මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට ඉහතදී පළ කළ ලිපිය
ලොව පුරා තිරගත කිරීම ආරම්භ කරන දිනය: 2024 දෙසැම්බර් 25
Ukraine Janadipathi main actor ekata ganna thibunee.. ehenam box office kadanawaබ්‍රෝ මොකද joker ට රේටිංස් අඩු? Imdb 6ක් වත් නෑනෙ. මං හිතුවා සිනමා ලොව කලඹයි කියලා
පළවෙනි 'Joker' ෆිල්ම් එකෙන් ජොකර් චරිතෙ ගැන මවපු ප්‍රතිරූපෙ අලුත් ෆිල්ම් එකෙන් එහෙම්පිටින්ම නැති කරලා දාලලු. පළවෙනි ෆිල්ම් එකෙන් "Incel culture" එක ප්‍රමෝට් කිරීමක් වුණ නිසා ඇමරිකාවෙ violence වැඩි වෙයි කියලා එහේ මීඩියා ටික නාහෙන් ඇඩුවනෙ. අලුත් ෆිල්ම් එකෙන් එහෙම "Incel culture" එක ප්‍රමෝට් කරාට සමාව ඉල්ලීමක් විදිහට වගේලු ජෝකර් කැරැක්ටර් එක මේ පාර හදලා තියෙන්නෙ. ෆිල්ම් එකේ musical scenes කතාවෙ ගලායෑම එක්ක කිසි ගැළපීමකුත් නැතිලු. කොටින්ම කිව්වොත් ෆිල්ම් එක පට්ටම බෝරින් කියලා තමයි තමයි බලපු අය ඔක්කොම වගේ කියන්නෙ. Box office tracking වලට අනුව පළවෙනි ෆිල්ම් එක හොයපු ගාණෙන් බාගයක්වත් අලුත් ෆිල්ම් එක්ස් හොයයි ද කියලා ෂුවර් එකක් නෑ කියලා කියන්නෙ.බ්‍රෝ මොකද joker ට රේටිංස් අඩු? Imdb 6ක් වත් නෑනෙ. මං හිතුවා සිනමා ලොව කලඹයි කියලා
ජොනී ඩෙප් අයියගෙ දුව තමයි ඔය ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකකින් එකක් කරන්නේ. ඔය මං උඩින්ම දාල තියෙන ෆොටෝ එකෙත් ඉන්නෙ එයා තමයි.හම්ම...

"The Last Voyage of the Demeter" ෆිල්ම් එක Critically & commercially දෙකෙන්ම ෆේල්නෙ. ඒ හින්දා ඕකෙ කඩන්න රෙකෝර්ඩ් එකක් නෑ.මෙයාගෙ record break වෙයිද?
View attachment 240640

Production Budget (Without Marketing Budget) | $45 million |
|---|---|
Box office | $21.8 million |
Webrip ඇවිල්ලා නේද?
Webrip awilla macho
, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.මම ගොඩක් වෙලාවට Bluray/Brrip/Bdrip කියන release බලන්න පුරුදුවුනෙත් ඕකයි, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.
Extended Cut ඒක ඇවිල්ලා නේද?, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.