🤦‍♂️🤦‍♂️🤦‍♂️ love එක කෙල්ලගෙ ගෙදරට මාට්ටු 🤦‍♂️🤦‍♂️🤦‍♂️

jennt

Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    අයියව මරපන් ඒක ඊටවැඩිය ලේසි
    මස්සිනා වෙන්න ඉන්නෙ ඌනෙ. මරල කොහොමැයි ?

    Umbe aiyyage pamporiya gahannada thread eka damme
    නෑ. සාමාන්‍යයෙන් se එකෙක් ටික reasonable හිතනවනේ ඒ වුනාට මූත් හැසිරෙන්නෙ අර film වල ඉන්න අයියලා වගේ
    ------ Post added on May 1, 2024 at 4:02 PM

    Umbe aiyyage pamporiya gahannada thread eka damme
    ඒ කෑල්ල අයින් කලා
    ------ Post added on May 1, 2024 at 4:03 PM
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මස්සිනා වෙන්න ඉන්නෙ ඌනෙ. මරල කොහොමැයි ?

    නෑ. සාමාන්‍යයෙන් se එකෙක් ටික reasonable හිතනවනේ ඒ වුනාට මූත් හැසිරෙන්නෙ අර film වල ඉන්න අයියලා වගේ
    ------ Post added on May 1, 2024 at 4:02 PM
    එහෙනම් රහල් කරපු වැඩේ කරපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    Joke නෙවෙයි. ඇත්තටම වුන දේ තමයි කිව්වේ

    හින්දු
    ------ Post added on May 1, 2024 at 4:07 PM
    ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.
    දෙමල දෙමල අතර විතරයි කුලසීන් බලන්නෙ ලොකුවට. සිංහල උන් එක්ක බලන්නෙ නෑ .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.
    මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    දෙමල දෙමල අතර විතරයි කුලසීන් බලන්නෙ ලොකුවට. සිංහල උන් එක්ක බලන්නෙ නෑ .
    එහෙම උන් කුලේන් පිට දෙන්නේ නෑනේ.

    මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.
    එහෙනන් ඕක වැඩ කරයි. ♥️♥️
    ------ Post added on May 1, 2024 at 4:15 PM
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and jennt

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.
    sinhala ayata akamathi wena ekak na..
    habai colombo high class tamil innawa egolloda?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,983
    8,766
    113
    In Your Heart
    Eeya podi ekek wage.. api owa pass karala fan 20 years wenawa.. mama nam gedara giya .. yes car eke amma ekka ethakota mata 17i wayasa..

    Ow eyawa thama marry Karala inneth ..

    Internet eke wenama life ekak mage eka real life ekath ekka ahasai polowai wage .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    මට පෙන හින up
    මාව save කරල තිබ්බෙ කෙල්ලගෙ යාලුවෙක් විදියට.
    ඊට පස්සෙ එයාගෙ phone එකෙන් messages වගයක් ආව.

    මම ඊට පස්සෙ සැක හිතේවි කියල google translate එකෙන්
    අරගෙන දෙමලින් reply කලා යාලුවෙක් වගේ.

    ඒත් වැඩේ හරිගියේ නෑ.

    විශ්වාස කරන්න බැරිනම් කමක් නෑ.
    මේ thread එක දාපු එක පට්ට ගොන් කමක්
    කියල තේරුන හිද තමයි erase කලේ.

    ඒත් මම බොරු නෙවෙයි කිව්වෙ

    how did you meet the girl?
    Uni
    ------ Post added on May 1, 2024 at 4:57 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාව save කරල තිබ්බෙ කෙල්ලගෙ යාලුවෙක් විදියට.
    ඊට පස්සෙ එයාගෙ phone එකෙන් messages වගයක් ආව.

    මම ඊට පස්සෙ සැක හිතේවි කියල google translate එකෙන්
    අරගෙන දෙමලින් reply කලා යාලුවෙක් වගේ.

    ඒත් වැඩේ හරිගියේ නෑ.

    විශ්වාස කරන්න බැරිනම් කමක් නෑ.
    මේ thread එක දාපු එක පට්ට ගොන් කමක්
    කියල තේරුන හිද තමයි erase කලේ.

    ඒත් මම බොරු නෙවෙයි කිව්වෙ

    Uni
    ------ Post added on May 1, 2024 at 4:57 PM
    එල එල

    චන්දිගර් ආදර අන්දර්ය මතක් වුන බං :rofl: