ත්රෙඩ් එක නිසා නම් කියන්න එපා ක්රිකට් වල වගේ කපනව ....ඇස්වහ වැදුනොත් තමා වැඩේ. ලංකාවෙ උං කැරිම ඇස්වහ කාරයෝ(02)

ඌ neeraj එක්ක U20 championship එකේ දාපු එකෙක් .මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .ඔලිම්පික් ලන් වෙලා අනෙක් වූනුත් ෆ්‍රොම් වෙනවා.