මස්සිනා වෙන්න ඉන්නෙ ඌනෙ. මරල කොහොමැයි ?අයියව මරපන් ඒක ඊටවැඩිය ලේසි
නෑ. සාමාන්‍යයෙන් se එකෙක් ටික reasonable හිතනවනේ ඒ වුනාට මූත් හැසිරෙන්නෙ අර film වල ඉන්න අයියලා වගේUmbe aiyyage pamporiya gahannada thread eka damme
ඒ කෑල්ල අයින් කලාUmbe aiyyage pamporiya gahannada thread eka damme
එහෙනම් රහල් කරපු වැඩේ කරපන්මස්සිනා වෙන්න ඉන්නෙ ඌනෙ. මරල කොහොමැයි ?
නෑ. සාමාන්‍යයෙන් se එකෙක් ටික reasonable හිතනවනේ ඒ වුනාට මූත් හැසිරෙන්නෙ අර film වල ඉන්න අයියලා වගේ
------ Post added on May 1, 2024 at 4:02 PM
Joke නෙවෙයි. ඇත්තටම වුන දේ තමයි කිව්වේඑහෙනම් රහල් කරපු වැඩේ කරපන්
හින්දුආගම් සීන් එක මුස්ලිම් ද
ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.Joke නෙවෙයි. ඇත්තටම වුන දේ තමයි කිව්වේ
හින්දු
------ Post added on May 1, 2024 at 4:07 PM
දෙමල දෙමල අතර විතරයි කුලසීන් බලන්නෙ ලොකුවට. සිංහල උන් එක්ක බලන්නෙ නෑ .ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.
මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් පරිස්සමින් කුල සීන් වලට ආවොත් නන් ඔය ඉන්නේ මුස්ලිම් උන්ට එහා ගිය සෙට් එකක්. එන්න කිව්වොත් එහෙම තනියම යන්න එපා.
එහෙම උන් කුලේන් පිට දෙන්නේ නෑනේ.දෙමල දෙමල අතර විතරයි කුලසීන් බලන්නෙ ලොකුවට. සිංහල උන් එක්ක බලන්නෙ නෑ .
එහෙනන් ඕක වැඩ කරයි.මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.
sinhala ayata akamathi wena ekak na..මේගොල්ලො jaffna tamil නෙවෙයි colombo tamil. ඒක හින්ද කුල case එක ටිකක් විතර shape.
ඔව් බන්..sinhala ayata akamathi wena ekak na..
habai colombo high class tamil innawa egolloda?

මාව save කරල තිබ්බෙ කෙල්ලගෙ යාලුවෙක් විදියට.මට පෙන හින up
Unihow did you meet the girl?
එල එලමාව save කරල තිබ්බෙ කෙල්ලගෙ යාලුවෙක් විදියට.
ඊට පස්සෙ එයාගෙ phone එකෙන් messages වගයක් ආව.
මම ඊට පස්සෙ සැක හිතේවි කියල google translate එකෙන්
අරගෙන දෙමලින් reply කලා යාලුවෙක් වගේ.
ඒත් වැඩේ හරිගියේ නෑ.
![]()
විශ්වාස කරන්න බැරිනම් කමක් නෑ.
මේ thread එක දාපු එක පට්ට ගොන් කමක්
කියල තේරුන හිද තමයි erase කලේ.
ඒත් මම බොරු නෙවෙයි කිව්වෙ
Uni
------ Post added on May 1, 2024 at 4:57 PM
