෙල් කිරිපිටි පෝලිම් වල දුක් විදිනවා
    බෙහෙත් නැතිව මිනිස්සු දුක් විදිනවා
    කොරෝනා වලින් ගසා කෑවා සන්හුරේ එක්කම
    බොරු ප්‍රොජෙක්ට්ස් කරලා කොමිසන් අරගෙන ලංකාව නැත්තටම නැති කරපු එකෙක්ට කොහොමද මැරෙන්න කියන්න ඕන?
    මිනිහ ඒක දන්නව. වෛත්‍ය හදලා, තිරුපති ගිහිල්ලා, බෝන් අගේන් කාලකන්නි පස්සෙ ගිහින්, හම්බ පල්ලි හදලා, ඤානක්කට කියල මතුරලා හැම පැත්තකින්ම කවර් කරලා ගොඩයන්න හදන්නෙ ඒකයි :lol:

    පවු කියලත් හිතෙනව
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත්‌ මේ වගේ නිව්ස් වලට සෙලිබ්‍රේට් කරන්න එපා.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,537
    10,382
    113
    දැන්මම පත හෑල්ලක් ලෑස්ති කරගන්න ඕනේ...මංගලයට කරා වගේ....හිහ්...හිහ්..හී...
     
    • Haha
    Reactions: Cypress

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පිස්සව කන්ට්‍රෝල් කරන්න පුලුවන් එකම කෙනා. නැතිඋනොත් අපි අනාතයි
    මයින මළොත් රාජපක්ෂ සාපේ ඉවරයි. ලංකාව එච්චර වාසනාවන්ත නෑ බං
     

    Similar threads