🤭🤭(ටිපර් උනාට කමක් නෑ, කුනුහරප කියන්න එපා)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    තාරකා එනවා පේනවා තාරකා යනවා පේනවා. තාරකා කියනවා නන් හරි රනිල් තමා


    උබට දේශපාලනේ බැරි එකට අපිට මොන කරන්නද ? සුනාමි සහන මණ්ඩලේ අපිට නන් මතකයි.
    ------ Post added on Feb 7, 2024 at 5:58 PM
    Mokakda ban terenne naththe? Dan hondata deshapalayana danna unda antimata hama horawama genalla tiyenne balayata? itapase pukey ariya kiya kiya kaagagena enawa.
     

    Sen-lu

    Well-known member
  • මුන්ගෙ වෘත්තීය සමිති බහිරවයො වගේ ඒ ආයතන වලට වෙලා පාඩු පිට පවත්වාගෙන යන එක ප්‍රයිවට් කරද්දි අම්මෝ රට විකුණනව කියල කෑ ගහපුව විශ්ව විද්‍යාල වල වෙනසක් කරන්ඩ දෙන් නෑ මෙලෝ වැඩක් නැති කාලකන්නි ටිකක් රාජය සේවයට පටවල කිසි සංවර්දන වැඩක් කරන්ඩ දෙන් නැතුව පරිසර ප්‍රශ්නයක් හරි ඇදල අරන් ඒ වැඩ කඩාකප්පල් කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා
    වැඩිපුර වෘත්තීය සමිති නම් තියෙන්නෙ පොහොට්ටුවටයි, ගුපියොන්ටයි. ආයතන විකුණනව කියල වැඩිපුරම කෑ ගැහුවෙ පොහොට්ටුව aka ශ්‍රීලනිපෙ. ඔය ආයතන වලට සේවකයො දැම්ම තරමක් දැම්මෙ ප්‍රධාන පක්‍ෂ 2 උන්. විකුණනව කියල කෑගහපු ඒවට ජෙප්පොන්ගෙ දායකත්වයක් තියෙනව. හැබැයි ඔය මගඩි සේරම කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා ඉන්නෙ ප්‍රධානය කියාගනාන පක්ෂ 2. ඒකනෙ ඕකුන් තැපැල් ඡන්ද එහෙම උඩින්ම දිනන්නෙ. ඔච්චර කරා නම් ජෙප්පො දිනන්න එපැයි.
     
    • Like
    Reactions: acryan and gamerlk

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන් ඇත්තටම ඔය හණමිටි අදහස් අත අරිනවා නම් හොදයි...
    Atha arala godak kal ne? Ali/pohottu un wena mona kiyannada?
    Kela wela tiyena welawa eka ballek gaththe ne. condition kotiyai. Araka ona, meka ona, araka natuwa be meka natuwa be. Eth eliye indan talk dunne ona magulak puluwan wage. Ranil kaaraya witarak kiwe, hari deepan mama karannam kiyala. Dan tika tika kelin wenakota kiyanawa "Owa IMF scene neh, ranil ona ne owa karanna". Itin ban kaiwaru gahana atharey aruntath tibbane aran IMF ewa karanna? Tani kuhaka kamane ban :yes::yes::yes:



    Itin ban kata arala okkoma changes tika eka paara acknowledge karana kiyapanko ban. Sarin sare wasiyata karanne natuwa 🤭🤭. NPP un danne ne un monada karanna ona kiyala. Un tanikara achcharuwak. Vote ganna ewelawata adaala dey kiyanawa. Wadiya ona ne, econmoy eka gana monada kiyanne balapan. Loan repayement gana monada kiyanne balapan.



    NPP ekata deelath Gota part 2 karaganna puluwan :lol::lol:
    UNP witharai kiyana uba unge prathipaththi ahala na kiyala api Mona karannada ban? Okkooma ki parak kiyala thiyenawada?

    Uba Ranilagenuth ahapanko uge plan eka pahadiliwa kiyanna kiyala... Uge me hakulapu economy eka normalize karanne kohomada? Watuna karmantha karuwanta oluwa ussanna monada karanne? Kawadada production economy elak hadanne? Naya & tax witharada? Uge ethanol pals lagen kawadada missing tax tika ganne? Tax thiyenne uge pals la arenna anik okkotoma witharada?

    Owata uge uththara one nadda ubata?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Atha arala godak kal ne? Ali/pohottu un wena mona kiyannada?
    AKD සහ ඕකේ උඩ ඉන්න සෙට් එක ඒව අත ඇරලා ගොඩක් කල්...

    ඒත් ඇත්තටම ජෙප්පන්ගේ කාඩර් එකේ ඉන්නවා සෝවියට් සමූහාණ්ඩු හදන්න ආසාවෙන් ඉන්න උන්... ජාජාබ ට උන් ටික හලන්න බෑ මොකද උන් තමයි පෝස්ටර් ගහලා stage ගහලා පෙළපාලි ගිහිං ඡන්ද වල බර කර ගහන්නේ... උන් කොට අදින අලි ටික... ඡන්දේ දිනුවම උන්ට පෙරහැරේ යන්නත් ඕනි උනොත් තමයි අවුල...

    එතකොට කැද හැලියක් වෙන්න සම්භාවීතවයක් තියනවා... එහෙම නොවී දැන් AKD ලා කියන ප්රතිපත්ති ක්‍රියාත්මක වෙනවා නම් දැනට රටට වෙන්න පුළුවන් හොදම දේ ඒක...

    මොන දේ උනත් ජාජාබ දිනන එක හොදයි සහ මම උන්ට ඡන්දේ දෙනවා... මොකද ටෙස්ට් කරලා බලන්නවත් ඉන්නේ උන් විතරයි... අනිත් උන් ඔක්කොම වගේ පාදඩ දේශපාලන පක්ෂ... ඒවගේ එකෙක් දෙන්නෙක් හොඳ උන් ඉන්නවා...

    මුළු රටම දන්නා ලෙවෙල් එකේ අලුත් දේශපාලන ව්‍යාපාරයක් හදන එක හිතා ගන්න බැරි තරම් අමාරු වැඩක්... හැදුවත් අවංකව ප්‍රතිපත්තිගරුක ඉදිරියට කරගෙන යන එක imposible...
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වැඩිපුර වෘත්තීය සමිති නම් තියෙන්නෙ පොහොට්ටුවටයි, ගුපියොන්ටයි. ආයතන විකුණනව කියල වැඩිපුරම කෑ ගැහුවෙ පොහොට්ටුව aka ශ්‍රීලනිපෙ. ඔය ආයතන වලට සේවකයො දැම්ම තරමක් දැම්මෙ ප්‍රධාන පක්‍ෂ 2 උන්. විකුණනව කියල කෑගහපු ඒවට ජෙප්පොන්ගෙ දායකත්වයක් තියෙනව. හැබැයි ඔය මගඩි සේරම කරල දැන් පූස් පැටව් වගේ ශුද්ධවන්තයො රැලක් වෙලා ඉන්නෙ ප්‍රධානය කියාගනාන පක්ෂ 2. ඒකනෙ ඕකුන් තැපැල් ඡන්ද එහෙම උඩින්ම දිනන්නෙ. ඔච්චර කරා නම් ජෙප්පො දිනන්න එපැයි.
    මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    ජෙප්පෝ රට කරවන්න?? උඹට පිස්සුද?? මෙදාපාර ලැවරියා පුතා, ඊළඟ පාර හොර පෙරකදෝරු. ජෙප්පෝ නං බත්මුට්ටි හෝද හෝද තමයි:ROFLMAO::ROFLMAO:
    wesiye :lol:
     

    Sen-lu

    Well-known member
  • මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.
    ආනුර මොකා වෙයිද මම දන්නෙනෑ. හැබැයි ඔය වෘත්තිය සමිති කේස් එකේදිනම් උඹ වැරදියි.
     
    • Like
    Reactions: Boniya and gamerlk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ආනුර මොකා වෙයිද මම දන්නෙනෑ. හැබැයි ඔය වෘත්තිය සමිති කේස් එකේදිනම් උඹ වැරදියි.
    මුන් හිතන්නේ වෘතීය සමිතිය නන් ජෙප්පෝ කියලා.හැම පක්ෂෙටම union එකක් තියෙනවා.උන් ගානට වඩා කඩ කප්පල් කරන්න ඒවා පාවිච්චි කරගන්නවා.මිනිස්සු ජෙප්පෝ කියලා හිතන් ඉන්නවා.තෙල් එකේ අන්තිමට මැරුම් කාලනේ ඉවර වුණේ.
     
    • Like
    Reactions: Sen-lu

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම දන්න ලංකාවෙ නම් වෘත්තීය සමිති බලය වැඩිපුරම තියෙන්නෙ ජෙප්පොන්ට මුන් තමයි වැඩිපූරම වර්ජන වලට කැදවන්නෙ. සේවකයන්ට පඩි සහිත නිවාඩුවක් හම්බෙනවනම් උන්ට පක්ශ අදාල නෑ ඕනම එකෙකුට සහයෝගය දෙනව. කම්කරු රැකියා වගේ උපාදි නොවන ඒවට දේශපාලන පත්කිරීම් කරල තියෙනව මුන් රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගම් වගේ අටවගෙන රාජ්‍යට බලපෑම් කරපුවත් ඒ වගේම තියෙනව. ඉතිහාසෙ පුරාවට පවතින රජයන් ගෙනාපු වැඩසටහන් වලදි ජෙප්පො විරුද්ධ නොවුනු එකක් පෙන්නපන්. මුන් රටේ මිනිස්සු වෙනුවෙන් යෝජනා කරන එක සාධනීය වැඩසටහනක් කියපන් අඩුම තරමෙ මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්ඩ මුන්ගෙ වැඩපිළිවෙල කියපන් මුන් පොපියුලිස්ට් විදියකට බලය ගන්ඩ ට්‍රයි කරනව මිසක් බලය ලැබුනු දවසට පහුවදා ඉදන් කරන දේ ගැන මෙලෝ අදහසක් නෑ. මේක රටේ මිනිස්සු දන්නව ඒකයි පඩි වැඩිකරගන්ඩ වගේ දේකට ලංකරගෙන ඡන්දෙදි රම්පෙ කරපිංච වගේ විසික් කරල දාන්නෙ. දැන් මේක පහල ජෙප්පො නොදන්නව උනාට දේශපාලන මණ්ඩලේ උන් දන්නව උන් මේ ගේම ගහන්නෙ විපක්ශයෙ බලය ගන්ඩ . බොහෝවිට අනුර ඊළග පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායක වෙයි.
    Wadima wurthiya samithi thiyenne jepponta kiyana eka aththa. But anik pradana paksha walath thiyenawa. Unuth warjana organize karanawa.

    Ithuru tikanam kiyopu gaman penewa, uba unge eka interview ekakwath balala na kiyala. Arthika awapathayen goda enna unge plan eka, short term plan eka, unge arthika prathipaththi athi wenakam kiyala thiyenawa.. uba danne na kiyanne uba ewa ahala na, ahanna uwamanawak na kiyana eka.

    Un kiyanawa, production economy ekakata api yanakam, me akulagaththu arthiketh ekka minissunta goda enna ba kiyala. Eka aththa. Sulu ha madya parimane wiyaparikayo wattala kohomada ban production economy ekakata yanne? Minissunta apahu buying power ekak denne? Tax gewannawath minissunta, wiyaparikayanta salli thiyenna one. Mulu system ekama efficient karanna one ha puluwan tharam curroption adu karanna one. Nattam eka department ekakwath efficient karanna ba.

    I truly believe that they will atleast try to change the system. Ranil & Sajith are part of this same shitty system & will never change it. In fact Harsha's and Ranil's financial policy seems to be the same. Privatize + loans. But no production economy. No charge of the existing system. And Sajith will do jack shit. He will go to deals with anyone who will come to him & take them in to his fold like he is doing now.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,677
    5,523
    113
    Ranill Will Not Win This Time Also, Sorry To Hurt UNP/BAYYA Fools/Poltroons, But That's The Sad Reality.
     
    • Like
    Reactions: earthling

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    ටිපර් වෙලා කුණුහරුප කියන්න එපා හොඳේ 👇🏻😹

    අඩෝ උඹේ අම්මගෙ හිලට ඔලුවක් බස්සන්න පුලුවන් කියන කතාව ඇත්ත එහෙනම්
    :baffled:
    :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ටිපර් වෙලා කුණුහරුප කියන්න එපා හොඳේ 👇🏻😹
    ඇත්ත කිව්වාම කුනුහරප කියනවා කියන්න එපා ඉතින් :yes: :yes: