Currently reading chamber of secrets… great read.
meanwhile they casted this guy to be snape in the new harry potter tv series
![]()
![]()
නෑ නෑ කතාවෙ තියෙන ඉතිහාසෙ ඔයඑතකොට හැරි පොටර් කතාව 1969ට කලින් ලියපු එකක්ද?![]()
tho ganja gahalada bola inne?එතකොට හැරි පොටර් කතාව 1969ට කලින් ලියපු එකක්ද?![]()
හැරී පොටර් ෆිල්ම් එකක්වත් තාම බලලා නැද්ද?එතකොට හැරි පොටර් කතාව 1969ට කලින් ලියපු එකක්ද?![]()
බලල තියෙනව බන්. ඒ වුනාට මොන කොටසෙද කියපන්කො මේ 1969 යි මේ 1992යි කියල පෙන්නුවෙ. මට එහෙම මතකයක් නෑනෙ.හැරී පොටර් ෆිල්ම් එකක්වත් තාම බලලා නැද්ද?
![]()
බලල තියෙනව බන්. ඒ වුනාට මොන කොටසෙද කියපන්කො මේ 1969 යි මේ 1992යි කියල පෙන්නුවෙ. මට එහෙම මතකයක් නෑනෙ.
හැරී පොටර් පොත්වල ඔය ඔක්කොම "time periods" ගැන සදහන් කරලා තමයි ලියලා තියෙන්නෙ.ඔව්ව මතකයි බන්. බලල තියේනේ ඔය සේරම. මම අහන්නේ කොහෙද තක්කෙටම අවුරුද්දක් ගැන කියල තියෙන්නේ කියල?
මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්නකො. "Wizarding world" එකේ ඔක්කොම කාලවකවානු ගැන විස්තර දාලා තියෙනවා. ලිලී, ජේම්ස් පොටරුයි, ස්නේපුයි හොග්වර්ට්ස්වල 1970 ගණන්වල මුල ඉදලා තමයි ඉගෙන ගන්න පටන් අරන් තියෙන්නෙ ඒ විස්තරවලට අනුව.