🤦‍♂️💰📉 2023 වසර තුළ ඩිස්නි ස්ටූඩියෝව විසින් ලැබූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යයි 📉💰🤦

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    ඒක ගැනෙන්නෙ 2022 ට. අනික AVATAR ෆිල්ම්ස් originally produce කරේ 20th century fox ලා. AVATAR සීරීස් එක Disney ලගෙ වුණේ Iger කාරයා රූපර්ට් මර්ඩොක්ගෙන් 20th century fox studio එකයි, fox ලට අයිති movie catalogue ටිකයි ඩොලර් බිලියන 71 කට ගත්ත නිසයි. ජෝර්ජ් ලූකස්ගෙන් Lucasfilm production company එකත් ගත්තා Iger කාරයගෙ කාලෙ. එහෙම අරන් Star Wars legacy එක සම්පූර්ණෙන් විනාශ කරා woke අටමගල් ඔබ්බලා. මුන් කරන්නෙ අනුන්ගෙ පහනින් එළිය බලනවා වගේ වැඩක්. Disney ලා ගාව filmmakers ලගෙ creativity එකට, original concepts වලට තැනක් නෑ. පරණ Disney ෆිල්ම් remake කර කර ඒවට woke මගුල් ඔබ්බලා උන්ගෙ political agenda ප්‍රමෝට් කරන එක තමයි උන්ගෙ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ දැන්. බලමු මේවයින් පස්සෙවත් මුන් පාඩමක් ඉගෙන ගනී ද කියලා?
    ado meka poddak explain karapnlo. budjet ekata wada total gross eka wadiyen tiyeddi ai box office loss $116 million kiyanne

    The Little MermaidMay 26, 2023$297 million$569.6 million$116 million
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    "ස්ටූඩියෝව විසින් ලැබූ පාඩුව" කියලා කියනවට වඩා හොදා "පසුගිය වස‍රවල් සමග සැසදීමෙදී ලාබය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා අඩු වී ඇත". පොස්ට් එකේ හෙඩ්ලඑන් එක බැලුවම සහ comments බැලුවම පුදුම හිතනවා...

    ඔය youtube Dan Murrell කියන කථාව 90% ඇත්ත. තාම හරියටම data නැති නිසා පොර කියන එක 100% හරිද කියල කියන්න වෙන්නේ 2024 Q1 report එකත් ආවාම.

    ලගදී ඩිස්නිලා කරපු දේවල් මටත් සිරාවටම සෙට් උනේ නැ. උන්ට චැලේන්ජ එකක් දෙන්න සිරාවටම කට්ටියක් නැති නිසා උන්ට වසරක් දෙකක් පිස්සු කෙලින්න සල්ලි තියනවා....

    මේ තියන්නේ උන්ගේ ඇත්ත data 2023/Sep වෙනකම්...
    https://finance.yahoo.com/quote/DIS/financials?p=DIS
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    "Political Correctness", "Multiculturalism" are sure recipes for disaster. The Mouse House's Chief Diversity Officer and Senior Vice President Latondra Newton departed around the middle of the year after being there for over six years.
    A few years ago chief diversity officers were some of the hottest hires into executive ranks. It's not so now.

    About three years ago Martin Scorsese said that Marvel Movies aren't Cinema and also said that "Art of course can’t survive without the business ...but in the end .. the business certainly isn’t going to survive without the art.." Many criticized him but that's the reality.

    Disney is big enough to absorb this loss and will not go down. If they get their act right they can recoup. The pandemic also created a massive downfall in the Cinema income.

     

    Similar threads