Ithama sathutui. Thama eka kaluwek wath dakala na . Very HappyKalu jarawa gawagaththoth gu thama. Same in Sri Lanka.. kalu un tika dan mata banala dislike dai .. hehehe
ado meka poddak explain karapnlo. budjet ekata wada total gross eka wadiyen tiyeddi ai box office loss $116 million kiyanne
The Little Mermaid May 26, 2023 $297 million $569.6 million $116 million
oken adu karapan marketing budget eka, cinema eke cut eka etc. (40%-60% per ticket. ) ita passe balapanado meka poddak explain karapnlo. budjet ekata wada total gross eka wadiyen tiyeddi ai box office loss $116 million kiyanne
The Little Mermaid May 26, 2023 $297 million $569.6 million $116 million
මුළු බොක්ස් ඔෆිස් ආදායමෙන් ස්ටූඩියෝ එකට යන්නෙ 50% විතර. ඉතිරි 50% යන්නෙ theaters වලට. Production budget එකට අමතරව ලොකු හොලිවුඩ් බ්ලොක්බස්ටර් ෆිල්ම්ස්වල marketing budget එක විදිහට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් (සමහර වෙලාවට ඊටත් වැඩිය යන වෙලාවල් තියෙනවා) යනවා. එහෙම බැලුවොත් "The Little Mermaid" ගිය මුළු වියදම ඩොලර් මිලියන 400 ත් 450 ත් අතර වගේ ගාණක් වෙනවා. හරි අපි අඩු පැත්තට දාලා මිලියන 400 ක් විතර ගියා කියලා හිතපු මුළු වියදම. මළු ආදායම මිලියන 600 ක් කියලා ගනිමු. එතකොට studio එකට ලැබෙන්නෙ මිලියන 300 ක් වගේ. එහෙම බැලුවොත් ස්ටූඩියෝ එක ෆිල්ම් එකැන් ලබපු මුළු බොක්ස් ඔෆිස් ආදායම ෆිල්ම් එකට ගිය මුළු වියදමටත් වඩා මිලියන 100 ක් විතර අඩුයි. චීනෙ පෙන්නන හොලිවුඩ් ෆිල්ම්ස්වල ආදායමෙන් නම් Chinese theater owners ලා 75% ක් විතර තියාගන්නවා. ඔන්න ඔහොම තමයි theaters වල පෙන්නන ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස් ආදායම හොයන්නෙ සරලව බැලුවොත්.ado meka poddak explain karapnlo. budjet ekata wada total gross eka wadiyen tiyeddi ai box office loss $116 million kiyanne
The Little Mermaid May 26, 2023 $297 million $569.6 million $116 million
Theatrical realeases පැත්තෙන් නම් කිසිම ලාභයක් ලබලා නෑ. ඔය statistics වලින් පෙන්නන්නෙ Disney themeparks එක්ක පොදුවෙ ඩිස්නිලට අයිති assets ඔක්කොම එකතු කරලා බැලුවමනෙ. තමන් හදපු ෆිල්ම්ස් බහුතරයකටම ගිය වියදමවත් කවර කරගන්න පුළුවන් වෙන break even point එකටවත් ළංවෙන්න බැරිවුනාම Theatrical realeases වලින් ලාභයක් ලබන්න විදිහක් නෑනෙ. අනවශ්‍ය විදිහට ෆිල්ම්ස්/TV series වෙනුවෙන් කරපු වියදම්, ෆ්ලොරීඩාවල ආණ්ඩුකාරයා එක්ක දේශපාලන මත ගැටුමක් හින්දා නඩුවලට පැටලිලා නාගන්න එක වගේ සිද්ධියි, Entertainment, originaliity කියන දේවල දෙවෙනි තුන්වෙනි තැනට දාලා උන්ගෙ political propaganda ප්‍රමෝට් කරන්නයි ගිහිල්ල උන්ගෙ වළ උන් විහින්ම කපා ගත්තා. Theatrical platform එක කඩන් වැටිලා කියන එක බොරුවක් කියලා හොදටම ඔප්පු වුණා Barbenheimer නිසා. වෙනස් දේවල්, අලුත් දේවල් කරන්න talented filmmakers ලට creative freedom එක දෙනවා නම් ඒකට ප්‍රේක්ෂකයන්ගෙන් හොද ප්‍රතිචාර හම්බවෙනවා. එහෙම නොකරපු එකේ විපාක තමයි ඩිස්නිලා දැන් භුක්ති විදින්නෙ."ස්ටූඩියෝව විසින් ලැබූ පාඩුව" කියලා කියනවට වඩා හොදා "පසුගිය වසරවල් සමග සැසදීමෙදී ලාබය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා අඩු වී ඇත". පොස්ට් එකේ හෙඩ්ලඑන් එක බැලුවම සහ comments බැලුවම පුදුම හිතනවා...
ඔය youtube Dan Murrell කියන කථාව 90% ඇත්ත. තාම හරියටම data නැති නිසා පොර කියන එක 100% හරිද කියල කියන්න වෙන්නේ 2024 Q1 report එකත් ආවාම.
ලගදී ඩිස්නිලා කරපු දේවල් මටත් සිරාවටම සෙට් උනේ නැ. උන්ට චැලේන්ජ එකක් දෙන්න සිරාවටම කට්ටියක් නැති නිසා උන්ට වසරක් දෙකක් පිස්සු කෙලින්න සල්ලි තියනවා....
මේ තියන්නේ උන්ගේ ඇත්ත data 2023/Sep වෙනකම්...
https://finance.yahoo.com/quote/DIS/financials?p=DIS
thawa ekak ahala tiyei samhara theater walata denkota fix karla denawa. example 50million INR fix amount walta deela danwa theatre ownerta. ethkota theater owner kochra pennala ena profit eka yanne poratama thmai. mekath aithi box office walata da. man meka hugak dakala tiyenne tamil film wala. smahara tamil film smahara states duwanne na kiyala un dannkota fix ganata deela danwa theater owner ta.මුළු බොක්ස් ඔෆිස් ආදායමෙන් ස්ටූඩියෝ එකට යන්නෙ 50% විතර. ඉතිරි 50% යන්නෙ theaters වලට. Production budget එකට අමතරව ලොකු හොලිවුඩ් බ්ලොක්බස්ටර් ෆිල්ම්ස්වල marketing budget එක විදිහට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් (සමහර වෙලාවට ඊටත් වැඩිය යන වෙලාවල් තියෙනවා) යනවා. එහෙම බැලුවොත් "The Little Mermaid" ගිය මුළු වියදම ඩොලර් මිලියන 400 ත් 450 ත් අතර වගේ ගාණක් වෙනවා. හරි අපි අඩු පැත්තට දාලා මිලියන 400 ක් විතර ගියා කියලා හිතපු මුළු වියදම. මළු ආදායම මිලියන 600 ක් කියලා ගනිමු. එතකොට studio එකට ලැබෙන්නෙ මිලියන 300 ක් වගේ. එහෙම බැලුවොත් ස්ටූඩියෝ එක ෆිල්ම් එකැන් ලබපු මුළු බොක්ස් ඔෆිස් ආදායම ෆිල්ම් එකට ගිය මුළු වියදමටත් වඩා මිලියන 100 ක් විතර අඩුයි. චීනෙ පෙන්නන හොලිවුඩ් ෆිල්ම්ස්වල ආදායමෙන් නම් Chinese theater owners ලා 75% ක් විතර තියාගන්නවා. ඔන්න ඔහොම තමයි theaters වල පෙන්නන ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස් ආදායම හොයන්නෙ සරලව බැලුවොත්.
Theatrical realeases පැත්තෙන් නම් කිසිම ලාභයක් ලබලා නෑ. ඔය statistics වලින් පෙන්නන්නෙ Disney themeparks එක්ක පොදුවෙ ඩිස්නිලට අයිති assets ඔක්කොම එකතු කරලා බැලුවමනෙ. තමන් හදපු ෆිල්ම්ස් බහුතරයකටම ගිය වියදමවත් කවර කරගන්න පුළුවන් වෙන break even point එකටවත් ළංවෙන්න බැරිවුනාම Theatrical realeases වලින් ලාභයක් ලබන්න විදිහක් නෑනෙ. අනවශ්‍ය විදිහට ෆිල්ම්ස්/TV series වෙනුවෙන් කරපු වියදම්, ෆ්ලොරීඩාවල ආණ්ඩුකාරයා එක්ක දේශපාලන මත ගැටුමක් හින්දා නඩුවලට පැටලිලා නාගන්න එක වගේ සිද්ධියි, Entertainment, originaliity කියන දේවල දෙවෙනි තුන්වෙනි තැනට දාලා උන්ගෙ political propaganda ප්‍රමෝට් කරන්නයි ගිහිල්ල උන්ගෙ වළ උන් විහින්ම කපා ගත්තා. Theatrical platform එක කඩන් වැටිලා කියන එක බොරුවක් කියලා හොදටම ඔප්පු වුණා Barbenheimer නිසා. වෙනස් දේවල්, අලුත් දේවල් කරන්න talented filmmakers ලට creative freedom එක දෙනවා නම් ඒකට ප්‍රේක්ෂකයන්ගෙන් හොද ප්‍රතිචාර හම්බවෙනවා. එහෙම නොකරපු එකේ විපාක තමයි ඩිස්නිලා දැන් භුක්ති විදින්නෙ.
------ Post added on Dec 7, 2023 at 11:21 AM
මුළු බොක්ස් ඔෆිස් ආදායමෙන් ස්ටූඩියෝ එකට යන්නෙ 50% විතර. ඉතිරි 50% යන්නෙ theaters වලට. Production budget එකට අමතරව ලොකු හොලිවුඩ් බ්ලොක්බස්ටර් ෆිල්ම්ස්වල marketing budget එක විදිහට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 ත් 150 ත් අතරෙ ගාණක් (සමහර වෙලාවට ඊටත් වැඩිය යන වෙලාවල් තියෙනවා) යනවා. එහෙම බැලුවොත් "The Little Mermaid" ගිය මුළු වියදම ඩොලර් මිලියන 400 ත් 450 ත් අතර වගේ ගාණක් වෙනවා. හරි අපි අඩු පැත්තට දාලා මිලියන 400 ක් විතර ගියා කියලා හිතපු මුළු වියදම. මළු ආදායම මිලියන 600 ක් කියලා ගනිමු. එතකොට studio එකට ලැබෙන්නෙ මිලියන 300 ක් වගේ. එහෙම බැලුවොත් ස්ටූඩියෝ එක ෆිල්ම් එකැන් ලබපු මුළු බොක්ස් ඔෆිස් ආදායම ෆිල්ම් එකට ගිය මුළු වියදමටත් වඩා මිලියන 100 ක් විතර අඩුයි. චීනෙ පෙන්නන හොලිවුඩ් ෆිල්ම්ස්වල ආදායමෙන් නම් Chinese theater owners ලා 75% ක් විතර තියාගන්නවා. ඔන්න ඔහොම තමයි theaters වල පෙන්නන ෆිල්ම්ස්වල බොක්ස් ඔෆිස් ආදායම හොයන්නෙ සරලව බැලුවොත්.