අර Astrum චැනල් එක කරන එකා මුල් ටිකේ ඔය විදියටමයි කරේඔව් 'faceless' විදිහට තමයි කරන්නෙ.NASA, ESO වගෙ 'space agencies' වල videos, images එහෙම 'public domain" එකේ තියෙන ඒවා නිසා 'copyright' මුකුත් අවුල් නෑ. වීඩියෝ එකේදි ඒගොල්ලන්ට 'credit' එක දෙන එක විතරයි කරන්න ඕන. ඒ ඇරෙන්න pixabay.com, pixeles.com, vecteezy.com, freepik.com වගේ වෙබ්සයිට්වලින් තමයි වීඩියෝ එක හදද්දි ඕන කරන අමතර 'Copyright free" videos, images ගන්නෙ.
දැනුත් ඉඳල හිටලා තමයි මූන පෙන්නන්නෙන. ඔය වගේ ඒව ෆේස්ලස් කරනවා නං නැරේශන් හොඳට තියෙන්න ඕන. Astrum එකාගෙ නැරේශන් අහපු ගමන් එක දිගට අහන්න හිතෙනවා
අර තව cold fusion කියලා එකෙක් කරන්නෙ උගෙ සම්පූර්න වීඩියෝ හදලා තියෙන්නෙ stock footage වලින්. නැරේශන් එක විතරයි උගේ.
ඔය දෙන්නගෙම නැරේශන් world class ඉතිං
ඉස්සර නං scripting අමාරුයි. දැන් නං ChatGPT දෙයියො ඉන්නවා නේ කඳුලු එන්න ස්ක්‍රිප්ට් ලියාගන්න.
NASA, ESO වගෙ 'space agencies' වල videos, images එහෙම 'public domain" එකේ තියෙන ඒවා නිසා 'copyright' මුකුත් අවුල් නෑ. වීඩියෝ එකේදි ඒගොල්ලන්ට 'credit' එක දෙන එක විතරයි කරන්න ඕන. ඒ ඇරෙන්න pixabay.com, pixeles.com, vecteezy.com, freepik.com වගේ වෙබ්සයිට්වලින් තමයි වීඩියෝ එක හදද්දි ඕන කරන අමතර 'Copyright free" videos, images ගන්නෙ.