🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    Oops seriously
    Great deal then 😃 👍🏾

    Can you give us the seller/product link
    මචන් මේ Gemini Offer එක පිස්සු කෙලිනව වගෙ තේරෙන්නෙ නැද්ද. අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ. පොඩි HTML File එකක Section එකක් අයින් කරන්න කිව්ව. කිව්ව එක නෙමෙයි කරේ වෙන මගුලක්. ( via Antigravity )
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    මචන් මේ Gemini Offer එක පිස්සු කෙලිනව වගෙ තේරෙන්නෙ නැද්ද. අහන එකට නෙමෙයි උත්තර දෙන්නෙ. පොඩි HTML File එකක Section එකක් අයින් කරන්න කිව්ව. කිව්ව එක නෙමෙයි කරේ වෙන මගුලක්. ( via Antigravity )
    සමහර විට Gemini flash model එකේ අවුලක්ද දන්නේ නැහැ. මම නම් ගොඩක් වෙලාවට Sonnet, Opus credit තියෙනකන් ඒවා පාවිච්චි කරනවා. නැත්නම් ඊට පස්සේ Codex වලට shift වෙනවා. සමහර විට model එක අවුල් ඇති.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    eka kiyada maseta?
    $20 එක තියෙන්නේ
    Rs.6275 වගේ යන්නේ ගාන PlayStore Subscribe කරද්දී.

    දැන් නම් limit ටිකක් ඉක්මනට ඉවර වෙනව වගේ හැබැයි අවුලක් නෑ එච්චරම compared to Claude.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    $20 එක තියෙන්නේ
    Rs.6275 වගේ යන්නේ ගාන PlayStore Subscribe කරද්දී.

    දැන් නම් limit ටිකක් ඉක්මනට ඉවර වෙනව වගේ හැබැයි අවුලක් නෑ එච්චරම compared to Claude.
    machan antigravity use kara 3.1 pro high dala. Loku awulak nam na wage. Totally freeda eka? pro account eke ai credits kapila na
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    Totally freeda eka? pro account eke ai credits kapila na
    Gemini 3.1 pro model එක දැන් මාස 6ක් වගේ outdated. 3.7 flash ආවේ සතියකට විතර කලින්.
    3.1 pro / Claude Opus use කරන්න deep reasoning වලදී වගේ & 3.7 flash & sonnet 4.6 use කරන්න front end design + fast iterations වලදී.

    Gemini limits ඉවර වෙන්නේ නෑ ඉක්මනට.

    meka unline karanna balanna ehama bae neda manage by jio kiyalamai thiyenne :rofl:

    hukawala yaida account ekath ekka :P
    ඔව් Main Account එකට add කරන්න එපා separated තියාගන්න
    නෑ අවුලක් වෙනකල් නෑ, ඕක unlink කරන්න ඕනි account එක හදපු JIO app එක ඇතුලෙන්, ඒක ඉතින් bot කරන උන් තමා දන්නේ, අවුලක් උනොත් Google AI pro plan එක revoke වේවි වෙන අවුලක් වෙනකල්.නෑ.
    ------ Post added on Aug 21, 2026 at 4:00 AM