🥧🍩🍯 අවුරුදු කෑම 🙏

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,685
    113
    Mother Earth
    නෑදැයෝන්ට ගූ වේලලා කුඩු කරලා ඒවායින් පිටි හදලා කැවුම් කොකිස් හදලා දෙනවා කාපන් කියල. 🙂
     
    • Haha
    • Wow
    Reactions: Ysa Karu and Lovtus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    aurudu saru ne
    mahinda-mahinda-rajapaksha.gif
     
    • Haha
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑදැයෝන්ට ගූ වේලලා කුඩු කරලා ඒවායින් පිටි හදලා කැවුම් කොකිස් හදලා දෙනවා කාපන් කියල. 🙂
    අඩෝ නෝහ් :oo:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හම්බවෙන ඒවාම එහාට මෙහාට මාරු කරන සීන් එකකුත් තියෙනවා නේද? :P
    සමහර වෙලාවට ලොජිස්ටික් අවුල් වෙලා ගෙනාපු ගෙදරට යවපු අවස්ථාත් තියේ.... :P
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සමහර වෙලාවට ලොජිස්ටික් අවුල් වෙලා ගෙනාපු ගෙදරට යවපු අවස්ථාත් තියේ.... :P
    මරාගෙන කන්ඩ හිතෙනවා ඇති 🤪

    සව් දොදොල් hadanna සව් one nam kiyapan..
    නෝ තැන්ක් යු ප්‍රෙන්. අරූ දීලා ගිය බාගේ තාම ඉවර උනේ නෑ 🥲
    ------ Post added on Apr 2, 2024 at 10:05 PM
     
    • Haha
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    අපේ ගෙදරත්, අවුරුදු මේසෙට
    කිරිබතට අමතරව, ගෙදර හදාපු කැවුම්, කොකිස්, වරදින්නෙ නෑ.
    මුං කැවුනුත් සමහර අවුරුදු වලට හදනව...
    ඊට අමතරව, අච්චාරුව අනිවා හදනව, කට්ලට් වගේ තව විශේෂ කෑම මොනවහරිත් හදනව...

    එක එක මංද මෝල් ගෙවලයන්ගෙ නැකැත් වලට අනුවනං මේ පාර අපේ ගෙදර අවුරුදු වැඩ අල්ලන්නෙ නෑ....
    හැබැයි 14 උදේ අම්මට පහසු වෙලාවකට අවුරුදු මේසෙනං ලෑස්ති කරයි...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    @Lovtus ඇත්තටම, මේ පාර නැකැත් සීන් එක ගැන ඔයාගෙ අදහස මොකක්ද මචං...
    මොකක්ද මුං මේ දෙකට බෙදිල නටන නාඩගම.

    මෙන්න පින් ගොනා @scurvy ගේ අවුරුදු කෑම..

    t6KwLXm.jpeg
    මේකනං ක්‍රයිසීස් වලට පස්සෙ, 35ට ඉන්දියන් බිත්තර හම්බවුන කාලෙ වලය හදාපු ප්ලේට් එකක් වගේ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපේ ගෙදරත්, අවුරුදු මේසෙට
    කිරිබතට අමතරව, ගෙදර හදාපු කැවුම්, කොකිස්, වරදින්නෙ නෑ.
    මුං කැවුනුත් සමහර අවුරුදු වලට හදනව...
    ඊට අමතරව, අච්චාරුව අනිවා හදනව, කට්ලට් වගේ තව විශේෂ කෑම මොනවහරිත් හදනව...

    එක එක මංද මෝල් ගෙවලයන්ගෙ නැකැත් වලට අනුවනං මේ පාර අපේ ගෙදර අවුරුදු වැඩ අල්ලන්නෙ නෑ....
    හැබැයි 14 උදේ අම්මට පහසු වෙලාවකට අවුරුදු මේසෙනං ලෑස්ති කරයි...
    මේ පාර අපේ නෝනා කොණ්ඩ කැවුම් හදන්න ලෑස්තිය :D

    Me para awurudu natha 🙂
    ඒ ඇයි? :confused:
    ------ Post added on Apr 2, 2024 at 10:39 PM

    @Lovtus ඇත්තටම, මේ පාර නැකැත් සීන් එක ගැන ඔයාගෙ අදහස මොකක්ද මචං...
    මොකක්ද මුං මේ දෙකට බෙදිල නටන නාඩගම.

    මේකනං ක්‍රයිසීස් වලට පස්සෙ, 35ට ඉන්දියන් බිත්තර හම්බවුන කාලෙ වලය හදාපු ප්ලේට් එකක් වගේ..
    ඔය පිඟාන තියලා තියෙන ප්ලාස්ටික් කොලේ වලයගේ ජාතික උරුමයක්
    ------ Post added on Apr 2, 2024 at 10:40 PM
     
    • Haha
    Reactions: NRTG and PHBhagya