🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,264
    2,709
    113
    London
    1000045594.jpg
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,165
    113
    35
    Spain
    මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
     
    • Like
    Reactions: UbeThaththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
    ඌ neeraj එක්ක U20 championship එකේ දාපු එකෙක් .
    නිරාජ් කාරයා U20 වලත් 86ක් දානව . තාම record ඒක .. හැබයි ඌ ඒකට සාපේක්ෂව open level එකේදී මදි . . එකම එක පාරයි 90+ දාලා තියෙනෙන් .ඒකත් ගිය අවුරුද්දේ . ඌ එක දැම්මට පස්සේ Webber කාර්ය 91ක් දාල gold එක ගත්ත .
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ඔලිම්පික් ලන් වෙලා අනෙක් වූනුත් ෆ්‍රොම් වෙනවා.
    එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .
    ඕක දාන avg දුරක් තියනව . ඔලිම්පික් වල හොදම throw එක තියෙන්නෙත් ගිය පාර පක්කා දාපු එක .