🤡🎬 "ජෝකර්' චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම - "JOKER: FOLIE A DEUX" : පළමු නිල පෝස්ටරය (Official poster) 🎥🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය (First official trailer) එළි දැක්වීම අප්‍රේල් 9 වනදා.

    සිනමාපටය ලොව පුරා තිරගත කරන දිනය - 2024 ඔක්තෝම්බර් 04

    සිනමාපටයේ ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production budget) - ඇමරිකානු ඩොලර් මිලියන 200




    GKK_mY8WIAAD0OS






     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    ඕක musical එකක් වගේ ලූ 🥴
    මොනවා වුණත් පළවෙනි එකට වඩා වෙනස් දෙයක් කරන්න ට්‍රයි කරන එකම වටිනවා ඒකෙ අන්තිම ප්‍රතිඵලේ හොද වුණත් නැතත්. Musical එකක් වුණත් අවුලක් නෑ ඒක හරියට කරනවා නම්. හරියට "La La Land" වගේ.

    ‘Joker 2’ Musical Details Revealed: At Least 15 Cover Songs, Original Tracks May Be Added (EXCLUSIVE)

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    Lady Gaga set වෙන්නේ නෑ. Harley Quinn character ඒකට සුදුසුම Margot Robbie
    Margot නම් තමයි ඉතින් ගැළපෙන්නෙම. හැබැයි ඒ "Harley Quinn" ගෙ කැරැක්ටර් එක ස්නයිඩර්ගෙ 'DCEU' එකට අයිති character interpretation එකක්නෙ. ඒ නිසා Todd Phillips ගෙ Joker වගේ DCEU එකට කිසි සම්බන්ධයක් නැති elseworld film එකක "Harley Quinn" ගෙ කැරැක්ටර් එකට Margot ව ගන්න එකේ කිසිම ගැළපීමක් නෑ. ඒ හින්දා Harley ව recast කරපු එක තමයි කරන්න තිබ්බ හොදම දේ. Lady Gaga "Harley Quinn" ගෙ කැරැක්ටර් එක කොහොම කරයි ද කියන එක නම් ඉතින් වෙනම කතාවක්. DCEU එක මාවල් එක්ක තරග කරන්න යන එක පැත්තක තියලා හරි ප්ලෑනක් ඇතුව ඉස්සරහට අරන් ගියා නම් DCEU එකත් තාම තියෙන්න තිබ්බා, Margot ත් තාම "Harley Quinn" ගෙ කැරැක්ටර් එක කරන්න තිබ්බා. ඒ චාන්ස් එක නැති කරපු එකට සම්පූර්ණෙන් වගකියන්න ඕන DCEU එකේ creative decisions ගත්තු WB එකේ හිටපු පරණ executives ල ටිකයි, filmmakers ලා ටිකයි.