ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.
අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.
ඒ රිකවරි එක කරන්නෙ කප්පම් අරගන වරද කරු උන එකෙක් කැබිනට් තියාගනද ?rata me tharamatawath recover karagena gema gahan yana eka pththaka thiyala chande denn track dial ekatada mini maruwatada kiyala hithana ewun inna rata kawada hedei da ithin?
උබේ තෙරීමත් කියහන්ජෙප්පෝ රට කරවන්න?? උඹට පිස්සුද?? මෙදාපාර ලැවරියා පුතා, ඊළඟ පාර හොර පෙරකදෝරු. ජෙප්පෝ නං බත්මුට්ටි හෝද හෝද තමයි![]()
//බලය ගන්න විතරයි//ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.
අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.
ඒ රිකවරි එක කරන්නෙ කප්පම් අරගන වරද කරු උන එකෙක් කැබිනට් තියාගනද ?
බල බෙහෙත් වලින් මිනිස්සු මැරිල , ඒවට චොදනා ආව එකෙක් කැබිනට් තියාගනද?
චොදනාවක් ආවම , අමාත්යන්ශ ලෙකම් දක්වා ඇරෙස්ට් කරල , ඇමතියාව අත්තඩන්ගුවට ගන්න බැරි නිතියේ සමානත්මතාවක් නැති පාලනයක් තියාගනද?
රිකවරි එකෙන් පස්සෙ එක රටක් එක නිතියක් හැදෙනවද?
චොදනා වලට වරදකරුවෙක් උන කෙනෙක් පොලිස්පති කරගනද රට රිකවරි වලට යන්නෙ?
මතකදිත් සිනි බදු අඩු කිරිම උනා නේද?
එතකොට හම්බකරගන්න රටේ බදු එක රැයින් වෙනස් ක්රන පාලනයක් එක්කද රිකවරි යන්නෙ?
එකෙ ස්ටාෆ් ලෙවල් අග්රීමන්ට් වලම තියනව කරප්ශන් වල්නරබිලිටිස් නැතිකරන්න කියල ?
එතකොට ඒ කියන්නෙ කලින් ආන්ඩු ගැනද?
ඒව නැතිකරන්න කියන්නේ ඇයි?
කොච්චර නය ගත්තත් ඔව නිසා ගොඩ එන්න බැරිහන්ද නෙවෙයිද?
ඔයා හිතනවද නිතිය සමානාත්මතාවය, හෝ මුදල් පරිහරනයේ විනය, නිතිය ක්රියාත්මක කරන අයතනයේ ප්රධානිය වගේ දෙවල් රිකවරි එකකට අදාල නැද්ද?
උබේ තෙරීමත් කියහන්
------ Post added on Feb 7, 2024 at 3:08 AM

අදිරාජ්යවාදී කුමන්ත්රන බං.අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
තෝරන්න කෙනෙක් නෑ කියල නිකන් ඉන්නත් බෑනෙ මචං. නාකි මයින ගෑවුන එකෙකුටවත් දෙන්න බෑ. බූරු පුතාට දෙන්න තරම් සිහිබුද්ධිය අඩු වෙල ත් නෑ.තෝරන්න කෙනෙක් නෑ බං. මොකා තේරුවත් කබලෙන් ලිපට.
ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.
අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.

ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.
අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.
Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane banතෝරන්න කෙනෙක් නෑ කියල නිකන් ඉන්නත් බෑනෙ මචං. නාකි මයින ගෑවුන එකෙකුටවත් දෙන්න බෑ. බූරු පුතාට දෙන්න තරම් සිහිබුද්ධිය අඩු වෙල ත් නෑ.
දැනට මේක ලාවට අල්ලන් යන්නෙ IMF ප්රතිපත්ති නිසා මිසක් රනිලගෙ දක්ශතාවයට ත් නෙමේනෙ.
ලංකාවෙ උන්ට වෙන ඔප්ශන් නෑ



Ane ban... Awurudu 20-30ta withara kalin unge thibba prathipaththi adatath thiyenawada? Ehema aduma tharame dan Chinewath thiyenawada?
Ewa e kaleta thiyena samaja thathwe + political situation ekka maru wenawa.. un dan yanne socialism + capitalism hybrid modela ekaka. Anika un kiyala thiyanawa India ekka closely wada kapagena yanna wenawa kiyalala. Bankrupt wechcha ratak, loke 4th most powerful economy ekak thiyena ratak neighbour nam, eka ignore karala yanda ba kiyala one ekekta therenewa
Un e dawas wala Indiata wirudda une, India unge Army eka lankawata ewwa nisa. Un balahath karen Jaffna udin hal parippu halapu nisa, Balen JRta indu lanka givisuma athsan karanda kiyapu nisa... Ada thathwe wenas... Today we are depending on india's help to get out of this financial situation. They have to work with what they have
මට මතකයි ..
රටකට ඔනෑ අපමණ අගයක් ..කිව්වම
ඇග සලිත වෙලා
වත මිලින වෙලා
ගිය හැටි


Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane ban
Itin ban kata arala okkoma changes tika eka paara acknowledge karana kiyapanko ban. Sarin sare wasiyata karanne natuwa. NPP un danne ne un monada karanna ona kiyala. Un tanikara achcharuwak. Vote ganna ewelawata adaala dey kiyanawa. Wadiya ona ne, econmoy eka gana monada kiyanne balapan. Loan repayement gana monada kiyanne balapan.
NPP ekata deelath Gota part 2 karaganna puluwan![]()