🧙 "J. K. Rowling" 1998 දි 📚

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,063
    1
    100,709
    113
    33
    Kalutara
    meanwhile they casted this guy to be snape in the new harry potter tv series
    67ced1b913124.jpeg


    harry-potter-grand-theft-auto-san-andreas-black-snape-v0-e116pqcrmh5e1.jpeg



    එතකොට හැරි පොටර් කතාව 1969ට කලින් ලියපු එකක්ද? 😱😱😱
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,063
    1
    100,709
    113
    33
    Kalutara
    හැරී පොටර් ෆිල්ම් එකක්වත් තාම බලලා නැද්ද?

    facepalm.gif
    බලල තියෙනව බන්. ඒ වුනාට මොන කොටසෙද කියපන්කො මේ 1969 යි මේ 1992යි කියල පෙන්නුවෙ. මට එහෙම මතකයක් නෑනෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    ඔව්ව මතකයි බන්. බලල තියේනේ ඔය සේරම. මම අහන්නේ කොහෙද තක්කෙටම අවුරුද්දක් ගැන කියල තියෙන්නේ කියල?
    හැරී පොටර් පොත්වල ඔය ඔක්කොම "time periods" ගැන සදහන් කරලා තමයි ලියලා තියෙන්නෙ. :yes: මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්නකො. "Wizarding world" එකේ ඔක්කොම කාලවකවානු ගැන විස්තර දාලා තියෙනවා. ලිලී, ජේම්ස් පොටරුයි, ස්නේපුයි හොග්වර්ට්ස්වල 1970 ගණන්වල මුල ඉදලා තමයි ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නෙ ඒ විස්තරවලට අනුව.