'Youtube' එකෙන් 'content creaters" ලගෙ අවසරයක් නැතුව 'YT shorts" වීඩියෝස් "AI upscaling" කරනවලු දැන්. අඩුම තරමෙ මෙහෙම දෙයක් කරනවා කියලා "Youtube' එකෙන් 'notice' එකකවත් දීලා නෑ. සමහරු කියනවා මේ "AI upscaling" කරපු ගතිය "long format videos" වලත් දකින්න ලැබුණා කියලා. මේ නිසා 'authentic' විදිහට වීඩියෝස් කරන අයගෙ 'contents' වලටත් 'AI generated" ලුක් එකක් ඇවිල්ලා තියෙන්නෙ. 'AI' මගුල් පාවිච්චි නොකර 'authentic' විදිහට වීඩියෝස් කරන අයට මේ වැඩෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක්. පොඩ්ඩක් ඕගොල්ලොත් 'YT' එකේ කරලා බලන්න ඔය 'upscale' කරපු ගතිය නෝට් වෙනව ද කියලා.
. හැබැයි දැන් වීවුස් ටිකක් එනවා. මම මුල් කාලෙ කරපුවා තමයි මේන් වීඩියෝ එකේ සිරාම short හදලා ticktok and yt එකට දානවා. ඒවලින් ගොඩක් මේන් චැනල් එකට වාසියක් වෙනවා
NASA, ESO වගේ 'space agencies' වල videos, images එහෙම 'public domain" එකේ තියෙන ඒවා නිසා 'copyright' මුකුත් අවුල් නෑ. වීඩියෝ එකේදි ඒගොල්ලන්ට 'credit' එක දෙන එක විතරයි කරන්න ඕන. ඒ ඇරෙන්න pixabay.com, pixeles.com, vecteezy.com, freepik.com වගේ වෙබ්සයිට්වලින් තමයි වීඩියෝ එක හදද්දි ඕන කරන අමතර 'Copyright free" videos, images ගන්නෙ.