🥫හුණ්ඩුව පුදුම විදිහට රස්නි වෙනවා නේද?☀️☀️☀️

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Heat Wave Cat GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    සමහර විට මැයි මැද හෝ අග අකුලෝලලම යන්න වහින්නට ඉඩ ඇත.
    2003 සහ 2017 මහ ගංවතුර ඇතිවුනෙත් එහෙමයි මැයි මාස වල
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහා ගංවතුරකට රෙඩි වෙලා හිටපල්ලා. මෙහෙම පායලා පායලා සිංහලු අකුලෝලම යන්න වහීවි. :baffled: :sorry:
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මහා ගංවතුරකට රෙඩි වෙලා හිටපල්ලා. මෙහෙම පායලා පායලා සිංහලු අකුලෝලම යන්න වහීවි. :baffled: :sorry:
    2017න් පස්සේ මැයි වල මහගංවතුරක් ආවෙම නෑ. එබැවින් මේ මැයි මාසේ කුමක් වේවිද කියනු බැරි.

    මේ 2017 මැයි

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,474
    3,202
    113
    2017න් පස්සේ මැයි වල මහගංවතුරක් ආවෙම නෑ. එබැවින් මේ මැයි මාසේ කුමක් වේවිද කියනු බැරි.

    මේ 2017 මැයි

    හපෝ