🧛🎬 NOSFERATU (2024) - නවතම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) 🎥🧛

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    Nosferatu-Lily-Rose-Depp.jpg

    මෙම සිනමාපටය පිළිබදව මා විසින් මීට ඉහතදී පළ කළ ලිපිය

    ලොව පුරා තිරගත කිරීම ආරම්භ කරන දිනය: 2024 දෙසැම්බර් 25



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බ්‍රෝ මොකද joker ට රේටිංස් අඩු? Imdb 6ක් වත් නෑනෙ. මං හිතුවා සිනමා ලොව කලඹයි කියලා
    පළවෙනි 'Joker' ෆිල්ම් එකෙන් ජොකර් චරිතෙ ගැන මවපු ප්‍රතිරූපෙ අලුත් ෆිල්ම් එකෙන් එහෙම්පිටින්ම නැති කරලා දාලලු. පළවෙනි ෆිල්ම් එකෙන් "Incel culture" එක ප්‍රමෝට් කිරීමක් වුණ නිසා ඇමරිකාවෙ violence වැඩි වෙයි කියලා එහේ මීඩියා ටික නාහෙන් ඇඩුවනෙ. අලුත් ෆිල්ම් එකෙන් එහෙම "Incel culture" එක ප්‍රමෝට් කරාට සමාව ඉල්ලීමක් විදිහට වගේලු ජෝකර් කැරැක්ටර් එක මේ පාර හදලා තියෙන්නෙ. ෆිල්ම් එකේ musical scenes කතාවෙ ගලායෑම එක්ක කිසි ගැළපීමකුත් නැතිලු. කොටින්ම කිව්වොත් ෆිල්ම් එක පට්ටම බෝරින් කියලා තමයි තමයි බලපු අය ඔක්කොම වගේ කියන්නෙ. Box office tracking වලට අනුව පළවෙනි ෆිල්ම් එක හොයපු ගාණෙන් බාගයක්වත් අලුත් ෆිල්ම් එක්ස් හොයයි ද කියලා ෂුවර් එකක් නෑ කියලා කියන්නෙ.

    හම්ම...
    ජොනී ඩෙප් අයියගෙ දුව තමයි ඔය ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එකකින් එකක් කරන්නේ. ඔය මං උඩින්ම දාල තියෙන ෆොටෝ එකෙත් ඉන්නෙ එයා තමයි. :yes:

    original

    ------ Post added on Oct 3, 2024 at 2:42 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙයාගෙ record break වෙයිද?
    View attachment 240640
    "The Last Voyage of the Demeter" ෆිල්ම් එක Critically & commercially දෙකෙන්ම ෆේල්නෙ. ඒ හින්දා ඕකෙ කඩන්න රෙකෝර්ඩ් එකක් නෑ. :no: :dull:

    Production Budget (Without Marketing Budget)
    $45 million
    Box office
    $21.8 million

    IMAX Poster


    GdL4fkbboAAnuX_



    GdIa4geWkAAUxDf
    ------ Post added on Nov 25, 2024 at 11:02 AM



    ------ Post added on Dec 9, 2024 at 10:57 PM

    ෆිල්ම් එකේ bluray release එකත් එක්ක extended cut එකක්ලු එන්නෙ. Extended cut එක පැය 3 ක විතර එකක් වෙයි කියලා තමයි සමහරු කියන්නෙ. ඒත් තාම හරියටම කන්ෆර්ම් කරලා නෑ extended cut එකේ runtime එක.


    ------ Post added on Jan 1, 2025 at 11:18 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Webrip ඇවිල්ලා නේද?
    Webrip awilla macho
    :yes:, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    :yes:, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.
    මම ගොඩක් වෙලාවට Bluray/Brrip/Bdrip කියන release බලන්න පුරුදුවුනෙත් ඕකයි
    Alternate Cut/Unrated Version/Director's Cut කිය කිය extra footages එනවනෙ
    සමහරක් ඒවගේ deleted scenes එකතුකරලා එවනවා
    දැන්නං physical discs කියන එක නැතිතරම් නිසා වෙන්ඩඇති Webrip කියන එකම තමයි තියෙන්නේ
    Web-Dl එකත් Webrip වඩා
    superior quality කියලා අහලා තියෙන්නේ
    ඒවත් දැන් එන්නේ නෑ


    :yes:, ජනවාරි 21 තමයි streaming release date එක විදිහට කලින් announce කරලා තිබ්බෙ. Blu ray release එකත් එක්ක ෆිල්ම් එකේ extended cut එකකුත් එනවා. ඒක එන්න නම් තව මාස 2, 3 ක් යාවි.
    Extended Cut ඒක ඇවිල්ලා නේද?
    ------ Post added on Feb 14, 2025 at 7:00 PM

    movie-censorship.com දැන් updte නැද්ද?
    ------ Post added on Feb 14, 2025 at 7:14 PM