🧠🍄👨‍⚕️ Magic Mashroom - Psilocybin for Depression 👨‍⚕️🍄🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    221101-psilocybin-magic-mushrooms-mn-0953-3bb7b9.jpg


    In January 2023, Oregon is due to embark on a groundbreaking real-world experiment in psychedelic medicine. This follows a ballot measure in 2020, in which voters called on the state to begin creating the infrastructure needed to make the hallucinogenic drug psilocybin available as a treatment for mental-health disorders such as depression and anxiety. Canada made a similar move in January 2022, albeit with far more restrictions, allowing designated clinicians to prescribe psilocybin to people with debilitating mental illnesses, such as severe, treatment-resistant depression.

    The psychedelic escape from depression - Full Article

    Psilocybin



     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    මැජික් මෂ්රූම් පාවිච්චි කරපු සමහර ප්‍රසිද්ධ අය වැඩි කල් හිටියේ නෑ.
    ඒ මැජික් මෂ්රූම් වල අතුරු ආබාධ වලට නෙමෙයි.
    සමහරු මානසික රෝග වලට අහුවෙලා Depression වල Lowest ම ලෙවල් එකට ගිහිල්ලා මැරිලා ගියා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මේවා හදන්නෙ කොහොමද
    ස්වාභාවිකව පරිසරේ හැදෙන බිම්මල් ජාතියක්.ලැබ් වලත් වගා කරන්න ප්ලුවන්

    මැජික් මෂ්රූම් පාවිච්චි කරපු සමහර ප්‍රසිද්ධ අය වැඩි කල් හිටියේ නෑ.
    ඒ මැජික් මෂ්රූම් වල අතුරු ආබාධ වලට නෙමෙයි.
    සමහරු මානසික රෝග වලට අහුවෙලා Depression වල Lowest ම ලෙවල් එකට ගිහිල්ලා මැරිලා ගියා.
    නෙත් එකෙත් ප්‍රෝගෑම් එකක් ගියා 2016 wage mt lavinia patte tibba
    ------ Post added on Jan 22, 2023 at 12:26 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Mushroom ගොඩක් රටවල ලීගල් බන්. Online order කරන්න පුලුවන් ඇට. උන් එවනව instruction leaflet එකකුත් එක්ක. රස්නෙ තැනක දාලා තියන්න තියෙන්නෙ. ටික දවසකින් හත්ත හැදුනම කතහැකි.