පිස්සු නම් කෙලින්න එපා. ඔයාගේ පිස්සු මලයාට අපිව බාර දීල මැරෙන්න නම් හිතන්නවත් එපා. කට්ට කාගෙන අපි එක්කම ඉමු තව අවුරුදු 3ක්
මිනිහ ඒක දන්නව. වෛත්‍ය හදලා, තිරුපති ගිහිල්ලා, බෝන් අගේන් කාලකන්නි පස්සෙ ගිහින්, හම්බ පල්ලි හදලා, ඤානක්කට කියල මතුරලා හැම පැත්තකින්ම කවර් කරලා ගොඩයන්න හදන්නෙ ඒකයිපිස්සුද බන් මූ කරලා තියෙන කැරිකම් වලට විදවලාම මැරෙන්න ඕන
ෆොන්සේකා හිරේ දැම්මා, මිනී මරුවෝ නිදහස් කළා
මිනිස්සු ගෑස් තෙල් කිරිපිටි පෝලිම් වල දුක් විදිනවා
බෙහෙත් නැතිව මිනිස්සු දුක් විදිනවා
කොරෝනා වලින් ගසා කෑවා සන්හුරේ එක්කම
බොරු ප්‍රොජෙක්ට්ස් කරලා කොමිසන් අරගෙන ලංකාව නැත්තටම නැති කරපු එකෙක්ට කොහොමද මැරෙන්න කියන්න ඕන?
mecca attackපිස්සව කන්ට්‍රෝල් කරන්න පුලුවන් එකම කෙනා. නැතිඋනොත් අපි අනාතයි
Ow. President Paul Von Hindenburg marenakanma hitler uta yatahathwa pahathwa hitiyaපිස්සව කන්ට්‍රෝල් කරන්න පුලුවන් එකම කෙනා. නැතිඋනොත් අපි අනාතයි
මයින මළොත් රාජපක්ෂ සාපේ ඉවරයි. ලංකාව එච්චර වාසනාවන්ත නෑ බංපිස්සව කන්ට්‍රෝල් කරන්න පුලුවන් එකම කෙනා. නැතිඋනොත් අපි අනාතයි