ත්රෙඩ් එක නිසා නම් කියන්න එපා ක්රිකට් වල වගේ කපනව ....ඇස්වහ වැදුනොත් තමා වැඩේ. ලංකාවෙ උං කැරිම ඇස්වහ කාරයෝ(02)

ඌ neeraj එක්ක U20 championship එකේ දාපු එකෙක් .මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .ඔලිම්පික් ලන් වෙලා අනෙක් වූනුත් ෆ්‍රොම් වෙනවා.
Sb අපේ එකා ගේ නේ ගේ ගානක් දුර තිබ්බේ.එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .
ඕක දාන avg දුරක් තියනව . ඔලිම්පික් වල හොදම throw එක තියෙන්නෙත් ගිය පාර පක්කා දාපු එක .