🥧🍩🍯 අවුරුදු කෑම 🙏

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඒ කාලේ අවුරුදු එනවා කියන්නෙ මර ආතල්.. ගම වටේම ගෙවල් වල ඇවිදින්න යනවා. සල්ලි එකතු කරගන්න රුපියල් 100 එහෙම හම්බ උනාම ඔකෙන් රතිඤ්ඤා අහස් කූරූ ගෙනවා.. මාරම කාලයක් දැන් නම් කිසිම feeling එකක් නෑ අවුරුදු ආවට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus ඇත්තටම, මේ පාර නැකැත් සීන් එක ගැන ඔයාගෙ අදහස මොකක්ද මචං...
    මොකක්ද මුං මේ දෙකට බෙදිල නටන නාඩගම.
    කොහොමත් අවුරුදු නැකැත් හදන්නෙම රටේ නායකයට ශුභ වෙන්න. ඒක තමයි සම්ප්‍රදාය. මේ පාර නැකැත් යෙදිලා තියෙන්නේ රාත්‍රී කාලේ නිසා චාරිත්‍ර කරද්දී ඒක ප්‍රායෝගික නොවෙන බව ඇත්ත. ඒත් නැකැත් යෙදෙන වෙලාව තීරණය වෙන්නේ සූර්ය සංක්‍රාන්තිය සහ රටේ නායකයාගේ ජන්ම නැකත වගේ දේවල් වලට අනුවයි. ඒ නැකැත් ගැලපෙන්නේ නෑ කියලා උදේට විකල්ප නැකැත් හදලා හරියන්නේ නැහැ. මීට පෙරත් රාත්‍රී කාලේ නැකැත් යෙදුනු අවුරුදු තිබුනා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Issara thibba awurudu vibe eka nh dn.. :(
    සිරාවට....

    ඒකට හේතු කීපයක් තියෙනව මට දැනෙන විදිහටනං...

    එකක් දැන් ඉස්සර වගේ එකතුවෙලා අවුරුදු සමරන්න නෑදෑයො, යාළුවො නෑ. ගොඩක් අය බිසී, එක්කො රට අතහැරල ගිහින් වගේ සීන්...
    අපි උනත් බලන්නෙ, හම්බ වෙන නිවාඩුවට කොහෙ හරි ට්‍රිපක් ගිහිල්ල රිලැක්ස් වෙන්න මිසක් ගෙදරට වෙලා අවුරුදු සමරන්න නෙමෙයිනෙ...

    අනික, මීඩියා වලින් ගණිකාවන්ගෙ අවුරුදු පෙන්නල, අපිට අවුරුද්ද තිත්ත කරල තියෙන්නෙ...
    දැන් අවුරුද්ද කිවුවම ඔලුවට එන්නෙ ගණිකා වයිබ් එකක්...

    මතක ඇති කාලෙක මම සමරපු හොඳම අවුරුද්ද සෙට්වුනේ 2020දි...
    හේතුව කියනවනං, කොවිඩ් ලොක්ඩවුන් එක අස්සෙ ගෙදරටම කොටුවෙලා තමයි අවුරුදු කෑවෙ...
    අපේ උඩ ගෙදර උං උණ වෙඩිත් ගැහුව ඒ පාර... තනිකර පැරණි අවුරුදු ෆීල් එක තිබුණ අවුරුද්දක් ඒකනං...
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo

    ඔව් ගොඩක්ම ඔය හේතු නිසා තමයි. අපේ නම් සීය නැති උනාට පස්සෙ ඉදලම අවුරුද්ද ඉස්සර වගේ දැනුනෙ නෑ. ඉස්සර නම් අවුරුදු චාරිත්‍ර හරියටම කරනවා. දැන් නම් ඉතින් ඒ දවස් ටිකත් තවත් එක නෝමර්ල් දවසක් විතරයි වගේ...
     
    • Sad
    Reactions: PHBhagya and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    කෑම හැදුවම photos share කරමු :D
    අවුරූදු දවසෙත් තොපිලට කොයින්ද මෙව්වා කියලා කුසුමගේ පුතා @scurvy පැස්ටා පිගානක පිංතූර දැම්මහම තොපිට හික් ගැවෙයි :P
     
    • Haha
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් ගොඩක්ම ඔය හේතු නිසා තමයි. අපේ නම් සීය නැති උනාට පස්සෙ ඉදලම අවුරුද්ද ඉස්සර වගේ දැනුනෙ නෑ. ඉස්සර නම් අවුරුදු චාරිත්‍ර හරියටම කරනවා. දැන් නම් ඉතින් ඒ දවස් ටිකත් තවත් එක නෝමර්ල් දවසක් විතරයි වගේ...
    පොඩි ළමයි ඉන්නවානම් තමයි නියම අවුරුදු තියෙන්නේ 🥰