🤭🤭(ටිපර් උනාට කමක් නෑ, කුනුහරප කියන්න එපා)

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,373
    4,697
    113
    නොපෙනෙන මානයේ
    ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.

    අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.

    බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ජෙප්පෝ රට කරවන්න?? උඹට පිස්සුද?? මෙදාපාර ලැවරියා පුතා, ඊළඟ පාර හොර පෙරකදෝරු. ජෙප්පෝ නං බත්මුට්ටි හෝද හෝද තමයි:ROFLMAO::ROFLMAO:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    rata me tharamatawath recover karagena gema gahan yana eka pththaka thiyala chande denn track dial ekatada mini maruwatada kiyala hithana ewun inna rata kawada hedei da ithin?
     
    • Like
    Reactions: tharakaf

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ane ban... Awurudu 20-30ta withara kalin unge thibba prathipaththi adatath thiyenawada? Ehema aduma tharame dan Chinewath thiyenawada?

    Ewa e kaleta thiyena samaja thathwe + political situation ekka maru wenawa.. un dan yanne socialism + capitalism hybrid modela ekaka. Anika un kiyala thiyanawa India ekka closely wada kapagena yanna wenawa kiyalala. Bankrupt wechcha ratak, loke 4th most powerful economy ekak thiyena ratak neighbour nam, eka ignore karala yanda ba kiyala one ekekta therenewa

    Un e dawas wala Indiata wirudda une, India unge Army eka lankawata ewwa nisa. Un balahath karen Jaffna udin hal parippu halapu nisa, Balen JRta indu lanka givisuma athsan karanda kiyapu nisa... Ada thathwe wenas... Today we are depending on india's help to get out of this financial situation. They have to work with what they have
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    rata me tharamatawath recover karagena gema gahan yana eka pththaka thiyala chande denn track dial ekatada mini maruwatada kiyala hithana ewun inna rata kawada hedei da ithin?
    ඒ රිකවරි එක කරන්නෙ කප්පම් අරගන වරද කරු උන එකෙක් කැබිනට් තියාගනද ?
    බල බෙහෙත් වලින් මිනිස්සු මැරිල , ඒවට චොදනා ආව එකෙක් කැබිනට් තියාගනද?
    චොදනාවක් ආවම , අමාත්‍යන්ශ ලෙකම් දක්වා ඇරෙස්ට් කරල , ඇමතියාව අත්තඩන්ගුවට ගන්න බැරි නිතියේ සමානත්මතාවක් නැති පාලනයක් තියාගනද?
    රිකවරි එකෙන් පස්සෙ එක රටක් එක නිතියක් හැදෙනවද?
    චොදනා වලට වරදකරුවෙක් උන කෙනෙක් පොලිස්පති කරගනද රට රිකවරි වලට යන්නෙ?
    මතකදිත් සිනි බදු අඩු කිරිම උනා නේද?
    එතකොට හම්බකරගන්න රටේ බදු එක රැයින් වෙනස් ක්‍රන පාලනයක් එක්කද රිකවරි යන්නෙ?
    එකෙ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් වලම තියනව කරප්ශන් වල්නරබිලිටිස් නැතිකරන්න කියල ?
    එතකොට ඒ කියන්නෙ කලින් ආන්ඩු ගැනද?
    ඒව නැතිකරන්න කියන්නේ ඇයි?
    කොච්චර නය ගත්තත් ඔව නිසා ගොඩ එන්න බැරිහන්ද නෙවෙයිද?
    ඔයා හිතනවද නිතිය සමානාත්මතාවය, හෝ මුදල් පරිහරනයේ විනය, නිතිය ක්‍රියාත්මක කරන අයතනයේ ප්‍රධානිය වගේ දෙවල් රිකවරි එකකට අදාල නැද්ද?

    ජෙප්පෝ රට කරවන්න?? උඹට පිස්සුද?? මෙදාපාර ලැවරියා පුතා, ඊළඟ පාර හොර පෙරකදෝරු. ජෙප්පෝ නං බත්මුට්ටි හෝද හෝද තමයි:ROFLMAO::ROFLMAO:
    උබේ තෙරීමත් කියහන්
    ------ Post added on Feb 7, 2024 at 3:08 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.

    අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.

    බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.
    //බලය ගන්න විතරයි//

    Uba mehema kiyanna padaka una hethu monawada?
    ube adahasata viruddawa neweyi oka ahanne.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ රිකවරි එක කරන්නෙ කප්පම් අරගන වරද කරු උන එකෙක් කැබිනට් තියාගනද ?
    බල බෙහෙත් වලින් මිනිස්සු මැරිල , ඒවට චොදනා ආව එකෙක් කැබිනට් තියාගනද?
    චොදනාවක් ආවම , අමාත්‍යන්ශ ලෙකම් දක්වා ඇරෙස්ට් කරල , ඇමතියාව අත්තඩන්ගුවට ගන්න බැරි නිතියේ සමානත්මතාවක් නැති පාලනයක් තියාගනද?
    රිකවරි එකෙන් පස්සෙ එක රටක් එක නිතියක් හැදෙනවද?
    චොදනා වලට වරදකරුවෙක් උන කෙනෙක් පොලිස්පති කරගනද රට රිකවරි වලට යන්නෙ?
    මතකදිත් සිනි බදු අඩු කිරිම උනා නේද?
    එතකොට හම්බකරගන්න රටේ බදු එක රැයින් වෙනස් ක්‍රන පාලනයක් එක්කද රිකවරි යන්නෙ?
    එකෙ ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් වලම තියනව කරප්ශන් වල්නරබිලිටිස් නැතිකරන්න කියල ?
    එතකොට ඒ කියන්නෙ කලින් ආන්ඩු ගැනද?
    ඒව නැතිකරන්න කියන්නේ ඇයි?
    කොච්චර නය ගත්තත් ඔව නිසා ගොඩ එන්න බැරිහන්ද නෙවෙයිද?
    ඔයා හිතනවද නිතිය සමානාත්මතාවය, හෝ මුදල් පරිහරනයේ විනය, නිතිය ක්‍රියාත්මක කරන අයතනයේ ප්‍රධානිය වගේ දෙවල් රිකවරි එකකට අදාල නැද්ද?

    උබේ තෙරීමත් කියහන්
    ------ Post added on Feb 7, 2024 at 3:08 AM

    තෝරන්න කෙනෙක් නෑ බං. මොකා තේරුවත් කබලෙන් ලිපට.

    මට හිතෙන්නේ ඔය රට හදන්න පාලිමන්ට් එක අවුට්සෝස් කරන්න වෙයි තව රටකට.

    රටේ නීතිය බලය අතට ගන්නකන් ඔය රට වලපල්ලේ.

    උඹලා ඕක හදන්න මහන්සිවෙන වෙලේ තමුන්ගේ දෙයක් කරගන්න එක තමයි හොඳ. නැත්තං ජීවිතේ හොඳම කාලෙත් ඕවට යොදවලා මැරෙන්න අන්තිමත් සංවර්ධනය වෙමින් පවතින රටක හපුට්ටෙක් වගේ මැරිල යන්න පුලුවන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ තමන්ගෙ ගෑනි වෙන උන්ට විකුනල රනිල්ගෙ පයිකොටේ උරන කයිවාරු පොන්නයා නේද මෙහ් ආයෙ පුක බෝර් කරගන්න ඇවිත් තියෙන්නේ. :rofl:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.
    අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන බං.

    SLPP එකට විතරයි මේ මර උගුලෙන් අපිව බේරගන්න පුලුවන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    තෝරන්න කෙනෙක් නෑ බං. මොකා තේරුවත් කබලෙන් ලිපට.
    තෝරන්න කෙනෙක් නෑ කියල නිකන් ඉන්නත් බෑනෙ මචං. නාකි මයින ගෑවුන එකෙකුටවත් දෙන්න බෑ. බූරු පුතාට දෙන්න තරම් සිහිබුද්ධිය අඩු වෙල ත් නෑ.

    දැනට මේක ලාවට අල්ලන් යන්නෙ IMF ප්‍රතිපත්ති නිසා මිසක් රනිලගෙ දක්ශතාවයට ත් නෙමේනෙ.

    ලංකාවෙ උන්ට වෙන ඔප්ශන් නෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,213
    12,011
    113
    මට මතකයි ..
    රටකට ඔනෑ අපමණ අගයක් ..කිව්වම
    ඇග සලිත වෙලා
    වත මිලින වෙලා
    ගිය හැටි
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.

    අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.

    බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.

    බලවාදය.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,897
    113
    Speed force
    මෙච්චර කාලයක් ඡන්දෙ දෙනකොට තමන්ගේ තාත්තා ට ජොබ් එක දුන්න පක්ෂේ හරි ගෙදරට තහඩු ටික දුන්න පක්ෂේ ට හරි ඡන්දෙ දුන්න උන් දැන් ජෙප්පෝන්ට ඡන්දෙ දෙන්න සමීකරණ විසදනවා වගේ අවුරුදු ගානක් ඉස්සරහට හිතන්ව දැක්කම කොහෙන් හිනා වෙන්න ද කියලා හිතාගන්න බෑ :rofl: :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    ඇත්තම කතාව මුන්ට ඕන බලය ගන්න විතරයි. නාකි පප්පල ටික රට කාපු පිහිටෙං මිනිස්සු කුලප්පු කරල ඒකනං කරගනී.

    අනුරගෙ ෆේස්බුක් එකේ දැක්ක පහුගිය ටිකේ ඇමරිකානු තානාපති හම්බුනා, ජර්මනියෙ තානාපති හම්බුනා.

    බලය හම්බුනොත් හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. අපේ රටේ මිනිස්සුත් ශුවර් නෑ ඉතිං ඡන්දෙ දෙනකං.

    ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑනේ කොහොමත්.දැක්කනේ ඵකෙක්ට රටින් පැනල යන්නම දුන්න හැටි..ඉන්දියාව ඵන්න කිව්වොත් යන්න වෙනවා උන් ළගට..අනික ඉතිං බලේ ගන්න තමා දේශපාලනය කරන්නේ නැතුව වෙන මොකටද?🤔
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    තෝරන්න කෙනෙක් නෑ කියල නිකන් ඉන්නත් බෑනෙ මචං. නාකි මයින ගෑවුන එකෙකුටවත් දෙන්න බෑ. බූරු පුතාට දෙන්න තරම් සිහිබුද්ධිය අඩු වෙල ත් නෑ.

    දැනට මේක ලාවට අල්ලන් යන්නෙ IMF ප්‍රතිපත්ති නිසා මිසක් රනිලගෙ දක්ශතාවයට ත් නෙමේනෙ.

    ලංකාවෙ උන්ට වෙන ඔප්ශන් නෑ
    Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane ban :yes::yes::yes:

    Ane ban... Awurudu 20-30ta withara kalin unge thibba prathipaththi adatath thiyenawada? Ehema aduma tharame dan Chinewath thiyenawada?

    Ewa e kaleta thiyena samaja thathwe + political situation ekka maru wenawa.. un dan yanne socialism + capitalism hybrid modela ekaka. Anika un kiyala thiyanawa India ekka closely wada kapagena yanna wenawa kiyalala. Bankrupt wechcha ratak, loke 4th most powerful economy ekak thiyena ratak neighbour nam, eka ignore karala yanda ba kiyala one ekekta therenewa

    Un e dawas wala Indiata wirudda une, India unge Army eka lankawata ewwa nisa. Un balahath karen Jaffna udin hal parippu halapu nisa, Balen JRta indu lanka givisuma athsan karanda kiyapu nisa... Ada thathwe wenas... Today we are depending on india's help to get out of this financial situation. They have to work with what they have

    Itin ban kata arala okkoma changes tika eka paara acknowledge karana kiyapanko ban. Sarin sare wasiyata karanne natuwa 🤭🤭. NPP un danne ne un monada karanna ona kiyala. Un tanikara achcharuwak. Vote ganna ewelawata adaala dey kiyanawa. Wadiya ona ne, econmoy eka gana monada kiyanne balapan. Loan repayement gana monada kiyanne balapan.

    මට මතකයි ..
    රටකට ඔනෑ අපමණ අගයක් ..කිව්වම
    ඇග සලිත වෙලා
    වත මිලින වෙලා
    ගිය හැටි

    NPP ekata deelath Gota part 2 karaganna puluwan :lol::lol:
     
    • Like
    Reactions: gamerlk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,253
    17,197
    113
    Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane ban :yes::yes::yes:

    Itin ban kata arala okkoma changes tika eka paara acknowledge karana kiyapanko ban. Sarin sare wasiyata karanne natuwa 🤭🤭. NPP un danne ne un monada karanna ona kiyala. Un tanikara achcharuwak. Vote ganna ewelawata adaala dey kiyanawa. Wadiya ona ne, econmoy eka gana monada kiyanne balapan. Loan repayement gana monada kiyanne balapan.

    NPP ekata deelath Gota part 2 karaganna puluwan :lol::lol:

    ඉතිං රනිල් ගත්තේ උෟ කරපු අරගලය උෟට නවත්තන්න පුළුවන් නිසානේ..මේකේ මුල් ටික අහපන්..රනිල් තමා අරගලය කරේ.😆