🧙 "J. K. Rowling" 1998 දි 📚

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,937
    152,846
    113
    "J. K. Rowling" එක්ක 1998 ජූලි මාසෙ කරපු ඉන්ටර්විව් 2 ක් තමයි මේ. "Harry Potter and the Chamber of Secrets" පොත 'UK' වල පළවෙනි පාරට රිලීස් කරලා සති තුනකට විතර පස්සෙ තමයි මේ ඉන්ටර්විව් එක කරලා තියෙන්නෙ. "J. K. Rowling" ගෙ පළවෙනි හැරී පොටර් පොත වෙච්ච "Philosopher's Stone" ලියලා තියෙන්නෙ මේ ඉන්ටර්විව් දෙක කරන්න තෝරගත්ත ස්කොට්ලන්තෙ, එඩින්බර්ග් නගරෙ පිහිටලා තිබ්බ "Nicolson's Cafe" කියන රෙස්ටුරන්ට් එකේ ගත කරපු වෙලාවල්වලදි. "J. K. Rowling" ගෙ මස්සිනාට තමයි මේ රෙස්ටුරන්ට් එක අයිතිව තිබිලා තියෙන්නෙ. දැන්නම් මෙතන වෙන කට්ටියක් අරගෙන රෙස්ටුරන්ට් එක 'rebrand' කරලා කරගෙන යනවා කියලා තමයි කියන්නෙ.







    "Nicolson's Cafe" කියන රෙස්ටුරන්ට් එක

    nicolsons-cafe-purple.jpg


    nicolsons-cafe-harry-potter.jpg


    "J. K. Rowling", "Nicolson's Cafe" කියන රෙස්ටුරන්ට් එකේ ඉදගෙන පොතක් ලියමින් ඉන්න අතරවාරයේ

    jk_nicolsons_cropped_1884.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,937
    152,846
    113

    "Harry Potter" කතා මාලාවෙ ඇතුළත් චරිතවල බාහිර ස්වරූපය පෙන්වන්න "J. K. Rowling" විසින්ම ඇඳලා නිර්මාණය කරපු චිත්‍ර සටහන්


    v16j93za56y71.jpg
    wrer1rbb56y71.jpg


    8qgfdffc56y71.jpg


    hxcpsajb56y71.jpg


    y02fgtvb56y71.jpg


    ajmn106c56y71.jpg