🤔 'YouTube' එකෙන් කරන මේ වැඩේ ගැන දන්නව ද? 😒

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    'Youtube' එකෙන් 'content creaters" ලගෙ අවසරයක් නැතුව 'YT shorts" වීඩියෝස් "AI upscaling" කරනවලු දැන්. අඩුම තරමෙ මෙහෙම දෙයක් කරනවා කියලා "Youtube' එකෙන් 'notice' එකකවත් දීලා නෑ. සමහරු කියනවා මේ "AI upscaling" කරපු ගතිය "long format videos" වලත් දකින්න ලැබුණා කියලා. මේ නිසා 'authentic' විදිහට වීඩියෝස් කරන අයගෙ 'contents' වලටත් 'AI generated" ලුක් එකක් ඇවිල්ලා තියෙන්නෙ. 'AI' මගුල් පාවිච්චි නොකර 'authentic' විදිහට වීඩියෝස් කරන අයට මේ වැඩෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්. පොඩ්ඩක් ඕගොල්ලොත් 'YT' එකේ කරලා බලන්න ඔය 'upscale' කරපු ගතිය නෝට් වෙනව ද කියලා.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපි high quality දානවා නං උන්ට අප්ස්කේල් කරන්න දෙයක් නැහැ නේද
    අපි HD දැම්මොත් උන් 4K වලට AI Upscale කරනවාලුද (වීඩියෝ එක නං බැලුවෙ නැහැ)

    ඕකෙ මෙහෙම දෙයක් තියනවා, අපි low qyality දාල ඒක වයිරල් ගියොත් අනිවාර්යෙන්ම වෙන එවුන් ඒක අරගෙන AI Upscale කරලා re-upload කරනවා (specially for shorts), ඒක නිසා ඕකට අපිට කරන්න තියෙන්නෙ high quality ම upload කරන එක.
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    අපි high quality දානවා නං උන්ට අප්ස්කේල් කරන්න දෙයක් නැහැ නේද
    අපි HD දැම්මොත් උන් 4K වලට AI Upscale කරනවාලුද (වීඩියෝ එක නං බැලුවෙ නැහැ)

    ඕකෙ මෙහෙම දෙයක් තියනවා, අපි low qyality දාල ඒක වයිරල් ගියොත් අනිවාර්යෙන්ම වෙන එවුන් ඒක අරගෙන AI Upscale කරලා re-upload කරනවා, ඒක නිසා ඕකට අපිට කරන්න තියෙන්නෙ high quality ම upload කරන එක.
    True.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අපි high quality දානවා නං උන්ට අප්ස්කේල් කරන්න දෙයක් නැහැ නේද
    අපි HD දැම්මොත් උන් 4K වලට AI Upscale කරනවාලුද (වීඩියෝ එක නං බැලුවෙ නැහැ)

    ඕකෙ මෙහෙම දෙයක් තියනවා, අපි low qyality දාල ඒක වයිරල් ගියොත් අනිවාර්යෙන්ම වෙන එවුන් ඒක අරගෙන AI Upscale කරලා re-upload කරනවා (specially for shorts), ඒක නිසා ඕකට අපිට කරන්න තියෙන්නෙ high quality ම upload කරන එක.
    iPhone app eken 4K dammath 720P yanne short. android samahara device ewa HD wenawa. 4K shorts ganna desktop ekenma upload karanna oni.
    godak un ussala 4K valin upload karanawa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි high quality දානවා නං උන්ට අප්ස්කේල් කරන්න දෙයක් නැහැ නේද
    අපි HD දැම්මොත් උන් 4K වලට AI Upscale කරනවාලුද (වීඩියෝ එක නං බැලුවෙ නැහැ)

    ඕකෙ මෙහෙම දෙයක් තියනවා, අපි low qyality දාල ඒක වයිරල් ගියොත් අනිවාර්යෙන්ම වෙන එවුන් ඒක අරගෙන AI Upscale කරලා re-upload කරනවා, ඒක නිසා ඕකට අපිට කරන්න තියෙන්නෙ high quality ම upload කරන එක.
    ඒක ගැන නම් හරියටම දන්නෙ නෑ. ඒ වුණාට එහෙම කරනවා නම් හරිහමන් 'notice' එකක්වත් දීලා කරන්න ඕන නේද? මෙහෙම කරාම බලන කෙනෙක් හිතන්නෙ 'AI' සම්බන්ධ කරගෙන කරපු වීඩියෝ එකක් කියලා. මේ වීඩියෝ එක කරපු 'content creator' ත් කියනවා මේ කරන වැඩේට සම්පූර්ණෙන් විරුද්ධයි කියලා. 'YT short' එකක් බලන කෙනෙක් ඒක 4K කොලිටියෙ වීඩියෝ එකක් ද නැද්ද කියන එක ගැන ලොකුවට සැලකිලිමත් වෙනවා කියලා නම් මං හිතන්නෙ නෑ. අනික අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දිමත් අහනවා මේක "AI altered content" කන්ටෙන්ට් එක්ක ද නැද්ද කියලා. එතනම ලොකු අවුලක් තියෙනවා නේ ද?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    iPhone app eken 4K dammath 720P yanne short. android samahara device ewa HD wenawa. 4K shorts ganna desktop ekenma upload karanna oni.
    godak un ussala 4K valin upload karanawa
    ah ඒක දැනං හිටියෙ නැහැ
    ඇත්තටම මමත් කරන්නෙ computer එකෙන් තමයි short version ටිකත් එඩිට් කරන්නෙ ඒක නිසා මට ඕක සෙට් වෙලා නැහැ

    ඒ වුණාට එහෙම කරනවා නම් හරිහමන් 'notice' එකක්වත් දීලා කරන්න ඕන නේද? මෙහෙම කරාම බලන කෙනෙක් හිතන්නෙ 'AI' සම්බන්ධ කරගෙන කරපු වීඩියෝ එකක් කියලා. මේ වීඩියෝ එක කරපු 'content creater' ත් කියනවා මේ කරන වැඩේට සම්පූර්ණෙන් විරුද්ධයි කියලා. 'YT short' එකක් බලන කෙනෙක් ඒක 4K කොලිටියෙ වීඩියෝ එකක් ද නැද්ද කියන එක ගැන ලොකුවට සැලකිලිමත් වෙනවා කියලා නම් මං හිතන්නෙ නෑ. අනික අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දිමත් අහනවා මේක "AI altered content" කන්ටෙන්ට් එක්ක ද නැද්ද කියලා. එතනම් ලොකු අවුලක් තියෙනවා නේ ද?
    100% agreed පොයින්ට් එකට
    මම රිප්ලයි එක ඇත්තටම දැම්මෙ උන් කරන එක justify කරන අදහසකින් නෙමෙයි.
    ඕකෙ ප්‍රශ්නෙ ඇත්තෙ උන්ගෙ terms වල umbrella terms ඇති upload කරන ඒව උන්ට process කරන්න පුලුවන් quality එක adjust කරන්න කියලා. ඒකයි සීන් එක
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)
    kohomath dan awuru ganaka indanma parana videos upscale thibba premium wala

    youtube fb mokata dammath un kiyana ganata photos videos danna

    resolution
    bit rate
    colour depth /format
    ratio range eka athule

    fb eke ehema size eka wadi unoth un size eka reduce karanawa ehema weddi un fast process karnawa, e nisa quality eka adu wenna balawna, e nisa un kiyana size ekata apima photoshop walin scale karala dammama quality eka poddak wadi, unge side eken process nowena nisa image eka,

    bit rate
    colour depth gamut maru karaddi algorithms godajk thiyenawa , apima adala platform eken illana ganata convert karaddi apita ona algorithm eka danna puluwan, unge platform eken convert wenawata wada auto
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ah ඒක දැනං හිටියෙ නැහැ
    ඇත්තටම මමත් කරන්නෙ computer එකෙන් තමයි short version ටිකත් එඩිට් කරන්නෙ ඒක නිසා මට ඕක සෙට් වෙලා නැහැ
    ඔව්. මමත් දැන් කරන්නේ PC එකෙන්. වැඩේ තියෙන්නෙ Youtube Studio App එකෙන් Upload කරද්දි HD ගන්න පුලුවන්. ඒත් ඒකෙන් Thumbnail හදන්න බැහැනේ.
    Youtube App එකෙන් Thumbnail හදන්න පුලුවන් උනාට SD විතරයි.

    Music එහෙම App එකෙන් add කරන උන්ට තමයි අවුල වෙන්නේ.
    force upscale කරන එකත් හැම niche එකකටම සෙට් නැහැනේ. මුන් ඔක්කොමට වැඩේ දෙන එක තමයි අවුල. ASMR Painting වගේ කරන චැනල් වල වීඩියෝ upscale කරාම වස කැතයි

    අලුතින් youtube කරන උන්ට tip එකක්. Youtube App එකෙන් upload කරද්දි Short එකෙන් නතුව, Video Tab එකෙන් short upload කරන්න. එතකොට HDගන්න පුලුවන්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Astronomy, science වගේ කැටගරිවල කන්ටෙන්ට්ස් තමයි කරන්නෙ.
    Science පට්ට niche එක. මටත් ආසාවක් තියනවා සිංහලෙන් සයන්ස් චැනල් එකක් කරන්න
    දැනට තියන සුපරිම චැනල් සෙට් එකම සයන්ස් ඒවනේ. උදාහරන Veritasium, Smarter Everday, Vsauce, Be smart, sci show, Krutzaset (මගුල ටයිප් කරන්න දන්නෙ නෑ), Cleo, TKOR එකෙත් ඔරිජිනල් ඩයල් එක කරේ සයන්ස් කන්ටෙන්ට්ම නේ, Electroboom etc etc.
    සිංහල ඒව උනත් Science with Ruchira නැගලා ආවානේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Science පට්ට niche එක. මටත් ආසාවක් තියනවා සිංහලෙන් සයන්ස් චැනල් එකක් කරන්න
    දැනට තියන සුපරිම චැනල් සෙට් එකම සයන්ස් ඒවනේ. උදාහරන Veritasium, Smarter Everday, Vsauce, Be smart, sci show, Krutzaset (මගුල ටයිප් කරන්න දන්නෙ නෑ), Cleo, TKOR එකෙත් ඔරිජිනල් ඩයල් එක කරේ සයන්ස් කන්ටෙන්ට්ම නේ, Electroboom etc etc.
    සිංහල ඒව උනත් Science with Ruchira නැගලා ආවානේ
    වීව්ස් නම් සෑහෙන අඩුවෙන් තමයි සහෝ දැන් නම් එන්නෙ. Impressions එහෙම එන්නෙම නැති තරම්. ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර්වල ඉදන් වගේ ඕක තියෙන්නෙ. නැත්නම් ඊට කලින් සාමාන්‍යයෙන් වීව්ස් ආවා. මුන් මොකක් හරි ඇල්ගොරිදම් එකේ පිස්සුවක් කෙළලා තියෙනවා මං හිතන්නෙ ඔය දවස්වල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,026
    113
    Science පට්ට niche එක. මටත් ආසාවක් තියනවා සිංහලෙන් සයන්ස් චැනල් එකක් කරන්න
    දැනට තියන සුපරිම චැනල් සෙට් එකම සයන්ස් ඒවනේ. උදාහරන Veritasium, Smarter Everday, Vsauce, Be smart, sci show, Krutzaset (මගුල ටයිප් කරන්න දන්නෙ නෑ), Cleo, TKOR එකෙත් ඔරිජිනල් ඩයල් එක කරේ සයන්ස් කන්ටෙන්ට්ම නේ, Electroboom etc etc.
    සිංහල ඒව උනත් Science with Ruchira නැගලා ආවානේ
    Krutzaset මෙන්න මුන්ගෙ style එකට video ටිකක් මම හැදුවා ඒ දවස්වල. Upload කරන්න බැරි උනා. Adsense බලාගෙන කරේ. ඒ දවස් වල දැන් වගේ sri lanka eligible වෙලා හිටියෙ නෑනෙ. අපරාදෙ හිතෙනවා දැන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වීව්ස් නම් සෑහෙන අඩුවෙන් තමයි සහෝ දැන් නම් එන්නෙ. Impressions එහෙම එන්නෙම නැති තරම්. ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර්වල ඉදන් වගේ ඕක තියෙන්නෙ. නැත්නම් ඊට කලින් සාමාන්‍යයෙන් වීව්ස් ආවා. මුන් මොකක් හරි ඇල්ගොරිදම් එකේ පිස්සුවක් කෙළලා තියෙනවා මං හිතන්නෙ ඔය දවස්වල.
    මම නං ඇත්තටම ආතල් එකට කරන්නෙ ඒක නිසා මට වීවුස් වල ලොකු අවුලක් නැහැ :D. හැබැයි දැන් වීවුස් ටිකක් එනවා. මම මුල් කාලෙ කරපුවා තමයි මේන් වීඩියෝ එකේ සිරාම short හදලා ticktok and yt එකට දානවා. ඒවලින් ගොඩක් මේන් චැනල් එකට වාසියක් වෙනවා
    short එඩිට් කරන්න long video එකට වඩා වෙලාව යනවා මට. short එක හදලා ප්ලේ කරලා බලනවා මටම ආස හිතෙනවද කියලා නැත්තං ආයෙ එඩිට් කරනවා. හෙනට වෙලාව යනවා

    Krutzaset මෙන්න මුන්ගෙ style එකට video ටිකක් මම හැදුවා ඒ දවස්වල. Upload කරන්න බැරි උනා. Adsense බලාගෙන කරේ. ඒ දවස් වල දැන් වගේ sri lanka eligible වෙලා හිටියෙ නෑනෙ. අපරාදෙ හිතෙනවා දැන්.
    ඒ කොලිටිය ගන්න පට්ට වෙලාවක් යනවනේ බන්. අනික උන්ගෙ නැරේශන් next level. දිගටම කරන්න පුලුවන් නං මරු
    ගොඩක් චැනල් ඒක කොපි කරලා ගොඩ ගියා. Infographic show වගේ ඒව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    AI විඩියො,ඇනිමෙශන් ද හදන්නෙ මචන්?

    Faceless ද
    ඔව් 'faceless' විදිහට තමයි කරන්නෙ. :yes: NASA, ESO වගේ 'space agencies' වල videos, images එහෙම 'public domain" එකේ තියෙන ඒවා නිසා 'copyright' මුකුත් අවුල් නෑ. වීඩියෝ එකේදි ඒගොල්ලන්ට 'credit' එක දෙන එක විතරයි කරන්න ඕන. ඒ ඇරෙන්න pixabay.com, pixeles.com, vecteezy.com, freepik.com වගේ වෙබ්සයිට්වලින් තමයි වීඩියෝ එක හදද්දි ඕන කරන අමතර 'Copyright free" videos, images ගන්නෙ.

    මම නං ඇත්තටම ආතල් එකට කරන්නෙ ඒක නිසා මට වීවුස් වල ලොකු අවුලක් නැහැ :D. හැබැයි දැන් වීවුස් ටිකක් එනවා. මම මුල් කාලෙ කරපුවා තමයි මේන් වීඩියෝ එකේ සිරාම short හදලා ticktok and yt එකට දානවා. ඒවලින් ගොඩක් මේන් චැනල් එකට වාසියක් වෙනවා
    short එඩිට් කරන්න long video එකට වඩා වෙලාව යනවා මට. short එක හදලා ප්ලේ කරලා බලනවා මටම ආස හිතෙනවද කියලා නැත්තං ආයෙ එඩිට් කරනවා. හෙනට වෙලාව යනවා
    එළ එළ. :love2:(y) මාත් වීව්ස් අඩුයි කියලා නවත්තන්නෙ නැතුව දිගටම කරන් යන්න තමයි හිතන් ඉන්නෙ. :yes::D
    ------ Post added on Aug 18, 2025 at 3:07 PM