එහෙම අහන්න හම්බ වෙන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි. 
ඒ දැනට පොහොට්ටු මීඩියා එකේ මිලින්ද යටතේ ඉන්න @2osama ගෙන්.
ඌ කිව්වොත් කියන්නේ මේ වගේ කතාවක්.
ඒ දැනට පොහොට්ටු මීඩියා එකේ මිලින්ද යටතේ ඉන්න @2osama ගෙන්.
ඌ කිව්වොත් කියන්නේ මේ වගේ කතාවක්.
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

