Mokakda ban terenne naththe? Dan hondata deshapalayana danna unda antimata hama horawama genalla tiyenne balayata? itapase pukey ariya kiya kiya kaagagena enawa.තාරකා එනවා පේනවා තාරකා යනවා පේනවා. තාරකා කියනවා නන් හරි රනිල් තමා
උබට දේශපාලනේ බැරි එකට අපිට මොන කරන්නද ? සුනාමි සහන මණ්ඩලේ අපිට නන් මතකයි.
------ Post added on Feb 7, 2024 at 5:58 PM
වැඩිපුර වෘත්තීය සමිති නම් තියෙන්නෙ පොහොට්ටුවටයි, ගුපියොන්ටයි. ආයතන විකුණනව කියල වැඩිපුරම කෑ ගැහුවෙ පොහොට්ටුව aka ශ්‍රීලනිපෙ. ඔය ආයතන වලට සේවකයො දැම්ම තරමක් දැම්මෙ ප්‍රධාන පක්‍ෂ 2 උන්. විකුණනව කියල කෑගහපු ඒවට ජෙප්පොන්ගෙ දායකත්වයක් තියෙනව. හැබැයි ඔය මගඩි සේරම කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා ඉන්නෙ ප්‍රධානය කියාගනාන පක්ෂ 2. ඒකනෙ ඕකුන් තැපැල් ඡන්ද එහෙම උඩින්ම දිනන්නෙ. ඔච්චර කරා නම් ජෙප්පො දිනන්න එපැයි.මුන්ගෙ වෘත්තීය සමිති බහිරවයො වගේ ඒ ආයතන වලට වෙලා පාඩු පිට පවත්වාගෙන යන එක ප්‍රයිවට් කරද්දි අම්මෝ රට විකුණනව කියල කෑ ගහපුව විශ්ව විද්‍යාල වල වෙනසක් කරන්ඩ දෙන් නෑ මෙලෝ වැඩක් නැති කාලකන්නි ටිකක් රාජය සේවයට පටවල කිසි සංවර්දන වැඩක් කරන්ඩ දෙන් නැතුව පරිසර ප්‍රශ්නයක් හරි ඇදල අරන් ඒ වැඩ කඩාකප්පල් කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා
Atha arala godak kal ne? Ali/pohottu un wena mona kiyannada?උන් ඇත්තටම ඔය හණමිටි අදහස් අත අරිනවා නම් හොදයි...
UNP witharai kiyana uba unge prathipaththi ahala na kiyala api Mona karannada ban? Okkooma ki parak kiyala thiyenawada?Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane ban
Itin ban kata arala okkoma changes tika eka paara acknowledge karana kiyapanko ban. Sarin sare wasiyata karanne natuwa. NPP un danne ne un monada karanna ona kiyala. Un tanikara achcharuwak. Vote ganna ewelawata adaala dey kiyanawa. Wadiya ona ne, econmoy eka gana monada kiyanne balapan. Loan repayement gana monada kiyanne balapan.
NPP ekata deelath Gota part 2 karaganna puluwan![]()
AKD සහ ඕකේ උඩ ඉන්න සෙට් එක ඒව අත ඇරලා ගොඩක් කල්...Atha arala godak kal ne? Ali/pohottu un wena mona kiyannada?
මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.වැඩිපුර වෘත්තීය සමිති නම් තියෙන්නෙ පොහොට්ටුවටයි, ගුපියොන්ටයි. ආයතන විකුණනව කියල වැඩිපුරම කෑ ගැහුවෙ පොහොට්ටුව aka ශ්‍රීලනිපෙ. ඔය ආයතන වලට සේවකයො දැම්ම තරමක් දැම්මෙ ප්‍රධාන පක්‍ෂ 2 උන්. විකුණනව කියල කෑගහපු ඒවට ජෙප්පොන්ගෙ දායකත්වයක් තියෙනව. හැබැයි ඔය මගඩි සේරම කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා ඉන්නෙ ප්‍රධානය කියාගනාන පක්ෂ 2. ඒකනෙ ඕකුන් තැපැල් ඡන්ද එහෙම උඩින්ම දිනන්නෙ. ඔච්චර කරා නම් ජෙප්පො දිනන්න එපැයි.
wesiyeජෙප්පෝ රට කරවන්න?? උඹට පිස්සුද?? මෙදාපාර ලැවරියා පුතා, ඊළඟ පාර හොර පෙරකදෝරු. ජෙප්පෝ නං බත්මුට්ටි හෝද හෝද තමයි![]()

ආනුර මොකා වෙයිද මම දන්නෙනෑ. හැබැයි ඔය වෘත්තිය සමිති කේස් එකේදිනම් උඹ වැරදියි.මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.
මුන් හිතන්නේ වෘතීය සමිතිය නන් ජෙප්පෝ කියලා.හැම පක්ෂෙටම union එකක් තියෙනවා.උන් ගානට වඩා කඩ කප්පල් කරන්න ඒවා පාවිච්චි කරගන්නවා.මිනිස්සු ජෙප්පෝ කියලා හිතන් ඉන්නවා.තෙල් එකේ අන්තිමට මැරුම් කාලනේ ඉවර වුණේ.ආනුර මොකා වෙයිද මම දන්නෙනෑ. හැබැයි ඔය වෘත්තිය සමිති කේස් එකේදිනම් උඹ වැරදියි.
Wadima wurthiya samithi thiyenne jepponta kiyana eka aththa. But anik pradana paksha walath thiyenawa. Unuth warjana organize karanawa.මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.
අඩෝ උඹේ අම්මගෙ හිලට ඔලුවක් බස්සන්න පුලුවන් කියන කතාව ඇත්ත එහෙනම්![]()
![]()
ඇත්ත කිව්වාම කුනුහරප කියනවා කියන්න එපා ඉතින්ටිපර් වෙලා කුණුහරුප කියන්න එපා හොඳේ![]()